බව්වෙක් ඉන්නව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මැක්කො දෙතුන් දෙනෙකුත් ඉන්නව. කොන්දෙ පිටිපස්ස හරිය ලාවට කටුව කාල වගේ
    අර චොකලට් කෑල්ල දුන්නොත් මැක්කොන්ටයි කටුව කාපු එකටයි දෙකටම හරි යයිද?
    නැත්තං මැක්කන්ට විතරක් බේත් දාල වැඩක් නෑනෙ..
     
    • Dislike
    Reactions: LANKAT