බව්වගේ නම ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ගෙදර ඉන්න බව්වගේ නම මොකක්ද බෝයිස් ?



    සැලකිය යුතුයි : බල්ලන්ට අගෞරව වන සෙයින් එරෝසාන් ගේ නම පැවසීමෙන් වලකින්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    කිව්වම මතක් වුණේ මාගේ යාළුවෙක් ගාව German shep කෙනෙක් ඉන්නවා. මාත් එක්ක එකතුයි. හැබැයි හෙන නසරාණි බල්ලෙක්. මූට "හුත්තො" කිව්ව ගමන් බුරනවා. අපි නිකන් කතා කර කර ඉද්දි හුත්තො කිව්ව ගමන් බුරනවා ළඟට ඇවිත්. අරූ කොහොම පුරුදු කරාද දන්නෙ නෑ. පට්ට ආතල්. මොකද හුත්තො බුරන්නෙ කිව්වම අරූ නේද.. :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    බොක්සර් එකෙක් හිටියා උට නම දැම්මේ බන්ධුලය කියල.
    දැන් ලයන් ෂෙපර්ඩ් එකෙක් ඉන්නවා උට නමක් තිබ්බේ නෑ පස්සේ කලෙකදී උට හැමෝම නන්දෙ කියල කතා කරන්නේ
    පාරේ යන කොල්ලෝ කුරුට්ටෝ සිංහ නන්දෙ කියනව අරු ගේට්ටුව මෙහා පැත්තේ ඉදං බුරනවා