බසයක් නොවුනත් කඳුකරයට අමිල සේවයක් කල route van

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඕක විකුනලා විකුනලා අවසාන පාඩුව දරාගන්න එකාට කොච්චර පාඩුවක් වෙනව ඇද්ද මුල්‍යමය අතින්?
    ඒක මචං එකාගෙන් එකාගෙ අතට යද්දි හැමෝම සමසේ පාඩුව දරාගෙන තමයි යන්නෙ. අන්තිමම එකා පට්ට කොට ගානකට ගන්න ඇත්තෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට මතකයි ඉස්සර ලොකු අම්මලගෙ ගෙදර යනකොට බස් එකේ ගිහිං එහෙ ටවුන් එකෙන් බස්ටෑන්ඩ් එකෙන් බැස්සාම තියනවා බාග ලොරි. ලී බොඩි තියන ඉසුසු වගේ පරණ ලොරි. ඒවගෙ බංකු හයිකරලා , පිටිපස්සට දැල් ගහලා තියෙන්නෙ. ඒව තමයි ඇතුලෙ ගම්මාන වලට යන බස්. ටවුන් එකෙන් බැහැල ඒකක නැගල තමයි ලොකු අම්මලගෙ ගමෙන් බහින්නෙ ඉස්සර.. ඔය ජාතියේ වෑනුත් තිබ්බා. ඉසුසු, නිසාන්, ඩෙලිකා..
    මම ඉස්කෝලෙ යන කාලෙත් ගොඩක් කල් ඔය වගේ ට්‍රක් එකක ගියෙ
    ඒක හවසට තේ දලු අදිනවා ඒව පටවන්න ඕන නිසා අර බංකු එහෙම අකුලන්න පුලුවන් විදියට හදලා තිවුනෙ

    ඒක මචං එකාගෙන් එකාගෙ අතට යද්දි හැමෝම සමසේ පාඩුව දරාගෙන තමයි යන්නෙ. අන්තිමම එකා පට්ට කොට ගානකට ගන්න ඇත්තෙ.
    ඒත් අන්තිමට ගන්නෙ සල්ලි බොහොම අමාරුවෙන් ගැටගහ ගනිපු එකෙක් නේ, ඌගෙ සල්ලි වලට තමයි අඩුම වටිනාකමක් හම්බෙන්නෙ
    මුල් කාලෙ අතින් අතට යද්දි මුල්ම ටික ටිකක් සල්ලිය බාගෙ තියන එවුන්, ගොඩක් දුරට වියදම් කරපු ගාන හම්බ කරගන්නවා අන්තිම හරිය එවුන්ට තමයි පාඩුව ටික ටික වැඩි වෙන්නෙ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉස්සර කඩුගන්නාවෙ එහෙම ඕව 10ක් 15 තිබ්බ. ඕවගෙත් මිනිස්සු දොරෙත් එක්ක එල්ලිලා යන්නෙ.
    වැන් එක කරේ තියාගෙන යන්නේ.
    ඉස්සර නුවර නාරම්පනාව පැත්තේ ඕවා ගියේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මම ඉස්කෝලෙ යන කාලෙත් ගොඩක් කල් ඔය වගේ ට්‍රක් එකක ගියෙ
    ඒක හවසට තේ දලු අදිනවා ඒව පටවන්න ඕන නිසා අර බංකු එහෙම අකුලන්න පුලුවන් විදියට හදලා තිවුනෙ

    ඒත් අන්තිමට ගන්නෙ සල්ලි බොහොම අමාරුවෙන් ගැටගහ ගනිපු එකෙක් නේ, ඌගෙ සල්ලි වලට තමයි අඩුම වටිනාකමක් හම්බෙන්නෙ
    මුල් කාලෙ අතින් අතට යද්දි මුල්ම ටික ටිකක් සල්ලිය බාගෙ තියන එවුන්, ගොඩක් දුරට වියදම් කරපු ගාන හම්බ කරගන්නවා අන්තිම හරිය එවුන්ට තමයි පාඩුව ටික ටික වැඩි වෙන්නෙ
    ඒක එහෙමද නැත්නම් සල්ලි වලට කරන්න දෙයක් නැතිකමට ආතල් එකට ඔය වගේ කටු ගන්න අය ඉන්නෙ බං. මම දන්න එවුන් ඉන්නව ඉස්සර ලක්ෂ 3-4ට ඔය වාහන කටු ආතල් එකට ගන්නව.
     
