බස්වල යාචකයන් ගැන මගේ ප්‍රතිපත්තිය

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දවසක් පට්ටම සීන් එකක් උනා මම රාගම ස්ටේශන් එකේ ඉන්නකොට කෝච්චියක් එනකන්....මේ අවුරුදු 8කට විතර කලින්....උදේම ස්ටේශන් එකේ ඉන්නකොට හිඟන්නෙක් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා...සුපුරුදු පරිදි මාත් නෑ කිව්වා...ඌ සල්ලි ඉල්ලගන ඉල්ලගන ගියා එකෙක්වත් දුන්නේ නෑ....පස්සෙ ටික වෙලාවකින් ඌ මට ටිකක් දුරින් හිටපු බුලට් එකක් ගෙන් ඉල්ලුවා....ඌත් අරූ දිහා හැරිලා වත් බලන්නේ නැතුව නෑ කිව්ව....හිඟන්නට මල පැන්න වැඩේට....ඌ අරූගෙ මූන දිහා බලාගෙන ඉඳලා වෙන එකෙක් ගාවට ගියා....තව විනාඩි 20කින් විතර මෙන්න බුලට් එක එනව කාසි මිටියකුත් අරගන...මම හිතන්නෙ රු40-50ක විතර කාසි උ වෙන එවුන්ගෙන් හිඟාකාල ආවෙ කෙලින්ම අරූ ගාවට...ඇවිල්ලා කියනව 'මහත්තයා සල්ලි කීයක් හරි...', අරූ ආය මූන දිහාවත් බලන්නේ නැතුව 'ම්හු'......හිඟන්නා කියනව 'ආ මහත්තය තමුසෙට සල්ලි නැත්තම් මේක තියාගන්නවා' කියල උගෙ අතේ තිබ්බ සල්ලි ටික දික් කරා අරූට....වෙන එකෙක් නෙමේ මම හිටියත් කරන්නෙ එක්කො හිඟන්නට අම්මගෙ පදේ මතක් කරල දෙනවා නැත්තම් වෙන පැත්තකට යනව නෝන්ඩි වෙන්නෙ නැතුව....අරූ පට්ට බුලට් එක....ඌ හිඟන්නගෙ අතේ තිබ්බ සල්ලි ඔක්කොම අරන් උගෙ සාක්කුවට දාගත්තා....හිඟන්නට කර උත්තර නෑ ඌ කරපු වැඩේට....ඌ ආය සල්ලි ටික ඉල්ලනව අරූගෙන්....අරූ කලින් වගේම පඩේකට ගනන් ගන්නේ නැතුව 'ම්හු'....ටික වෙලාවකින් උගේ කෝච්චිය ආව...ඌ නැග්ග....හිඟන්නත් ඒ කෝච්චියට නැගල අරූගෙ කකුල් දෙක ගාව වාඩි වෙලා සල්ලි ඉල්ලනව.....පට්ට ආතල් එක යකෝ ....මට තාම මතකයි අරූගෙ ඩයල් එක...හ හා....කොමිටල් මූනක් තිබ්බෙ බුවාට

    :lol::lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මම නම් ඕකුන් එකෙක්ටවත් සතපහක් දෙන්නේ නෑ...
    මොකද සැබෑ අසරණ හිගන්නෝ නෑ සැබෑ අසරණ උන්ට හිගකන්න දෙන්නෙත් නෑ...
    ඕක BUSINESS එකක්..
    උන්ට සල්ලි දුන්න කියන්නේ උන්ගේ BUSINESS එක කරගෙන යන්න support කලා වෙනවා
    මම ඒ වෙනුවට ප්‍රේමන්ට් එකේ පොඩි පොඩි දේවල් තියන් ඉන්න මිනිස්සුන් ගෙන් ඒවා ගන්නවා
    ආබාධිත කෙනෙක් මොනවහරි විකිනුවොත් ඒවා ගන්නවා.. පොඩි කඩ කරන් යන මිනිස්සුන්ගෙන් බඩු ගන්නවා... නිකන් අනේ මට කීයක් හරි දෙන්න කියන උන්ට නම් සතපහක් දෙන්නේ නෑ.. උත්සාහයෙන් දියුණු වෙන්න හදන කෙනෙක්ට ඇරෙන්න..
    පාරේ කන්න නෑ කියල කියන උන්ට කෑම අරන් දෙනවා සල්ලි නම් දෙන්නේ නෑ කීයටවත්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    patta yako u nm :D:D:D:rofl::rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    මම නම් ඕකුන් එකෙක්ටවත් සතපහක් දෙන්නේ නෑ...
    මොකද සැබෑ අසරණ හිගන්නෝ නෑ සැබෑ අසරණ උන්ට හිගකන්න දෙන්නෙත් නෑ...
    ඕක BUSINESS එකක්..
    උන්ට සල්ලි දුන්න කියන්නේ උන්ගේ BUSINESS එක කරගෙන යන්න support කලා වෙනවා
    මම ඒ වෙනුවට ප්‍රේමන්ට් එකේ පොඩි පොඩි දේවල් තියන් ඉන්න මිනිස්සුන් ගෙන් ඒවා ගන්නවා
    ආබාධිත කෙනෙක් මොනවහරි විකිනුවොත් ඒවා ගන්නවා.. පොඩි කඩ කරන් යන මිනිස්සුන්ගෙන් බඩු ගන්නවා... නිකන් අනේ මට කීයක් හරි දෙන්න කියන උන්ට නම් සතපහක් දෙන්නේ නෑ.. උත්සාහයෙන් දියුණු වෙන්න හදන කෙනෙක්ට ඇරෙන්න..
    පාරේ කන්න නෑ කියල කියන උන්ට කෑම අරන් දෙනවා සල්ලි නම් දෙන්නේ නෑ කීයටවත්

    Same here :yes:

    mewata salli dunnama owa promote wenawa
    minissu weda nokara nikan hamba karanna balanawa
    e nisa mama denne na :no: samahara oya hadunkuru wikunana , dath beheth wikunana dial walata muna balala salli dila ewa gannawa
     
    tsm self

    Member
    Jan 2, 2014
    35
    4
    0
    මගේ නම් ප්‍රතිපත්තියෙ අතේ තියෙනවනම් ඔනෙම එකෙක්ට කුඩු ගහන්ඩ හරි කියක් හරි දෙනව, මොකද ඒ මිනිස්සු කුඩු ගහන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ සමාජ ක්‍රමයෙ වැරැද්දට මිසක් ඒ මිනිස්සුන්ගෙ තියෙන වැරද්දකට නෙමේ,:no::no:

    ELAMA...mamath
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    very sorry katath denne na.. :dull:
    higakanne nethuwa karanna one tharam dewal thiyenawa me rate,a wagema mama personally ahema karana ayawa dannawa, ahema karana ayata sup eka denawa karana de diyunu wenna.
    purse nethi wechcha ayata bus eke yanna salli dunna kalayak, ekath neweththuwa ekama kena ekema thenakadi dawas dekakadi salli illapu nisa.:angry:

    Dapan matath 5k..Mamath ehema higannannta salli denne na.ara traffic light lagadi Vahane shutter ekata thattu karala salli illana gaanunta higannannta dennema na..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හලාවත බස් ගහන තැන ඉන්නවා ගෑනියෙක්,:yes:අම්මා මැරිලලු:(,තාත්තයි කුඩම්මයි ලාම්පුවෙන් පිච්චුවලු,:sorry:සැත්කමට යන මුදල එකතු කරගන්න තමයි හිඟා කන්නෙ,:eek:වැඩේ ඒක නෙවෙයි,:shocked:සැත්කමටත් ලක්ෂ ගානක් යන නිසා අවුරුදු ගානක් හිඟා කනවා කියලා හිතපන්කො,:nerd:ඒත් දැන් අවුරුදු ගානක් තිස්සෙම මේ ගෑනිගෙ වයස 23යිලු,:lol:අඩේ මම දැනුවත්ව දැන් අවුරුදු 4,5ක් වෙනවා බන්:rofl:
     
