බසයට ගස කඩා වැටීම CCTV📛

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,882
    8,235
    113
    386463026_597840059229977_7257863773457898611_n.jpg
     
    • Sad
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ


    බස් එක ගහ වැටෙන වෙලාවේ එතනම නවත්තන් ඉන්නවා. Finale destination වගේ.😣
    මිනිස්සු 20ක් විතර හිටිය කියල කියන්නෙ, හරියට මැද හිටිය අයගෙ කරුමෙ තමා ඔහොම හිරවෙල තැලිල මැරෙන එක..පව් ඉතින්.
     
    • Sad
    Reactions: Candid-B