මැරීඩ් ක්ලබ් එකේ ගැසුවා.....
දැං රිදිල දුවං එයි කකුල කරේ තියං......![]()

thamath ne
මැරීඩ් ක්ලබ් එකේ ගැසුවා.....
දැං රිදිල දුවං එයි කකුල කරේ තියං......![]()

අම්මට සිරි වෙනවා නේ පුතේ, ෆුට් බොඩ් එකේ හිටියනම්, කකුල් සොසේජස් වෙනවා
මේක දැකපු එකනම් හොදයි..ආයිත් නම් ෆුට් බෝඩ් යන්නේ නෑ නිකන් යන්න දුන්නත්..

අඩෙ...ඩ්‍රයිවර් කාරයනම් පට්ට බුවෙක් වෙන්න ඔන. නැත්නම් මලගෙවල් තමයි.... කොහොමද රොද නැතුව පස්ස වනාගෙන යද්දි
අම්මට සිරි වෙනවා නේ පුතේ, ෆුට් බොඩ් එකේ හිටියනම්, කකුල් සොසේජස් වෙනවා

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. කොහොමද යකෝ එක සැරේටම රෝද ඔක්කොම ගැල වෙන්නේ