    chathu4742

    Well-known member
  • පහුගිය දවස් වල කුරුණෑගල හිඟන්නෙක් හා කෙල්ලක් එක්ක වෙච්චි සීන් එකක් ගැන ගියා. මේකෙ ඇතුලාන්ත කතාව මමවත් ඔය කමෙන්ට් දාන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒක පැත්තකින් තියමුකෝ. බස් වල හිඟන අය, ආධාර එකතු කරන අය ගැන මගේ ප්‍රතිපත්තිය තමා මේ.

    • හිඟමන්/ආධාර ඉල්ලලා ලඟට ඇවිත් සල්ලි නොදුන්නම ඇඟිල්ලෙන් අනින, බෙලෙක්කය හෝ රබාන ඇගේ වද්ද වද්ද ආධාර ඉල්ලන එකෙක්ට සතයක් දෙන්නෙ නෑ
    • සමහර උන් පොඩි උන් දම්මලා ආධාර ඉල්ලනවා. අර පොඩි එකා ඇඟිල්ලෙන් අනිමින් ආධාර එකතු කරන්නෙ (උගන්නලා). හරියට කප්පං ඉල්ලනවා වගේ. පොඩි එකා දිහා බලලා මිනිස්සු සල්ලි දානවා. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ
    • ඔය එක එක ඔපරේශන් වලට සල්ලි එකතු කරන්න එන උන් ටිකට් වගේ ඒවා බෙදනවා. ඒකෙ ගාන ගහලා තියෙනවා. රු 50 වගේ එකක්. එහෙම ගානක් ගහලා තියෙන එකක් දුන්නොත් සත පහක් දෙන්නෙ නෑ. එහෙම කෝමද බං ආධාරෙකට දෙන්න ඕනගානත් උන්ම කියන්නෙ. ආධාරයක් කරන්න කිව්වමා මිනුස්සු පුළුවන් ගානක් දෙයි. පොඩි එකාගෙ විස්තරේ විතරක් එක්ක ආධාරයක් දෙන්න කියලා විතරක් තිබ්බොත් නම් මම සලකා බලනවා
    • විරිඳු, සින්දු කිය්න උන් ආධාර එක්තු කරනකොට ඒ ඒ සීට් වලින් මේ මේ ගාන දුන්නා කියලා හඩනඟා කියනවා. " මේ සිට් එකේ නෝනත් රුපියල් පනහ දුන්නා" වගේ. ඒ කියන්නෙ මෙයා පනහ දීපු හින්දා උබලත් ඒ වගේ දීපල්ලා කියන එකෙනෙ. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ. මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ.
    • සමහර හිගන්නෙ දෙන්නෙක් එක බස් එකක සෙට් උනාම එලිපිටම වලිදා ගන්නවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
    • සමහර උන් සල්ලි නොදෙන උන්ට(කෙල්ලොන්ට වගේ) හින්ට් එකට වගේ ලැජ්ජ හිතෙන ඒවා මේවා දැනෙනෙ නොදැනෙනෙ ගානට කියලා දානවා. උන්ටත් සතපහක් දෙන්නෑ.

    හිඟන්නන්/ යාචකයක් ගැන කට්ටියගෙ අදහස් , අත්දැකීම් හෙමත් දාන්න.

