උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..
ඒවුනත්...
බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..
විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..
මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..
බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..
තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..
මොන විහිලුද ෆෙන්..
ඕවට බස් කියන්න පුලුවන්ද බන් ලයිට් දාපු ලොරි. හරිනම් ඔය සේරම ලොරි ටික අයින් කරන්න ඕනේ. ඕවා මගී ප්‍රවාහනෙට සුදුසු නෑ. මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පයි, පාලකයොන්ගේ වන්චාවලුයි නැති වෙනකම් හැමදාම ඉතින් ලොරි කබල් වල තමා මිනිස්සුන්ට යන්න වෙන්නේ. කිව්වට තරහ වෙන්න එපා කව්රුවත් පුද්ගලික බස් තමා මේ රටේ පොදු ප්‍රවාහනේ විනේ.





සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..

