ඇත්තටම හොද තැනක්.මගේ බලලත් ඔහොම අසනීප වෙලා මෙතනින් සනීප කරේ. වෙන වෙට්ලට බැරි උනා
https://petsvcare.lk/
uba koheda... balapan balla mona hari wasak visak kewada kiyala"Vet කෙනෙක් ළඟට අරන් යන්න" කියලා නම් කියන්න එපා. ළඟපාත ඉන්න vetලා ළඟට මාස ගාණක ඉඳන් අරන් යනවා. එයාලට ලෙඩේ හොයාගන්න බැරි වුණ හින්දා 80km විතර දුර තැනකට 3 පාරක් අරන් ගියා. එතන doctor නම් හොඳයි. එහෙන් scan, x-ray, blood report අරන් අන්තිමට කිව්වෙ tick fever වෙන්න ඇති කියලා. බඩ ලොකු වෙලා තියෙනවා. අක්මාව ඉදිමිලාලු.
Diesel නැති හින්දා දැන් ආපහු යන්න විදිහක් නෑ.
මුත්‍රා එක්ක ලේ යනවා.
Blood count හොඳටම අඩු වෙලා.
ඇවිදින්නත් අමාරුයි.
අක්මාව ඉදිමිලා.
කන්නෙ නෑ. (Blender කරලා syringe එකෙන් පොවන්නෙ)
Erythropoetin injection එක මාස 3කදි 8 පාරක් විද්දා.
Tick fever injection තුන මාස 3කදි 4 පාරක් විද්දා.
Liv52 පෙත්ත දෙනවා.
මට හිතෙන්නේ tick fever නෙවේ කියලා.
මේ ගැන දන්න කවුරු හරි ඉන්නවද? Tick fever හැදුණොත් කොච්චර කාලයක් තියෙන්න පුලුවන්ද?
මේ රෝග ලක්ෂණ තියෙන වෙන ලෙඩ මොනවද? මේ ලෙඩේ මොකක් වෙන්න ඇතිද?
ප.ලි. - tick fever injection එක සතියකට dose එක ගානෙ සති 3,4 ක් දුන්නොත් ප්‍රශ්නයක් වෙයිද?
@wqe123 කතාව ඇත්ත veterinary doctor ලේඩක් හොයා ගන්න තරම් දැනුමක් නැහැ.මගේ අත් දැකීම අනුව නිවැරදි රෝග හදුනාගැනීම දොස්තරගේ උනන්දුව මත තියෙන්නේ. බොහෝ පශු දොස්තර ලා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම බලු දොස්තරලා. බල්ලාගේ / පූසාගේ ලෙඩේ මොක උනත් ඇන්ටි බයෝටික් එකක් දෙන එක තමා කරන්නේ එකෙන් ලෙඩේ සනීප වෙන එක වාසනාව. අනික ඒ ගොල්ලෝ ගාව රෝගය හදුනා ගෙනීමට අවශ්‍ය උපකරණ නෑ. ස්කෑන්, බ්ලඩ් ටෙස්ට්. කරන්නේ තමන්මයි. පරණ ලඩි වලින්. ඒවා වරදිය්. නමුත් ඉතා විශ්වසෙන් ලෙඩේ කියනවා. අපිත් හිතනවා හරි තමා කියලා.
පුළුවන් නම් කොලබ නාරාහේන්පිට (දැන් එතන ගෙනිහින් ස්ටේපල් පාරේ තිබ්බ එක) petVcare වගේ තැනකට ගෙනිහින් බලන්න. අඩුම ගානේ ලෙඩේ මොකද්ද, සනීප කරන්න පුළුවන් ද බැරිද, කොච්චර කල් වගේ අල්ලයි ද වගේ විස්තර වත් නිවැරදිව ගන්න පුළුවන්....මැහුමක්තුවලෙකට දැම්මත් පිළිවෙලයි. නැත්තන් ගෝනි මහුවා ඊට හොදයි. බල්ලෝ/ පුසෝ කතාකරන්න බැරි නිසා බලු දොස්තරලා කරන වැඩ දැනගන්නත් බෑ...
මට එක පාරක් පුසියක් ගෙනිච්චාම වෙන තැනකට ස්කෑන් කරලා කිව්වා පැටව් නෑ බඩේ කියලා. ස්කෑන් එකට සල්ලිත් කැඩුවා. නමුත් සති 3 ක් යනකොට පැටව් බඩේ පේනවා. සති 5-6 යනකොට උන්ව බිහි කරා.... වැඩ කරන්නේ නැති නම් නෑ කියන්න ඕනා බොරු කරනේ නැතිව. ඔය දැම්මේ කරපු දරුණුම එක.
මොක කරන්නත් ඔය බල්ලාගේ වයස කොච්චරක් ද ? වයස පනින කොට හෙම්බිරිස්සවත් අමාරු වෙනවා සනීප කරන්න.