    175..176 ..154..103...150.. bus route එහෙම නගින හිගන්නෙක් ඉන්නවා. ඌ රබානක් ගහල විරිඳු කිය කිය සල්ලි ඉල්ලන්නෙ. ඌ කියන විරිඳු තමා පට්ට... උගෙ විරිඳු වල තියෙන්නෙ උට සල්ලි දුන්නෙ නැත්තන් අපා ගත වෙනවා... සල්ලි තියෙන උන් කවදහරි උගෙ ගානට ( හිඟමනට ) වැටෙනවා වගේ කතා... ඔය සල්ලි තියෙන පාට ගෑනු කෙනෙක් හරි මිනිහෙක් හරි ලඟට ගිහින් ඔය කතාව කියනවා මයි විරිඳුවෙන්. ඕකා හෙන බොරු කාරයා. උගෙ විරිඳුව අහන් හිටියාම ඌ හිතන්නෙ අපි උට සල්ලි දෙයි ම කියල...ඒ තරම් ඌ විරිඳුවෙන් ගහනවා බස් එකේ යන හැම එකාටම....අතපය හතර හොඳ ට තියෙන එකෙක්...ඌ කියන්නෙ ඌ හොරකන් නොකරන අතපය හතර තියාගෙන...හිඟාන එක ගැන අපි සතුටු වෙන්න ඕන ලු

    උගේ විරිඳුවෙ මට මත කෑලි ටිකක්..

    "ඔය අම්මා යන අකුරු තුනේ...අරුමු පුදුම බලයක් ඇත...."
    " රටක් ...රජ දරුවොත් අද මහමග හිඟා කනවා....."
    "ඔය ලස්සෙට කොඩි දැම්මා කියල....(මතක නෑ ) මහ පොලොවට දිරලා යනවා..."
    ඇතෙක් උනත්......(මතක නෑ ) ..දණ නමනවා...."

    මෙන්න මූ ට නම් මම සත පහක් දෙන්නෙ නෑ...:frown::frown:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මේ ත්‍රෙඩ් එක දැකලා, කී දෙනෙක් හිඟන්නන්ට කීයක් හරි දෙන දෙයින් වැලකෙයිද කියන්න මම දන්නේ නෑ.ඒත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා, දානයක් වළක්වන කෙනා, පාර්ශව තුනකට අගතියක් සිදු කරනවා කියලා.එක, කෙනෙක් දානයක් දීලා, ඒ කෙනාට රැස්කරගන්න තිබ්බ පින සහ කුසලය වලක්වන එකෙන් දෙන්න යන කෙනාට සිදුවෙන නරක.දෙක, යමක් ලබාගන්න තිබ්බ කෙනෙක්ව, ඒකෙන් වලක්වලා, ඒ කෙනාට කරන නරක.තුන, මේ විදියට කරගන්න පවෙන්, එයා එයාටම කරගන්න, නරක.(සාමාන්‍යයෙන් පවකදි අගතියට පත්වෙන්නේ කරන කෙනා සහ විඳින කෙනා යන දෙපාර්ශවය විතරයි.නමුත් දානයක් වැලැක්වීම, ඊටත් එහා ගිය බරපතල කාරණයක්)

