බවුසර් වර්ජනය අවසන්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකා පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. ඉදිරි මාස දෙක තුළ තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික වූ බැවින් මෙම ක්‍රියාමාර්ගය ගත බව පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

    මේ වර්ජනය පිළිබඳව විෂය බාර ආමාත්‍ය කංචන විජේසේකර කුමක් පැවසුවද අද (02) දවසෙත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    908.gif