බවුත් එකක් ගත්ත

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉලෙක්ට්‍රොනික් ඉගෙනගෙන තියෙනවද? ගෙදර කැඩෙන ඉලෙක්ට්‍රික් බඩු එහෙම හදාගන්න පුලුවන්ද?
    පොඩි පොඩි වැඩ කරගන්නව
    නැතුව ලොකුවට ඉලෙක්ට්‍රොනික් බඩු රෙපෙයාර් කරන්න බෑ
    එක පාරක් මම රිමෝට් එකේ IR LED එකක් මාරු කෙරුව
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,430
    19,618
    113
    Colombo
    650/= යි

    වොට් 40 සෙරමික් ටිප් එක

    ඩරස් එකේ ගාණ බලපංකො :P
    https://www.daraz.lk/products/goot-...a0e.searchlist.list.1.6bb9285e2xckR5&search=1
    මම ඔරිජිනල් made in japan goot එක ගත්තෙත් ඔය ඩරස් එකේ තියන ගානටත් වැඩියෙන් දීලා අවුරුදු හතරකට විතර කලින්
    මට මතක විදියට 1750ක්ද කොහෙද
     
    • Wow
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොඩි පොඩි වැඩ කරගන්නව
    නැතුව ලොකුවට ඉලෙක්ට්‍රොනික් බඩු රෙපෙයාර් කරන්න බෑ
    එක පාරක් මම රිමෝට් එකේ IR LED එකක් මාරු කෙරුව

    පොඩි වැඩක් හරි කරගන්න පුලුවන් එක හොඳයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොහෙන්ද ගත්තෙ? බඩු හොදයිද?
    මේක ඔරිජිනල් Goot නෙමේ
    මීගමුවෙ ටවුන් එකේ ජයන්ති එකෙන් ගත්තෙ
    පෙනුමනං කොලිටියට තියෙනව
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Gedara woshin machine eke pcb board eka wada nathiwa yt video ekak balana board eka repair karanna gihin kela una. Dan gedarin banum.
    Technician kenekta pennannth lajjai wage

    මටත් ඔහොමයි අත පය හසුරුවලා කරන්න ඕනෑ වැඩවලට අවශ්‍ය skill එක නෑ. මොකක් හරි දේක පොඩි ලෙඩක් ෆික්ස් කරන්න ගියාම තිබ්බටත් වඩා ලොකු ඩැමේජ් එකක් වෙනවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    මම ඔරිජිනල් made in japan goot එක ගත්තෙත් ඔය ඩරස් එකේ තියන ගානටත් වැඩියෙන් දීලා අවුරුදු හතරකට විතර කලින්
    මට මතක විදියට 1750ක්ද කොහෙද
    මම් daraz එකෙන් goot කියලා එකක් ගත්තා. රත් වෙන්නේ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • lel man lagath okak thiyanne. oke hena kes gahak tharam wire thiyanne galawala baluwama goo yanawa. kadila thibila amaruwen goda dagatta
    මචං මගෙ පරණ බවුත් එක ටික ටික රත්වෙන්නෙ නැතුව ගියා
    මං ඒක අද ගැලෙව්ව

    GdtwSf5.jpg