බස් අජියයි සුජීව නෝනෙයි ?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බස් අජියයි සුජීව නෝනෙයි ?

    මම මේ නිකමට අහන්නේ සිංහලු. බස් අජියගෙයි සුජීවා නෝනෙගෙයි අතරේ මොකක් හරි ඇග්‍රීමන්ට් එකක් තියෙනවද බන්:lol:? සිංහල කමට ඕපාදූපයක් හොයන්නේ නැතුවත් ඉන්ඩ බෑ බන්:lol::lol:

    picture.php
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    යකෝ ලාංකීය ගී අම්බරයේ දිදුලන මිනි කැට දෙකකට නේද උඹ මේ පද හදන්නේ :no::no:

    වරදක් නම් සමාවුව මැනව:lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන්ගේ සේවෙනම් කියල වැඩක් නැහැ .දුර යන ප්‍රයිවට් බස් එකකට නැග්ගොත් තමයි තේරෙන්නේ ...:dull::frown:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මරුසිරා;19077444 said:
    මුන්ගේ සේවෙනම් කියල වැඩක් නැහැ .දුර යන ප්‍රයිවට් බස් එකකට නැග්ගොත් තමයි තේරෙන්නේ ...:dull::frown:

    mama nak kaalak sakkuwe daagene yanne