බස්නාහිර

signshop

Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    බස්නාහිර මහා නගරයේ වැදගත්කම අගමැති පහදයි

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය තෙදින චීන නිල සංචාරය නිමා කරමින් අද (10) අලුයම දිවයිනට පැමිණියා.

    ඉන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වුණා.

    එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ දැන් චීන සමාගම් ලංකාවටත් ලංකාවේ සමාගම් චීනයටත් පිවිසීමේ කාලය එළඔ ඇති බවයි. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය වීමට නම් බස්නාහිර මහා නගරය කඩිනමින් ඉදිකිරීම අත්‍යාවශ්‍ය බවයි. ඊට පෝර්ට් සිටි ව්‍යාපෘතියත් අයත් බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

    Neth FM

    No Comments...!!!!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඊට කලින් අර කුණු ගද ගහන බේරේ වැව සුද්ද කරලා ඉදිං හිටං.:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මොනා උනත් මූ චීනේ වටිනාකම තේරුම් ගත්ත එකනම් ලොකු දෙයක්.ඉන්දියාවේ බල්ලෝ නම් දෙයිද චීන්නු වගේ ගියගමන් කෝටි දාහක්.බලු බෙට්ටේ තියෙන රුපියලත් ගන්න උන් ඉන්දියන් පෙරේතයෝ.:angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    මොනා උනත් මූ චීනේ වටිනාකම තේරුම් ගත්ත එකනම් ලොකු දෙයක්.ඉන්දියාවේ බල්ලෝ නම් දෙයිද චීන්නු වගේ ගියගමන් කෝටි දාහක්.බලු බෙට්ටේ තියෙන රුපියලත් ගන්න උන් ඉන්දියන් පෙරේතයෝ.:angry:

    තවම ඉන්දියාවෙ ටොයිලට් නැතුව තියෙන අති දුෂ්කර ප්‍රාන්ත තියෙනවා. ඒවා හදලා දියුනු කරන්නේ නැතුව අපිට උදව් කරන්නේ කොහොමද? චීනා එක්ක හැප්පෙන්න ඉන්දියන් ගොබ්බයොන්ට පුලුවන්ද බන්.. ඉන්දියාව එක්ක එකතු වෙලා චීනෙට පුප්පලා අන්තිමේදී චීනෙටම යන්න සිද්ධ උනා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනා උනත් මූ චීනේ වටිනාකම තේරුම් ගත්ත එකනම් ලොකු දෙයක්.ඉන්දියාවේ බල්ලෝ නම් දෙයිද චීන්නු වගේ ගියගමන් කෝටි දාහක්.බලු බෙට්ටේ තියෙන රුපියලත් ගන්න උන් ඉන්දියන් පෙරේතයෝ.:angry:

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවම ඉන්දියාවෙ ටොයිලට් නැතුව තියෙන අති දුෂ්කර ප්‍රාන්ත තියෙනවා. ඒවා හදලා දියුනු කරන්නේ නැතුව අපිට උදව් කරන්නේ කොහොමද? චීනා එක්ක හැප්පෙන්න ඉන්දියන් ගොබ්බයොන්ට පුලුවන්ද බන්.. ඉන්දියාව එක්ක එකතු වෙලා චීනෙට පුප්පලා අන්තිමේදී චීනෙටම යන්න සිද්ධ උනා
    :yes::yes: අනේද කියන්නෙ මොගා නෙමේ ගිගා පොලිස් කරන්ඩ හරි බේරෙ වැවැ සුද්ද කරල හිටියනම් ලොකු දෙයක් , පැත්ත පලාතෙ යන්ඩ බෑ, පරන් කුනු ගද ගහන පල් වෙන කොලබ ආයෙ හම්බෙලා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    :yes::yes: අනේද කියන්නෙ මොගා නෙමේ ගිගා පොලිස් කරන්ඩ හරි බේරෙ වැවැ සුද්ද කරල හිටියනම් ලොකු දෙයක් , පැත්ත පලාතෙ යන්ඩ බෑ, පරන් කුනු ගද ගහන පල් වෙන කොලබ ආයෙ හම්බෙලා.

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දිනවල චීන සංචාරයක නිරතවන අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ එම සංචාරයේදී චීනයෙන් චීන යුවාන් මිලියන 500ක් (ඩොලර් මිලියන 78ක්) ප්‍ර‍දානයක් ලෙස ලැබී තිබේ. ඊට අමතරව තවත් ගිවිසුම් කිහිපයකටද අත්සන් කර ඇත.

    මෙම යුවාන් මිලියන 500 මෙරට රුපියල්වලින් රුපියල් කෝටි 1118කි. එම මුදල මෙරට දෙකෝටියක් වන ජනගහනය අතර බෙදී ගියහොත් සෑම පුද්ගලයෙකුටම රුපියල් 559ක් ලෙස වෙයි.

    මේ අතර කොලඹ වරාය නගරයේ ප‍්‍රසාද ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇති ඩොලර් මිලියන 125 සඳහා සහනයක් මේ දක්වා ලැබී නැත. ඩොලර් මිලියන 125ක් යුවාන් මිලියන 800 ඉක්මවයි. එය ආසන්න වශයෙන් කෝටි 1800කි. එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 900කි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321

    The Prime Minister acknowledged that the Chinese company had asked for additional compensation in view of the fact that there has been a delay but said, “if we ask them for payment for turning the Port City into a financial hub, they may have to pay us. But I think we can talk and settle. There won’t be too much of a problem.” :P