බසයේ රෝද 4 ක් ගැලවෙයි

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අම්මට සිරි වෙනවා නේ පුතේ, ෆුට් බොඩ් එකේ හිටියනම්, කකුල් සොසේජස් වෙනවා

    මේක දැකපු එකනම් හොදයි..ආයිත් නම් ෆුට් බෝඩ් යන්නේ නෑ නිකන් යන්න දුන්නත්..
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔව් බන් , විශේෂයෙන් දුරගමන් බස් වල නම් ෆුටේ &#

    මේක දැකපු එකනම් හොදයි..ආයිත් නම් ෆුට් බෝඩ් යන්නේ නෑ නිකන් යන්න දුන්නත්..

    ඔව් බන් , විශේෂයෙන් දුරගමන් බස් වල නම් ෆුටේ යන එක නම් පට්ට අවදානම් :no::no::no:
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අඩෙ...ඩ්‍රයිවර් කාරයනම් පට්ට බුවෙක් වෙන්න ඔන. නැත්නම් මලගෙවල් තමයි.... කොහොමද රොද නැතුව පස්ස වනාගෙන යද්දි

    ගියර් වලින් තමයි නවත්වන්න ඇත්තේ මචන් .
     

    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. කොහොමද යකෝ එක සැරේටම රෝද ඔක්කොම ගැල වෙන්නේ
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. කොහොමද යකෝ එක සැරේටම රෝද ඔක්කොම ගැල වෙන්නේ

    මචන් ඉන්දියානු මැදිහත්වීමක් වගේ පේන්නේ .