    උඹ ඔය කියන දේ අයිති වෙන්නෙ දානයක් සඳහා. ඒත් එකෙක් තව එකෙක්ව ගොනාට අන්දලා අනුකම්පාව දිනාගෙන අරූගේ අතේ තියෙන සොච්චමට තට්ටු කරන එක වලක්වන එක කොහොමද බං පවක් වෙන්නෙ? බුදුහාමුදුරුවො උනත් කියලා තියෙන්නේ ඕන දෙයක් (බුද්ධාගම උනත්) ඇහුව පළියට පිළිගන්න එපා. තම තමන්ගෙ බුද්ධියෙන් කල්පනා කරල බලලා පිළිගන්න පුළුවන් නම් විතරක් පිළිගන්න කියලයි
    ඇරත් ඔය විදියට පාරෙ තොටේදි හොර හිඟන්නන්ගෙ මායම්වලට අහුවෙන්නෙ සුඛොපභෝගී ජිවිත ගෙවන සල්ලිකාරයො නෙවි. පොඩි ජොබක් කරලා යන්තම් කීයක්හරි හොයාගෙන එදාවේල ගැටගහගන්න අහිංසක මිනිස්සු.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට මලපනින සීන් එක තමයි මුන් කාට හරි සැත්කමක් කරන්න කියාගෙන ටිකට් ප්‍රින්ට් කරන් ඇවිත් එක්කෝ ඉඳන් ඉද්දි කකුල් දෙක උඩින් හරි බෑග් එක උඩින් හරි තියලා.. යනවා නිකන් මේක අරන් සල්ලි දියන් කියන ගානට.. ටහුකන්න ඕකුන්ට මම සතයක් දෙන්න හිතෙන්නේ නෑ ඒ වෙලාවට :(:(:( .. කලාතුරකින් වයසක මිනිහෙක්ට තිබ්බොත් මාරු කියක් හරි දෙනවා ඇරෙන්න දැන් ඉන්න බොරු කාරයෝ ගැන දැකලා අහලා ඇතිවෙලා නිසාම ඇත්තටම අසරණ කෙනෙක්ටවත් සතයක් දෙන්න හිතෙන්නේ නෑ.. උන්වත් පේන්නේ බොරු කාරයෝ වගේ .. :growl::growl::growl::growl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    He should have lift up his "sarama" and bent over instead right????

    Buddhists are very fortunate to have your kind and muslims to help protect the buddhism and the buddhist community. Everyone appreciate it when you guys come forward and point it out whenever you see something happening that is against buddhit's vision.

    Guys. Lets stop whatever you are doing for a moment and do a loud "Allahuakbar" as a token of respect for what this guy is doing. You are our hero. :love:

