බස් ඉස්ට්‍රැයික් ද ??
බොලව් ගැටවුනේ මොකද මේ දවස්වල බස් වලට වඩා චොපර් යනවනේ..

මං බැලුවෙ ගැමුණු පුතා බස් ඉස්ට්‍රැයික් එකක් වත් සැට් කොරලද කියල.. හැබෑටම මොකද මේ හැටි චොපර් යන්නෙ ??