හොඳ vet කෙනෙක් ගාවට ගෙනියන්න කියල තමා කියන්න වෙන්නෙ මචන්.. ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවාVet කෙනෙක් ළඟට අරන් යන්න
සිරාවටම බන්.. මන් ගාව හිටිය සුපිරිම පූසෙක් මරාගත්තා කැරි දොස්තරයෙක්.. දැන් හුත්තිගේ පුතාගේ බේත් කඩෙත් නෑ එතන.. ඌ විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් vet ලා ඔය වගේ දොස්තර මාන්නේ ඔලුවට ගහපු කාලකන්නි..මගේ අත් දැකීම අනුව නිවැරදි රෝග හදුනාගැනීම දොස්තරගේ උනන්දුව මත තියෙන්නේ. බොහෝ පශු දොස්තර ලා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම බලු දොස්තරලා. බල්ලාගේ / පූසාගේ ලෙඩේ මොක උනත් ඇන්ටි බයෝටික් එකක් දෙන එක තමා කරන්නේ එකෙන් ලෙඩේ සනීප වෙන එක වාසනාව. අනික ඒ ගොල්ලෝ ගාව රෝගය හදුනා ගෙනීමට අවශ්‍ය උපකරණ නෑ. ස්කෑන්, බ්ලඩ් ටෙස්ට්. කරන්නේ තමන්මයි. පරණ ලඩි වලින්. ඒවා වරදිය්. නමුත් ඉතා විශ්වසෙන් ලෙඩේ කියනවා. අපිත් හිතනවා හරි තමා කියලා.
පුළුවන් නම් කොලබ නාරාහේන්පිට (දැන් එතන ගෙනිහින් ස්ටේපල් පාරේ තිබ්බ එක) petVcare වගේ තැනකට ගෙනිහින් බලන්න. අඩුම ගානේ ලෙඩේ මොකද්ද, සනීප කරන්න පුළුවන් ද බැරිද, කොච්චර කල් වගේ අල්ලයි ද වගේ විස්තර වත් නිවැරදිව ගන්න පුළුවන්....මැහුමක්තුවලෙකට දැම්මත් පිළිවෙලයි. නැත්තන් ගෝනි මහුවා ඊට හොදයි. බල්ලෝ/ පුසෝ කතාකරන්න බැරි නිසා බලු දොස්තරලා කරන වැඩ දැනගන්නත් බෑ...
මට එක පාරක් පුසියක් ගෙනිච්චාම වෙන තැනකට ස්කෑන් කරලා කිව්වා පැටව් නෑ බඩේ කියලා. ස්කෑන් එකට සල්ලිත් කැඩුවා. නමුත් සති 3 ක් යනකොට පැටව් බඩේ පේනවා. සති 5-6 යනකොට උන්ව බිහි කරා.... වැඩ කරන්නේ නැති නම් නෑ කියන්න ඕනා බොරු කරනේ නැතිව. ඔය දැම්මේ කරපු දරුණුම එක.
මොක කරන්නත් ඔය බල්ලාගේ වයස කොච්චරක් ද ? වයස පනින කොට හෙම්බිරිස්සවත් අමාරු වෙනවා සනීප කරන්න.
එක නේන්නම් බන්, මුන්ට හෙන ගහනවා සත්තුන්ට කතා කරන්න බැහැ කියලා කරන සක්කිලි වැඩ වලට, මටත් ඕක උනා අපේ පුසාට ලෙඩක් හැදිලා මෙයාට වාගේ Tick fever කියලා ලෙඩේ දිග් ගැස්සුවා, පස්සේ අපි වෙන doctor කෙනෙක්ට පෙන්නුවා එකා කිව්වා පුසාට diseases එකක් හැදිලා කියලා, එතකොටත් පුසාට ගොඩක් අමාරු වෙලා තිබිලා තියෙන්නේ, බේර ගන්න බැරි උනා.හොඳ vet කෙනෙක් ගාවට ගෙනියන්න කියල තමා කියන්න වෙන්නෙ මචන්.. ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
සිරාවටම බන්.. මන් ගාව හිටිය සුපිරිම පූසෙක් මරාගත්තා කැරි දොස්තරයෙක්.. දැන් හුත්තිගේ පුතාගේ බේත් කඩෙත් නෑ එතන.. ඌ විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් vet ලා ඔය වගේ දොස්තර මාන්නේ ඔලුවට ගහපු කාලකන්නි..
පුලුවන් නම් ලොකු උදව්වක්.
tick fever injection එක සතියකට dose එක ගානෙ සති 3,4 ක් දුන්නොත් ප්‍රශ්නයක් වෙයිද කියලත් අහලා බලන්නකො.
Me seen eka wenne ai machan? Treatable da meka?බල්ලගෙ පීනිස් එකේ මුත්‍රා යන තැන වටේට බලපන් කෑලි කෑලි බැඳිල තියනවද කියල.ඒව කැඩි කැඩී යද්දිද බලපන් ලේ යන්නෙ.

Me seen eka wenne ai machan? Treatable da meka?
Thanks. මං බලන්නම්.බල්ලගෙ පීනිස් එකේ මුත්‍රා යන තැන වටේට බලපන් කෑලි කෑලි බැඳිල තියනවද කියල.ඒව කැඩි කැඩී යද්දිද බලපන් ලේ යන්නෙ.
ලෙඩේ පටන් ගත්ත කාලෙ ඉඳන්ම ලෙඩේ මොකක්ද කියලා හොයාගන්න බැරි වුණා. ඩිස්ටෙම්පර් අරවා මේවා කියලා තමයි බෙහෙත් දුන්නෙ. හරි ගියෙ නෑ.මොකද උනේ බන්? මට අපේ පුසා එක්තැන් වෙලා හිටපු දවස් ටිකේ වෙන වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ බන්.. උඹටත් අවුල් ඇති අනිවා..![]()
විශේෂ injection නම් මොනවත් ගැහුවෙ නෑ.Lagadi mukuth injection ekak gahuwada? Liver case ekak wenna puluwan ban, regular doka mokadda injection ekak gahuwata passe une, ape ekata oka hadila marenna giya, passe wena dokek injection ekak gahala goda damme
Ikmanata sanipa wewa!