ඒක මචං එකාගෙන් එකාගෙ අතට යද්දි හැමෝම සමසේ පාඩුව දරාගෙන තමයි යන්නෙ. අන්තිමම එකා පට්ට කොට ගානකට ගන්න ඇත්තෙ.ඕක විකුනලා විකුනලා අවසාන පාඩුව දරාගන්න එකාට කොච්චර පාඩුවක් වෙනව ඇද්ද මුල්‍යමය අතින්?
ඒක මචං එකාගෙන් එකාගෙ අතට යද්දි හැමෝම සමසේ පාඩුව දරාගෙන තමයි යන්නෙ. අන්තිමම එකා පට්ට කොට ගානකට ගන්න ඇත්තෙ.ඕක විකුනලා විකුනලා අවසාන පාඩුව දරාගන්න එකාට කොච්චර පාඩුවක් වෙනව ඇද්ද මුල්‍යමය අතින්?
මම ඉස්කෝලෙ යන කාලෙත් ගොඩක් කල් ඔය වගේ ට්‍රක් එකක ගියෙමට මතකයි ඉස්සර ලොකු අම්මලගෙ ගෙදර යනකොට බස් එකේ ගිහිං එහෙ ටවුන් එකෙන් බස්ටෑන්ඩ් එකෙන් බැස්සාම තියනවා බාග ලොරි. ලී බොඩි තියන ඉසුසු වගේ පරණ ලොරි. ඒවගෙ බංකු හයිකරලා , පිටිපස්සට දැල් ගහලා තියෙන්නෙ. ඒව තමයි ඇතුලෙ ගම්මාන වලට යන බස්. ටවුන් එකෙන් බැහැල ඒකක නැගල තමයි ලොකු අම්මලගෙ ගමෙන් බහින්නෙ ඉස්සර.. ඔය ජාතියේ වෑනුත් තිබ්බා. ඉසුසු, නිසාන්, ඩෙලිකා..
ඒත් අන්තිමට ගන්නෙ සල්ලි බොහොම අමාරුවෙන් ගැටගහ ගනිපු එකෙක් නේ, ඌගෙ සල්ලි වලට තමයි අඩුම වටිනාකමක් හම්බෙන්නෙඒක මචං එකාගෙන් එකාගෙ අතට යද්දි හැමෝම සමසේ පාඩුව දරාගෙන තමයි යන්නෙ. අන්තිමම එකා පට්ට කොට ගානකට ගන්න ඇත්තෙ.
වැන් එක කරේ තියාගෙන යන්නේ.ඉස්සර කඩුගන්නාවෙ එහෙම ඕව 10ක් 15 තිබ්බ. ඕවගෙත් මිනිස්සු දොරෙත් එක්ක එල්ලිලා යන්නෙ.
ඒක එහෙමද නැත්නම් සල්ලි වලට කරන්න දෙයක් නැතිකමට ආතල් එකට ඔය වගේ කටු ගන්න අය ඉන්නෙ බං. මම දන්න එවුන් ඉන්නව ඉස්සර ලක්ෂ 3-4ට ඔය වාහන කටු ආතල් එකට ගන්නව.මම ඉස්කෝලෙ යන කාලෙත් ගොඩක් කල් ඔය වගේ ට්‍රක් එකක ගියෙ
ඒක හවසට තේ දලු අදිනවා ඒව පටවන්න ඕන නිසා අර බංකු එහෙම අකුලන්න පුලුවන් විදියට හදලා තිවුනෙ
ඒත් අන්තිමට ගන්නෙ සල්ලි බොහොම අමාරුවෙන් ගැටගහ ගනිපු එකෙක් නේ, ඌගෙ සල්ලි වලට තමයි අඩුම වටිනාකමක් හම්බෙන්නෙ
මුල් කාලෙ අතින් අතට යද්දි මුල්ම ටික ටිකක් සල්ලිය බාගෙ තියන එවුන්, ගොඩක් දුරට වියදම් කරපු ගාන හම්බ කරගන්නවා අන්තිම හරිය එවුන්ට තමයි පාඩුව ටික ටික වැඩි වෙන්නෙ
එහෙම කොටසකුත් ඉන්නවාඒක එහෙමද නැත්නම් සල්ලි වලට කරන්න දෙයක් නැතිකමට ආතල් එකට ඔය වගේ කටු ගන්න අය ඉන්නෙ බං. මම දන්න එවුන් ඉන්නව ඉස්සර ලක්ෂ 3-4ට ඔය වාහන කටු ආතල් එකට ගන්නව.
ඉස්සර අපේ තාත්තාගේ ගමට ගියෙත් ඔය වගේ බාග ලොරි වලින් තමයිමට මතකයි ඉස්සර ලොකු අම්මලගෙ ගෙදර යනකොට බස් එකේ ගිහිං එහෙ ටවුන් එකෙන් බස්ටෑන්ඩ් එකෙන් බැස්සාම තියනවා බාග ලොරි. ලී බොඩි තියන ඉසුසු වගේ පරණ ලොරි. ඒවගෙ බංකු හයිකරලා , පිටිපස්සට දැල් ගහලා තියෙන්නෙ. ඒව තමයි ඇතුලෙ ගම්මාන වලට යන බස්. ටවුන් එකෙන් බැහැල ඒකක නැගල තමයි ලොකු අම්මලගෙ ගමෙන් බහින්නෙ ඉස්සර.. ඔය ජාතියේ වෑනුත් තිබ්බා. ඉසුසු, නිසාන්, ඩෙලිකා..
Account eka maru welaදේශපාලනය නැති මම දැක්ක පළවෙනි ත්‍රෙඩ් එක උඹේ.
එල!
Mitsubishi Delica T120podi kale aththammalage gedara yanakota owage van tibba
mama dekka ekak
![]()
image uploader
------ Post added on Jan 16, 2023 at 9:27 PM
