දවසක් පට්ටම සීන් එකක් උනා මම රාගම ස්ටේශන් එකේ ඉන්නකොට කෝච්චියක් එනකන්....මේ අවුරුදු 8කට විතර කලින්....උදේම ස්ටේශන් එකේ ඉන්නකොට හිඟන්නෙක් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා...සුපුරුදු පරිදි මාත් නෑ කිව්වා...ඌ සල්ලි ඉල්ලගන ඉල්ලගන ගියා එකෙක්වත් දුන්නේ නෑ....පස්සෙ ටික වෙලාවකින් ඌ මට ටිකක් දුරින් හිටපු බුලට් එකක් ගෙන් ඉල්ලුවා....ඌත් අරූ දිහා හැරිලා වත් බලන්නේ නැතුව නෑ කිව්ව....හිඟන්නට මල පැන්න වැඩේට....ඌ අරූගෙ මූන දිහා බලාගෙන ඉඳලා වෙන එකෙක් ගාවට ගියා....තව විනාඩි 20කින් විතර මෙන්න බුලට් එක එනව කාසි මිටියකුත් අරගන...මම හිතන්නෙ රු40-50ක විතර කාසි උ වෙන එවුන්ගෙන් හිඟාකාල ආවෙ කෙලින්ම අරූ ගාවට...ඇවිල්ලා කියනව 'මහත්තයා සල්ලි කීයක් හරි...', අරූ ආය මූන දිහාවත් බලන්නේ නැතුව 'ම්හු'......හිඟන්නා කියනව 'ආ මහත්තය තමුසෙට සල්ලි නැත්තම් මේක තියාගන්නවා' කියල උගෙ අතේ තිබ්බ සල්ලි ටික දික් කරා අරූට....වෙන එකෙක් නෙමේ මම හිටියත් කරන්නෙ එක්කො හිඟන්නට අම්මගෙ පදේ මතක් කරල දෙනවා නැත්තම් වෙන පැත්තකට යනව නෝන්ඩි වෙන්නෙ නැතුව....අරූ පට්ට බුලට් එක....ඌ හිඟන්නගෙ අතේ තිබ්බ සල්ලි ඔක්කොම අරන් උගෙ සාක්කුවට දාගත්තා....හිඟන්නට කර උත්තර නෑ ඌ කරපු වැඩේට....ඌ ආය සල්ලි ටික ඉල්ලනව අරූගෙන්....අරූ කලින් වගේම පඩේකට ගනන් ගන්නේ නැතුව 'ම්හු'....ටික වෙලාවකින් උගේ කෝච්චිය ආව...ඌ නැග්ග....හිඟන්නත් ඒ කෝච්චියට නැගල අරූගෙ කකුල් දෙක ගාව වාඩි වෙලා සල්ලි ඉල්ලනව.....පට්ට ආතල් එක යකෝ ....මට තාම මතකයි අරූගෙ ඩයල් එක...හ හා....කොමිටල් මූනක් තිබ්බෙ බුවාට







samahara oya hadunkuru wikunana , dath beheth wikunana dial walata muna balala salli dila ewa gannawa

,තාත්තයි කුඩම්මයි ලාම්පුවෙන් පිච්චුවලු,
සැත්කමට යන මුදල එකතු කරගන්න තමයි හිඟා කන්නෙ,
වැඩේ ඒක නෙවෙයි,
සැත්කමටත් ලක්ෂ ගානක් යන නිසා අවුරුදු ගානක් හිඟා කනවා කියලා හිතපන්කො,