    why ,thank you :)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දවසක් පට්ටම සීන් එකක් උනා මම රාගම ස්ටේශන් එකේ ඉන්නකොට කෝච්චියක් එනකන්....මේ අවුරුදු 8කට විතර කලින්....උදේම ස්ටේශන් එකේ ඉන්නකොට හිඟන්නෙක් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා...සුපුරුදු පරිදි මාත් නෑ කිව්වා...ඌ සල්ලි ඉල්ලගන ඉල්ලගන ගියා එකෙක්වත් දුන්නේ නෑ....පස්සෙ ටික වෙලාවකින් ඌ මට ටිකක් දුරින් හිටපු බුලට් එකක් ගෙන් ඉල්ලුවා....ඌත් අරූ දිහා හැරිලා වත් බලන්නේ නැතුව නෑ කිව්ව....හිඟන්නට මල පැන්න වැඩේට....ඌ අරූගෙ මූන දිහා බලාගෙන ඉඳලා වෙන එකෙක් ගාවට ගියා....තව විනාඩි 20කින් විතර මෙන්න බුලට් එක එනව කාසි මිටියකුත් අරගන...මම හිතන්නෙ රු40-50ක විතර කාසි උ වෙන එවුන්ගෙන් හිඟාකාල ආවෙ කෙලින්ම අරූ ගාවට...ඇවිල්ලා කියනව 'මහත්තයා සල්ලි කීයක් හරි...', අරූ ආය මූන දිහාවත් බලන්නේ නැතුව 'ම්හු'......හිඟන්නා කියනව 'ආ මහත්තය තමුසෙට සල්ලි නැත්තම් මේක තියාගන්නවා' කියල උගෙ අතේ තිබ්බ සල්ලි ටික දික් කරා අරූට....වෙන එකෙක් නෙමේ මම හිටියත් කරන්නෙ එක්කො හිඟන්නට අම්මගෙ පදේ මතක් කරල දෙනවා නැත්තම් වෙන පැත්තකට යනව නෝන්ඩි වෙන්නෙ නැතුව....අරූ පට්ට බුලට් එක....ඌ හිඟන්නගෙ අතේ තිබ්බ සල්ලි ඔක්කොම අරන් උගෙ සාක්කුවට දාගත්තා....හිඟන්නට කර උත්තර නෑ ඌ කරපු වැඩේට....ඌ ආය සල්ලි ටික ඉල්ලනව අරූගෙන්....අරූ කලින් වගේම පඩේකට ගනන් ගන්නේ නැතුව 'ම්හු'....ටික වෙලාවකින් උගේ කෝච්චිය ආව...ඌ නැග්ග....හිඟන්නත් ඒ කෝච්චියට නැගල අරූගෙ කකුල් දෙක ගාව වාඩි වෙලා සල්ලි ඉල්ලනව.....පට්ට ආතල් එක යකෝ ....මට තාම මතකයි අරූගෙ ඩයල් එක...හ හා....කොමිටල් මූනක් තිබ්බෙ බුවාට
    :lol::lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බස් එකේ කොන්දොස්තරත් හිඟන්නෙක්ද ? ඌත් ළඟට ඇවිත් සල්ලි ඉල්ලනවනේ. මාත් ඉතිං පවු කියල හැමදාම සල්ලි දෙනවා රුපියල් 17ක්. :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නන්දසේන රත්නපාල මහත්තයේගේ පොත සහ campus යන කාලේ කොල්ලෝ set එකක් කරපු research එකක report එක කියවල තිබෙන බැවින් සහ තැලසීමිය රෝගය වැළඳුනු දරුවෝ වෙනුවෙන් ආධාර එකතු කරන්න ගිහින් "මගේ area එකේ එකතු කරන්න එපා, තොපි සේරටම කොටනවා" කියල එක කකුලක් නැති හිඟන්නෙක් ගෙන් මරණ තර්ජන එල්ලවූ බැවින් කිසිම හිඟන්නකුට සතපහක් වත් දෙන්නේ නැත :dull:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134

