ubala kanna denne nathuwa athi..paw balla
කන්න දෙනව බං හොදට
හෙට ගිහින් දොස්තර නෝනට කියනව
මට දැං පණු බෙහෙතක්වත් මේ සත්තුන්ට දෙන්න බයයි
අම්ම කෑ ගහනව මං අනං මනං පොවන්න ගියාම
මටත් හෙන අප්සට් දැං
පූස මැරුණට පස්සෙ

මට ඌව තාම මතක් වෙනව
ඌව වැලලුවෙ ගිය මාසෙ 30 උදෙන්ම, 29 රෑ 8 විතර මැරුණෙ
කාලයක් තිස්සෙ තිබුණ ලෙඩක් නිසා අන්තිම මොහෙතෙ මැරෙන්න යනකොට
මම ඌට එක එක ඒව පොවල වදදුන්න කියල හිතෙනව දැං
