බව්ව වැලි කනවෝ...

AnuradhaRa

Well-known member
  • ubala kanna denne nathuwa athi..paw balla
    කන්න දෙනව බං හොදට
    හෙට ගිහින් දොස්තර නෝනට කියනව

    මට දැං පණු බෙහෙතක්වත් මේ සත්තුන්ට දෙන්න බයයි
    අම්ම කෑ ගහනව මං අනං මනං පොවන්න ගියාම
    මටත් හෙන අප්සට් දැං
    පූස මැරුණට පස්සෙ :( මට ඌව තාම මතක් වෙනව
    ඌව වැලලුවෙ ගිය මාසෙ 30 උදෙන්ම, 29 රෑ 8 විතර මැරුණෙ 😭

    කාලයක් තිස්සෙ තිබුණ ලෙඩක් නිසා අන්තිම මොහෙතෙ මැරෙන්න යනකොට
    මම ඌට එක එක ඒව පොවල වදදුන්න කියල හිතෙනව දැං 🥺
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,946
    2,322
    113
    Norway
    අම්මගෙ පෙන්ශන් එක කන එකේ බල්ලටත් කන්න මොනව හරි දීපන් පකෝ