    :dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Pansal wala hamaduru wage.....Hebei mung pinata illanne badata monawa hari daaganna ..... Hebei ara kattiyata kelinma badata daannama hambenawa.....ha ey awlda?

    Says the man who worship the sickest animal ever. :lol:

    Hamuduruwoth mahansi wela gama wate inna aurudu 4, 6 podi kello rape kara kara sathek wage hitiyanam ubalath gihin wadinawa neda?

    :lol:
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    පහුගිය දවස් වල කුරුණෑගල හිඟන්නෙක් හා කෙල්ලක් එක්ක වෙච්චි සීන් එකක් ගැන ගියා. මේකෙ ඇතුලාන්ත කතාව මමවත් ඔය කමෙන්ට් දාන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒක පැත්තකින් තියමුකෝ. බස් වල හිඟන අය, ආධාර එකතු කරන අය ගැන මගේ ප්‍රතිපත්තිය තමා මේ.

    • හිඟමන්/ආධාර ඉල්ලලා ලඟට ඇවිත් සල්ලි නොදුන්නම ඇඟිල්ලෙන් අනින, බෙලෙක්කය හෝ රබාන ඇගේ වද්ද වද්ද ආධාර ඉල්ලන එකෙක්ට සතයක් දෙන්නෙ නෑ
    • සමහර උන් පොඩි උන් දම්මලා ආධාර ඉල්ලනවා. අර පොඩි එකා ඇඟිල්ලෙන් අනිමින් ආධාර එකතු කරන්නෙ (උගන්නලා). හරියට කප්පං ඉල්ලනවා වගේ. පොඩි එකා දිහා බලලා මිනිස්සු සල්ලි දානවා. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ
    • ඔය එක එක ඔපරේශන් වලට සල්ලි එකතු කරන්න එන උන් ටිකට් වගේ ඒවා බෙදනවා. ඒකෙ ගාන ගහලා තියෙනවා. රු 50 වගේ එකක්. එහෙම ගානක් ගහලා තියෙන එකක් දුන්නොත් සත පහක් දෙන්නෙ නෑ. එහෙම කෝමද බං ආධාරෙකට දෙන්න ඕනගානත් උන්ම කියන්නෙ. ආධාරයක් කරන්න කිව්වමා මිනුස්සු පුළුවන් ගානක් දෙයි. පොඩි එකාගෙ විස්තරේ විතරක් එක්ක ආධාරයක් දෙන්න කියලා විතරක් තිබ්බොත් නම් මම සලකා බලනවා
    • විරිඳු, සින්දු කිය්න උන් ආධාර එක්තු කරනකොට ඒ ඒ සීට් වලින් මේ මේ ගාන දුන්නා කියලා හඩනඟා කියනවා. " මේ සිට් එකේ නෝනත් රුපියල් පනහ දුන්නා" වගේ. ඒ කියන්නෙ මෙයා පනහ දීපු හින්දා උබලත් ඒ වගේ දීපල්ලා කියන එකෙනෙ. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ. මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ.
    • සමහර හිගන්නෙ දෙන්නෙක් එක බස් එකක සෙට් උනාම එලිපිටම වලිදා ගන්නවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
    • සමහර උන් සල්ලි නොදෙන උන්ට(කෙල්ලොන්ට වගේ) හින්ට් එකට වගේ ලැජ්ජ හිතෙන ඒවා මේවා දැනෙනෙ නොදැනෙනෙ ගානට කියලා දානවා. උන්ටත් සතපහක් දෙන්නෑ.

    හිඟන්නන්/ යාචකයක් ගැන කට්ටියගෙ අදහස් , අත්දැකීම් හෙමත් දාන්න.

    ජීවත් වෙන්න අමාරුම වගේ හිතෙන එකෙක් සෙට් උනොත් කියක් හරි දෙනවා ,, අනිත් උන්ට නම් ලොවෙත් දෙන්නේ නෑ , කොළඹ පැත්තේ එකෙක් ඉන්නවා බුල්බ් කන ,, උ බල්බ් එකක් කළා කියන්නේ , ඔයාල දෙන රු 100 වගේ නෙමේ, අනන් මනං ගොඩක් කියනවා 100 ගැන මතක් කර කර ,, ගොඩාක් උන් 100ක් දෙනවා ,, 100ක් දෙන සමහර උන්ගේ අදායමත් දවසට 1500ක් වගේ තමා . එත් අරු වචනෙන් මිනිස්සු රවට්ටලා දවසට හොඳ ගානක් හොයනවා ,, ගොඩාක් ඔය වගේ හොරු තමා ඉන්නේ ,, එකෙන් අහිංසක මිනිහෙකුවත් කියක් වත් දෙන්න හිතෙන්නේ නෑ ..

    දවසක් ගමපහදී කඩේකට ගිහිං කකා ඉද්දි එකෙක් ඇවිල්ලා ගොඩාක් බඩගිනි වෙලා වගේ කියක් හරි දෙන්න කිවා, මුලින්ම නෑ කියල යැව්වා, පස්සේ උ හැම එකා ගාවටම ගිහිං එහෙම ඉල්ලනකොට හිතුනා මු ඇත්තටමද ඉල්ලන්නේ කියලා , ආයේ ලඟට අඬ ගහලා 100ක්ම දුන්නා .. පස්සේ මූ cashier එක ලඟට ගිහින් මට පෙන්න කෑම ගන්නවා වගේ පෙන්නලා අපහු හැරිලා ගියා .. මගේ එහා පැත්තේ හිටපු කෙනා එක දැකලා උගෙන් ඇහුවා කෑම ගත්තද කියලා .. උ ඔව් ඔව්, බැග් එකේ බැග් එකේ කියලා දුවගන වගේ එතනින් ඉක්මනට ගියා .. කලකිරුණා බන් , මිනිස්සු ගැන , අපි සල්ලි තියනවාට දෙනවා නෙවේනේ ,, අපිටත් කරන්න කොච්චර වැඩ තියනවද,, ඕවා තනිකරම හොරකං