ශ්‍රී ලංකා පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. ඉදිරි මාස දෙක තුළ තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික වූ බැවින් මෙම ක්‍රියාමාර්ගය ගත බව පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
මේ වර්ජනය පිළිබඳව විෂය බාර ආමාත්‍ය කංචන විජේසේකර කුමක් පැවසුවද අද (02) දවසෙත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.
මේ වර්ජනය පිළිබඳව විෂය බාර ආමාත්‍ය කංචන විජේසේකර කුමක් පැවසුවද අද (02) දවසෙත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.