බව්ව්නට මේ ආහාර විස වෙන්න පුළුවන්..!

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    නංගි අපේ එළකිරි බලු ලන්තයට ආඩම්බරයක්.🐕‍🦺🐾 හැබැයි ඔය තඩි අහංකාර පූසෝ ගැන videos නොඩම්මට කමක් නෑ. ඕකුන්ගේ videos බලනකොටත් පීනසය එනවා .🤧 ඔය එක එකා මොනවා හරි කිව්වොත් අපේ @Solo Rider support එක දෙයි.😁
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇයි ශැකද කොල්ලෝ?? 😂 කාලයක් ලොග් නොවී බල බල විතරක් හිටියා මේකෙ උන් කියන ලියන ඒවා නිසා. පස්සේ හිතුනා අනේ මට මොකෝ ඇගේ වදිනවද කියලා. ඒකයි රියල් නමින්ම ආවේ 😊
    ------ Post added on Oct 3, 2023 at 8:14 PM
    ඉන්ද්‍රජිත් ගැන දුව මොකද හිතෙන්නේ 🫠
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි ශැකද කොල්ලෝ?? 😂 කාලයක් ලොග් නොවී බල බල විතරක් හිටියා මේකෙ උන් කියන ලියන ඒවා නිසා. පස්සේ හිතුනා අනේ මට මොකෝ ඇගේ වදිනවද කියලා. ඒකයි රියල් නමින්ම ආවේ 😊


    තරහ නැතුව ඉන්බොක්ස් බලන්නකො
    ------ Post added on Oct 3, 2023 at 8:14 PM
    Oya baya wenna epa nangooo mama innakan
    WhatsApp pm karannako oyata mama help karannam
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,165
    113
    34
    Kalutara
    බල්ලෝ ගැන ත්‍රෙඩ් දාන උන්ට ගහනව දඩයක්.. ඒක අය කරගන්න එක බාර වෙලා තියෙන්නේ මට. ශේප් එකේ ෆෝන් නම්බර් එක ඉන්බොක්ස් කරන්න දඩේ වෙන විදිහකට ගෙවන්න පුලුවන්ද කියල වැඩි දුර කතා කරගමු.



    XudFV03.gif
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    950
    1,788
    93
    ඔය බල්ලන්ට මොන සෞඛ්‍යයද.අපි පූසෝ ගැන කතා කරමු.

    මේකේ කොහොමත් ඉන්නේ වල් බල්ලෝ ඒ නිසා පරිස්සම් වෙන්න. විශේෂයෙන්ම @Solo Rider ගෙන්