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,938
    2,547
    113
    colombo
    මහරගම - විද්‍යාලහන්දිය දිව්වා වගේ මතකයි අපි පොඩි කාලේ
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඒක එහෙමද නැත්නම් සල්ලි වලට කරන්න දෙයක් නැතිකමට ආතල් එකට ඔය වගේ කටු ගන්න අය ඉන්නෙ බං. මම දන්න එවුන් ඉන්නව ඉස්සර ලක්ෂ 3-4ට ඔය වාහන කටු ආතල් එකට ගන්නව.
    එහෙම කොටසකුත් ඉන්නවා
    සාමාන්‍යඑන් උඹ දැකලා තියනවද වාහන පරන වෙද්දි පරන වෙද්දි ටික ටික ටවුන් එකෙන් ගම් පැති වලට විකිනෙනවා
    මට හිතෙන විදියට ඒ විකිනෙන්නෙ ටික ටික සල්ලිය බාගෙ අඩු එවුන්ගෙ අතට යන එක, අන්තිම හරියෙ එවුන් අර වාහනේකට තියන ආසාවට අතේ තියන සතපහම හූරලා අරගෙන ගන්න එවුනුත් ඉන්නවා(මම කියන්නෙ සේරම නෙමයි )
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    Nice memories ....
    Kandy, Mawanella, Gampaha, Anuradapura
    ගිහින් තියෙනවා, බෙල්ල නමාගෙන යන්නේ ලොකු අය. පොඩි අය සීට් අතර තීරුවල. පොඩි ලෑලි පටියක් තියෙනවා ඩ්‍රැවා පිටුපස්සේ. ඒකෙන් පුප රත් වෙනවා. දොරේ යනවා ලොකු සෙට් එකක්.වෙඩින් එකක ඉඩ මදි වෙලා කෙනෙක් අරන් ගියේ පිටිපස්සේ දොර ඇරලා තියෙන පොඩි ස්පේස් එකේ දිගා කරවලා.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    මට මතකයි ඉස්සර ලොකු අම්මලගෙ ගෙදර යනකොට බස් එකේ ගිහිං එහෙ ටවුන් එකෙන් බස්ටෑන්ඩ් එකෙන් බැස්සාම තියනවා බාග ලොරි. ලී බොඩි තියන ඉසුසු වගේ පරණ ලොරි. ඒවගෙ බංකු හයිකරලා , පිටිපස්සට දැල් ගහලා තියෙන්නෙ. ඒව තමයි ඇතුලෙ ගම්මාන වලට යන බස්. ටවුන් එකෙන් බැහැල ඒකක නැගල තමයි ලොකු අම්මලගෙ ගමෙන් බහින්නෙ ඉස්සර.. ඔය ජාතියේ වෑනුත් තිබ්බා. ඉසුසු, නිසාන්, ඩෙලිකා..
    ඉස්සර අපේ තාත්තාගේ ගමට ගියෙත් ඔය වගේ බාග ලොරි වලින් තමයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    බස් සේවය ප්‍රයිවටයිස් කලාට පස්සෙ රෝසා බස් එන්න කලින් ඕව තමා බස්. තව ටොයෝටා LH40B, ඉසුසු ෆාගෝ, නිසාන් E20, E23 හයි රූෆ් එහෙම. රූට් වෑන් කියන්නෙ ඉසුසු එල්ෆ් චැසියටම වෑන් බොඩියක් තියපු වාහනේ. ඕකෙ ඉස්සරහ එන්නෙ බීම් ඇක්සලයක්. දුණුමිටි දෙකක් එක්ක. ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් තිබ්බ උඩ කිව් අනික් මොඩ්ල් වලට වඩා මේක රළු පාරවල් වලට ඔරොත්තු දුන්නෙ ඒකයි.

    ටොයෝටා dyna වලත් ආවා route van එකක්. Dyna එකේ මූණට හයිඒස් වෑන් එකේ බොඩියක් තියල තමා ඒවා ආවෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    අඩෝ ඇයි ඇයි "බසයක් නොවුනත්" වගේ කුප්ප ටෝක් දෙන්නෙ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔයවගේ වෑන්වල ඉස්කොලේ ගිහින් තියෙනවා 89-90 කාලේ