බවුත් එකක් ගන්නවනං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,097
    1
    43,526
    113
    වොට් කීයෙ එකක්ද හොද
    දැං තියෙන එක පරණයි. රත් වෙනව හොදටම මදි..
     
    • Like
    Reactions: kinkon and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කරන වැඩේ අනුව තමයි
    සාමාන්‍ය වැඩ වලට 40W වගේ එකක් හොඳයි
    තියන එකේ ඊයම් උනු වෙන්නෙ නැත්තං ගොඩක් වෙලාවට තියන බවුත් එකට කොපර් හරි සෙරමික් හරි බිට් එකක් දා ගත්තම හරි යාවි

    ලොකු ලොකු වයර්, කොපර් බට හරි තහඩු වගේ ඒව පාස්සනවා නං 100W ඉඳන් 500W වෙනකල් ඒව තියනවා ඒව ඉලෙක්ට්‍රොනික් වැඩ වලට හරියන්නෙ නැහැ
    ගොඩක්ම සෙන්සිටිවු ඉලෙක්ට්‍රොනික් පාට්ස් වගේ ඒව පාස්සනවා නං 15W-25W වගේ ඒව තියනවා
    ප්‍රොෆෙශනල් ලෙවල් එකේ වැඩ කරනවා නං ටෙම්පරේචර් එක් කන්ට්‍රෝල් කරන්න පුලුවන්, DC වලින් වැඩ කරන ESD Safe ඒව තියනවා සාමාන්‍ය වැඩකට ඒ වගේ ඒව අරන් වැඩක් නැහැ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030

    💯 ✅
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දැන් බවුත් අස්ව ගණන් ඇති. තියෙන එකට heating element එක දාගන්න. බාවුත් එකෙන් 4න් එකක් වගේ මිල. ඒ ගමන් පොඩි සොල්ඩරින් station එකක් ගන්න. හොඳ tip එකක් ගන්න.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කරන වැඩේ අනුව තමයි
    සාමාන්‍ය වැඩ වලට 40W වගේ එකක් හොඳයි
    තියන එකේ ඊයම් උනු වෙන්නෙ නැත්තං ගොඩක් වෙලාවට තියන බවුත් එකට කොපර් හරි සෙරමික් හරි බිට් එකක් දා ගත්තම හරි යාවි

    ලොකු ලොකු වයර්, කොපර් බට හරි තහඩු වගේ ඒව පාස්සනවා නං 100W ඉඳන් 500W වෙනකල් ඒව තියනවා ඒව ඉලෙක්ට්‍රොනික් වැඩ වලට හරියන්නෙ නැහැ
    ගොඩක්ම සෙන්සිටිවු ඉලෙක්ට්‍රොනික් පාට්ස් වගේ ඒව පාස්සනවා නං 15W-25W වගේ ඒව තියනවා
    ප්‍රොෆෙශනල් ලෙවල් එකේ වැඩ කරනවා නං ටෙම්පරේචර් එක් කන්ට්‍රෝල් කරන්න පුලුවන්, DC වලින් වැඩ කරන ESD Safe ඒව තියනවා සාමාන්‍ය වැඩකට ඒ වගේ ඒව අරන් වැඩක් නැහැ
    THANKS (y)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    mama masekata dekakata kalin wage Goot brand eken 30w ekak gaththa kiribathgodin. 900 ganak une.
    eke awema ceramic bit ekak ekka. ekanisa wenama ceramic bit ganna one uneth na,
    මාත් මාස 4කට වගේ කලින් අළුත් එකක් ගත්තා goot එකක් original නෙවෙයි. 750 කට ගත්තේ. 40 W කියලා print කරලා තිබ්බට 30 W bit එක තියෙන්නේ. Ceramic bit එකක් තිබ්බේ. වැඩක්ම නෑ. මම වෙන Carbon bit එකක් දාගත්තා. දැන් සුපිරියට වැඩ. කලින් තිබ්බේ 40 W Suder එකක්. ඒකත් මරු
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මට ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න ආසයි. රොබෝ සර්කිට් එකේ ඉඳන් හදන්න බඩු ටිකක් ගන්න ඕන. ඒ වගේම රෙසිස්ටර් ට්‍රාන්සිස්ටර් අයි සී ඒවා ගැන ඉගෙනගන්න ඕන ඒවගෙන් මොනවද වෙන්නෙ කොහොමද සම්බන්ධ කරන්නේ ඒවා මික්ස් කරලා මට උවමනා සර්කිට් හදාගන්න හැටි ඉගෙනගන්න ඕන. වෘත්තීයක් විදියට නෙමෙයි විනෝදෙට. ඒ වගේම ගෙදරට ඉස්සරහට මේ දේවල් මම තනියම හදාගන්න හිතන් ඉන්නවා. මේවට උදව්වක් වෙන්නයි ඕන. ස්තූතියි.
    Retractable window blinds
    pop up tv stand from ceiling
    auto turning on off lights sensing light and darkness
    motion activated lights
    etc etc
    I do know there are some existing gadgets i can buy from aliexpress but i would love to give it a try.

    ඕපී - සොරි about ත්‍රෙඩ් හයිජැකිං.

    WHF is Elakiri always going offline
     
    • Like
    Reactions: AnuradhaRa