බස්නාහිර පළාතෙන් පිට යන්න පුළුවන් ද?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,067
    8,909
    113
    Cenon
    cenon.com
    බස්නාහිර පළාතෙන් පිට යන්න පුළුවන් නේද බන්?

    පොඩ්ඩක් දබුල්ල පැත්තට යන්න ඉන්නේ .
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    dawas 5 kata wage kalin nam mama giya. eda nam free. habayi mama awissawella hariyen athul wela mathugama paththen eliyata giya.
     
    • Sad
    Reactions: Cenon

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබ ලොක්ඩවුන් ඒරියා (හුදකලා) එකක නෙවේ නම් ඕන දිහාවකට යන්න පුලුවන් ..
    ලොක්ඩවුන්ඒරියා එකක නම් බෑ,
     
    • Love
    Reactions: Cenon