බස් එකට දාන්න නමක්!

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,873
    28,768
    113
    කරන්න දෙයක් නෑ සහෝ... මොකද මේ වගේ ගොන්නුන්ට පාඩමක් උගන්නන්නත් ඔනේ. මටත් දුකයි කොල්ලෙකුගේ ජොබකට කෙළ උන එකට. ඒත් අපි ඔය විදියට හිතව්වොත් මේ රටේ විනය කින එක නැත්තටම නැති වෙනවා නේද? ඒ නිසා තමයි ඔය බස් රූට් එකේ එවුන්ට පාඩමක් වෙන්න මම ඒ විදියට කටයුතු කලේ. මම හිතන්නේ මගියෙක් විදියට ඒක යුතුකමක්. එදා සීන් එක උන දවසේ වයසක අම්මා කෙනෙක්ට මම වාඩි වෙලා හිටිය ෂීට් එක දුන්නා ඒ අම්මා මම දැක්ක විදියට නම් මහරගම පිළිකා රෝහලට ගියේ. මේ වගේ ගොන් නාම්බොන්ගේ වැඩ නිසා ඒ අම්මා කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇතිද? ඒ අම්මා සමහර විට ක්ලිනික් එකට පැය ගානක් පෝලිමේ ඉන්න ඇති. ඒ අම්මා රස්තියාදුවක් උනා නම් ඒකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ මේ බස් එකේ ගොන් නාම්බො දෙන්නා. මොකද ඒ අම්මව වේලාවට බස්සන්න වගකීම පැවරිලා තිබුනේ මුන් දෙන්නට. අපේ රට ලස්සන වෙන්න නම් මේ වගේ අපිට පැවරිලා තියන වගකීම් හරියට කරන්න ඕනේ කියන එකයි මගේ අදහස.

    kathawa aththe..umba boruwak nemei kiwwe kiyela terenewa thread eke kiyewahama :)
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    kathawa aththe..umba boruwak nemei kiwwe kiyela terenewa thread eke kiyewahama :)

    ස්තුතියි සහෝ.... මගේ අත්දැකිමෙන් ඔබ දැනුවත් වීමක් උනා නම් ඒක තමයි මගේ ලොකුම සතුට
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ස්තුතියි සහෝ...... ඇත්තටම දුකයි බන්. ඉස්සර කාලේ CTB බස් වල රියදුරුමහතුන් / කොන්දොස්තර මහතුන් පුංචි අපේ ලෝකේ විරවරයෝ. ඒකට දැන් ඉන්න ප්‍රයිවට් බස් වල උන්.... ඒ නම්බු නාමේ සම්පූර්ණයෙන්ම කාලා තියෙන්නේ.

    මේක මගේ ජීවිතයේ අමතකම නොවන අත්දැකිම :-

    1998 දි නිදහස් උත්සවයට චාර්ල්ස් කුමාරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී උනා. එ් කාලයේ චාල්ස් කුමාරයාගේ නුවර සංචාරයක් යෙදිලා තිබුනා. ඒකට නුවර අවට පාසල් වලින් පුංචි ළමයි ගෙනල්ලා සංදර්ශණ කීපයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබුනා. ඒ සදහා පුංචි වයසේ හිටපු මා අැතුඵව විශාල ළමයින් පිරිසක් හැම පාසලකින්ම තෝරගෙන තිබුනා. සංදර්ශණ පුහුණු කටයුතු උදේ 6.30 ඉදන් වගේ තිබුන නිසා අපි පාන්දර 5.00 ට ගමෙන් තිබුන CTB බස් එකෙන් පාසලට ආවා. ඒ බස් එකේ රියදුරු විදියට කටයුතු කලේ ඉලංගරත්න කියලා මාමා කෙනෙක්. කොන්දොස්තර විදියට තෙන්නකෝන් කියලා මාමා කෙනෙක් වැඩකලා. 1998 ජනවාරි 25 වැනිදාත් අපි සුපුරුදු විදියට ඒ බස් එකෙන් පාසල් එන්න පිටත් උනා. මට මතක විදියට එදා ඒ බස් එකේ පාසල් ළමයි 30 ක් විතර හිටියා. උදේ 6.10 ට විතර නුවර වැව රවුමේ හිල්වුඩ් බාලිකාව (දළදා මාලිගාවට අනික් පැත්තෙන් තියන පාරේ මල්වත්ත පන්සල තියන කිට්ටුවම) හරියෙදි අපිට මහා විශාල පිපුරම් හඩක් ඇහුනා. මගේ ජීවිතේ ගොඩක්ම බය උන දවස තමයි ඒ දවස. එදා තමයි LTTE එකෙන් දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ. අපි ඔක්කොම මර බයෙන් අඩනකොට බස් එකේ හිටපු ඉලංගරත්න මාමායි, තෙන්නකෝන් මාමායි දෙන්න නැවතත් බස් එක හරවගෙන බස් එකේ හිටපු වැඩිහිටි කීපදෙනෙකුත් එක්ක එකතුවෙලා අපේ බය නැති කරලා අපිව ආරක්ෂිතව ගමට ගෙනත් අපේ දෙමවුපියන් වෙත භාර දුන්නා. උදේ ප්‍රවෘත්ති වලින් දළදා මාලිගාවට බෝම්බ ගහපු විත්තිය දැනගෙන අපේ දෙමාපියනුත් හොදටම බය වෙලා. අවස්ථානුකූලව වගකීම උපරිම අරන් කටයුතු කරපු ඉලංගරත්න මාමායි තෙන්නකෝන් මාමායි දෙන්නා තමයි එදා වගේම අදත් මගේ ජීවිතයේ සුපිරි විරයෝ දෙන්නා.

    ඒත් අවාසනාවට වගේ අද උදේ ප්‍රවෘත්ති වලින් මට අහන්න ලැබුනේ මේ වගේ සැබෑම සුපිරි විරයෝ හිටපු CTB එකේ ඩ්‍රයිවර් / කොන්දොස්තරවරුන්ගේ නොමනා හැසිරීමක් සම්බන්ධව. වැලිමඩ ඩිපෝ සේවකයින් පිරිසක් එල්ල කරපු ප්‍රහාරයකින් පුද්ගලික බස් කොන්දොස්තරවරයෙක් මිය ගියා කියලා අද උදේ අහන්න ලැබුනා. ඇයි මේ වගේ මැරයෝ බස් සේවාවන් වල ඉන්නේ. බස් සේවාවන් වල ඉන්න ඕනේ ඉහතින් මම සදහන් කරපු ඉලංගරත්න මාමායි තෙන්නකෝන් වගේ මනුසත් කම අගයන පුද්ගලයින්. නැතුව චන්ඩියෝ, කුඩු කාරයෝ, ගංජා කාරයෝ, මැරවරයෝ මේ පොදු බස් සේවාවන් වලට කොහෙත්ම ඔනේ නෑ.

    පොඩ්ඩක් ඇත්තන් අර ස්පෙයා වීල් එක මාරු කරන්න තියෙන යකඩ පොල්ල අතට ගන්න ඩ්‍රයිවරුයි, අපිට නීතියෙන් වැඩක් නෑ කියාගෙන එන කොන්දොස්තරලවයි හදලා ගන්න ඕනේ..
    පේනවනේ. ලංකාවේ බස් සේවකයින්ගෙන් 95%ක් විතරම මදාවියