බස් ඇතුළේ

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    1115_sex_tips_couple_on_bus_sm.jpg

    බස් ඇතුළේ මාර්තුවෙන් පසු සෙල්ලම් දැමුවොත් ලෙල්ලම්

    බස් රථවල අභ්‍යන්තර කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මාර්තු මස 31 වනදාට ප‍්‍රථම අවසන් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි. බස් රථ තුළදී කාන්තාවන් විවිධ අපහසුතාවන්ට ලක්වීම සහ වෙනත් ජාවාරම් මැඩලීම සඳහා මෙම පියවර ගෙන ඇත. ජී.පී.එස්. තාක්ෂණය සහිත එම කැමරා මගින් බස් රථවල සිදුවන විවිධ අකටයුතුකම් හඳුනා ගනිමින් ඊට එරෙහිව කටයුතු කරන බව රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

    බස්‍ රථ තුළ ජංගම දුරකතන භාවිතා කරමින් සිදු කරන අසභ්‍යය වීඩියෝ දර්ශන වීඩියෝගත කරන්නන්, බස් රථ තුළ කාන්තාවන්ට හිරිහැර කරන්නන්, අසභ්‍යය ලෙස හැසිරෙන පෙම්වතුන්ට සහ ගැට කපන්නන් හට මෙමඟින් වැට බැඳෙනු ඇත.

    mqdefault.jpg
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔයසල්ලි වලින් buස් වලට හොද සීට් ටිකක් හයිකලානම් මොකෝ ... :(:nerd:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death


    බස්‍ රථ තුළ ජංගම දුරකතන භාවිතා කරමින් සිදු කරන අසභ්‍යය වීඩියෝ දර්ශන වීඩියෝගත කරන්නන්, බස් රථ තුළ කාන්තාවන්ට හිරිහැර කරන්නන්, අසභ්‍යය ලෙස හැසිරෙන පෙම්වතුන්ට සහ ගැට කපන්නන් හට මෙමඟින් වැට බැඳෙනු ඇත.


    මේක නම් වෙන්නේ මිනිස්සුන්ගේ අසහනය වැඩි නිසා... ඒ අසහනය පිරිමහගන්න ක්‍රමවත් තැන් ඇති කළා නම් බස් වල යන ගෑනුන්ට විතරක් නෙමේ මුළු ගෑනු සංහතියටම පාරේ බැහැල නිදහසේ යන්න තිබ්බා..
     
    • Like
    Reactions: Ayeshlive

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    කැමරා දානවත් එක්කම බස් වල ප්‍රමිතියත් වැඩි කරොත් හොඳයි. අද ලංකාවේ දුවන්නේ ටකරන් කෑලි වගේ තියෙන බස් රථ. ලොරි එන්ජිමක් තියෙන සෙල්ලම් බඩුවක් වගේ තියෙන හතරැස් යකඩ කෑල්ලකට රෝද හතරක් හයි කරාම ඒක බස් එකක් වෙනවද ? අද ලංකාවේ අපි බස් එකකට නගින්න ඕනේ පිටගැස්මට එන්නත් විදගෙන. පිටරට ඉඳන් ලංකාවට එන touristලා ලංකාවේ බස් දිහා බලලා හිනා වෙන විදිහ මම ඕන තරම් දැකල තියෙනවා. ලාංකිකයෙක් විදිහට මට ඒක ලැජ්ජාවක්.
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔයසල්ලි වලින් buස් වලට හොද සීට් ටිකක් හයිකලානම් මොකෝ ... :(:nerd:

    බොරලුගොඩ මහතා;14222227 said:
    ඒ වගෙම බස් හිමියන්ට සහන ලබා දීලා බස් ගාස්තු අඩුකරානම්.. :(

    කැමරා දානවත් එක්කම බස් වල ප්‍රමිතියත් වැඩි කරොත් හොඳයි. අද ලංකාවේ දුවන්නේ ටකරන් කෑලි වගේ තියෙන බස් රථ. ලොරි එන්ජිමක් තියෙන සෙල්ලම් බඩුවක් වගේ තියෙන හතරැස් යකඩ කෑල්ලකට රෝද හතරක් හයි කරාම ඒක බස් එකක් වෙනවද ? අද ලංකාවේ අපි බස් එකකට අපි නගින්න ඕනේ පිටගැස්මට එන්නත් විදගෙන. පිටරට ඉඳන් ලංකාවට එන touristල ලංකාවේ බස් දිහා බලලා හිනා වෙන විදිහ මම ඕනේ තරම් දැකල තියෙනවා. ලාංකිකයෙක් මට ඒක ලැජ්ජාවක්.


    අනිවා..:yes: මේකත් මේ කවුරුහරි එකෙක්ගේ සාක්කු පුරවගන්න කරන වැඩක්...
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    :lol: MEEHARAK INNA RATAK! :lol:
    Bus wala jak gahana jara wada karana unta hoda dauvamak denne nathuva 1000000$ wiyadam karala nework camera fix karanna yanava :lol:

    BOOOOOOOOOOOOOOO SRI LANKA! :lol::lol::lol:

     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    oka wenawa nam poddak hodai mara wade bn paw ahinsaka kanthawanta bus 1 yandath ba. samahark ayanam dendama kiyala enwa egollonta nam aulak na bt hoda ayath meka kiyanda bariwa pasu thawena aya ona tharam innawa. anika bn kollek welath bus 1 yanda amaru welawalut tiyenwa bn oya gay kastiyagen walballo bn un nam. anika pemwathun nam podak shila charawa hasirenawa nam hodai samaharak aya bus 1 yanne room 1 innawa wage.echarama hadissiyak nam bandoth iwarane podi un innawa kiyalath balanne na bn. anika oka weida danne na kiww card system 1n bus gasthu gewana kramayak genawa ilage mase idan kiyala ilaga awruddath awa
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මිනිස්සුන්ට නොකිය එක දිගට වීඩියෝ කරන්න අවසර ගන්න එක කොහොම කරන පුඋවන් වෙඉද?....???
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පය බරවායට පිටි කර බෙහෙත් බඳිනව වගේ වැඩක් නේ. ඉස්සෙල්ලම කරන්න ඕන ලංකාවෙ එවුන්ගෙ අසහනයට හේතු හොයල විසඳුම් දෙන එකයි. ලිංගික අද්‍යාපනය දීලා ඒවා ගැන දැනුවත් කරන්න ඕන. ලංකාවෙ බස් 20000+ තිවා. ඔහැකේවීඩියෝ ලන්නෙ වුද ? :no::no::no:
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මිනිස්සුන්ට නොකිය එක දිගට වීඩියෝ කරන්න අවසර ගන්න එක කොහොම කරන පුඋවන් වෙඉද?....???

    F7112.png


    මේ වගේ දැන්වීම් පුවරුවක් දාලයි ගොඩක් තැන් වල ඒ වැඩේ කරන්නේ :)