🚌🚎 බස් වල ගමන් කරන විට පිළිපැදිය යුතු අලුත් නීති මාලාව 🚎🚌

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බස් එකේ නගින්න ඉස්සෙල්ල සතොසෙන් ජොකෙක් අරන් ඇදගන්න පුලුවන් වෙයිද..අනේ බන්දුල සර් බස් එකේ නගින්න කලින් ජොකෙක් ලබාදෙන්න...එහෙම බැරිනම් ඉරිච්ච එකාව මහල දෙන්න කොහොමහරි
    ඉහි ඉහි ඉහි ඊ ඊ
     
    • Haha
    Reactions: Stimulus mind

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    ඔ්ව හරියන්නෙ නෑ අපිට බෑ දුකයි අපේ මිනිස්සු ගැන :-(:-(
    225 තමයි වැරදි :rofl::rofl:
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,018
    153,078
    113
    Achhige redda...h*thha..
    235281756074202.gif
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    විට තන්න දෙන්නේ නැති එකනම් හොදයි බං. විට කන එවුන් 5-6දෙනෙක් සෙට් වෙනවනේ විටක් දිග හැරියම. උන් ඔක්කොම මාස්ක් ගලවලා ඉන්නේ ඒ වෙලාවට. මම 4-5පාරක් ගේම ඉල්ලලා තියනවා බස් එකේ විට කන එවුන්ගෙං. යන බස් එකේ වීදුරුවෙන් කෙලගහනවා එලියට. ගමේ බස් එකේ බාබර් කෙනෙකුට හැමැන්නුවා හොදටම ලොක් ඩවුන් එකට කලින්.
    පව් බං රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න මතක් කරන්නෙ, ඒවාට දාර්ශනික විසඳුම් හොයාගන්නේ ඔය විට හපන වෙලාවටනෙ බං. 🥴 මගේ wife ගෙ තාත්තනම් එහෙමයි..:eek: