බස් එකට දාන්න නමක්!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...

    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:

    ඕවට බස් කියන්න පුලුවන්ද බන් ලයිට් දාපු ලොරි. හරිනම් ඔය සේරම ලොරි ටික අයින් කරන්න ඕනේ. ඕවා මගී ප්‍රවාහනෙට සුදුසු නෑ. මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පයි, පාලකයොන්ගේ වන්චාවලුයි නැති වෙනකම් හැමදාම ඉතින් ලොරි කබල් වල තමා මිනිස්සුන්ට යන්න වෙන්නේ. කිව්වට තරහ වෙන්න එපා කව්රුවත් පුද්ගලික බස් තමා මේ රටේ පොදු ප්‍රවාහනේ විනේ. :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බස් යස්සනී කියලා දාන්න..

    ඒක නෙවෙයි අලුතෙන් පාර්ට දාපු සීටීබී බස් වල (අශෝක් ලෙලන්ඩ් )ගියාද?
    ඒවායේ දෙපැත්තෙම ඩබල් සීට් තියෙන්නේ. එක පැත්තක තුනක් නෙවෙයි. මැදින් යන්න ලොකූ ඉඩක් තියෙනවා ඒක නිසා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔක්කොම ගැණු නම් දාන එකේ දාපන් "රවණා" වගේ මේ දවස් වල මාර්කට් කරන්න පුළුවන් එකක්

    හැබයි ඉතින් කොට කොට යන්න එපා ...මුල් ටිකේ පාඩු උනත් වෙලාවට පාරේ දිවුවනම් මිනිස්සු කටින් කටම මාර්කටින් පාර දෙනවා ..ඊට පස්සේ ඉතින් වෙන බස් වල නගින්නේ නැහැ මිනිස්සු ...
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවට බස් කියන්න පුලුවන්ද බන් ලයිට් දාපු ලොරි. හරිනම් ඔය සේරම ලොරි ටික අයින් කරන්න ඕනේ. ඕවා මගී ප්‍රවාහනෙට සුදුසු නෑ. මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පයි, පාලකයොන්ගේ වන්චාවලුයි නැති වෙනකම් හැමදාම ඉතින් ලොරි කබල් වල තමා මිනිස්සුන්ට යන්න වෙන්නේ. කිව්වට තරහ වෙන්න එපා කව්රුවත් පුද්ගලික බස් තමා මේ රටේ පොදු ප්‍රවාහනේ විනේ. :angry:
    අනිත් පැත්තේ උන් හොරාකාපු නිසා ඔහොම කියනවා නේද උඹත්..:lol::lol:
    අන්නේකයි පුටේ... දැන් අඩුමගානේ දිවවල් නැමෙන එකවත් හොඳයි... :yes::yes:
    බලය තියාගෙන ජිල්මාට් සහ වංචා කරපු මහින්ද රනිල් ආණ්ඩු පස්සෙන් තාමත් අන්ධ විදියට යන උන්ගේ ආකල්ප හැදෙන්නයි ඕනේ...
    (මම කියන්නේ නෑ තුන්වෙනි පාර්ශවයකට යන්න කියලා... හදාගනියව් තොපි කඩේ යනවනම් පක්ෂෙකට ):dull::dull:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    657
    113
    වලස්ගුහාව.
    ඕවට බස් කියන්න පුලුවන්ද බන් ලයිට් දාපු ලොරි. හරිනම් ඔය සේරම ලොරි ටික අයින් කරන්න ඕනේ. ඕවා මගී ප්‍රවාහනෙට සුදුසු නෑ. මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පයි, පාලකයොන්ගේ වන්චාවලුයි නැති වෙනකම් හැමදාම ඉතින් ලොරි කබල් වල තමා මිනිස්සුන්ට යන්න වෙන්නේ. කිව්වට තරහ වෙන්න එපා කව්රුවත් පුද්ගලික බස් තමා මේ රටේ පොදු ප්‍රවාහනේ විනේ. :angry:
    :yes::yes::yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    සිරා කතාව මචන් 100% ඇත්ත
    අනික් එක බස් එක සෙනග ගන්ඩ නවත්වන හැටි!!!! පාරේ යන්නේ බස් එක විතරයි වගේ යනගමන් එහෙන්ම නවත්වනවා
    පිටිපස්සේ එන වාහන ඔක්කොම නවත්වාගෙන ඉන්න ඕනේ මෙයාලගේ වැඩ නිසා ලොකු traffic එකක් හැදෙනවා
    අනික යන්ද පටන්ගත්තහම යන්නෙත් නැ පයින් යන ගානට යනවා
    හැබැයි එයාලට පරක්කු උනොත් සෙනග ගන්නෙත් නැ පිඹගෙන යනවා
    මම යන බස් නම් ඔක්කොම එහෙමයි 244-(ගම්පහ මීගමුව) /270-(ගම්පහ මිනුවන්ගොඩ )/211 (ගම්පහ දිවුලපිටිය )/176 (හෙට්ටියාවත්ත නුගේගොඩ )/200 (ගම්පහ -කොළඹ )
    මේවා ඔක්කොම පුද්ගලික බස්
    අනික් එක පුද්ගලික බස් වලට සේවාවක් කියල කියන්ඩත් බැ 244/270/211 බස් නම් ප .ව 7.00 පහු උනාම එක්කෝ මගට යනවා නැත්නම් යන්නේ පැය 1 සැරයක් වගේ මේවා සේවාවක් නම් එයාල හරි විදියට එක දිගට වැඩකරන්ඩ ඕනේ

    මේක කියන්ඩ මේ forma එක සුදුසු නැතුව ඇති එත් ක්යුව

    Veredda thiyenne paare yana minissu athey. Eyala atha daanava bus navathvanna. Bus halt eka metres 10k durin thibbath ehemai. Indiscipline. :angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...

    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:

    අපි බස්වල යනවානම් එක්කෝ ඩ්‍රයිවර්ගේ මානසිකත්වයට වැටෙන්න ඕනේ. නැත්තම් හෙඩ් සෙට් එකක් අරන් යන්න ඕනේ...:yes::yes::yes:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    ෆ්ලෑෂ්
    බස්තියන්
    සුම් එක්ස්ප්‍රස්
    ඩු ඕ ඩයි එක්ස්ප්‍රස්
    හවස කුමාරි
    උදේ මැණික
    සියබලා මැණික
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද්ද රූට් එක

    නිකන් මහියංගන කොළඹ වගේ නම්

    කැකුලි වගේ දාන්න පුළුවන්
     
    • Haha
    Reactions: aneasarayana

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...

    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:

    100% agree:yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බින්දුවෙන් පටන් අරන් කෝටිපතියෙක් වුනු මිනිහෙක් සිහිවෙන්නත් එක්ක ජැක් මා ට්‍රැවල්ස් කියල දාපං.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    avatar569635_1.gif
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,798
    12,702
    113
    Mahanuwara
    උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..:love:

    ඒවුනත්...

    බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..:dull:
    විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..:yes:
    මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..:yes:
    බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..:baffled:
    තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.:rofl: සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..:sorry:
    මොන විහිලුද ෆෙන්.. :dull:

    :yes::yes::yes:
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693