මචන් bus ගැන පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ.
- 138, 120 bus route වල කොටුව පැත්තට bus තියෙනවා ද රෑ 1-2 අතර?
- 120 හොරණ පිටකොටුව a/c bus තියෙනවා ද ඔය වෙලාවට?
- පිටකොටුව airport highway bus එක පටන් ගන්නේ කීයට ද උදේ? අන්තිම එක යන්නේ 8.30pm කියල නම් දන්නවා.
බොහොම ස්තුතියි.

Nugegoda.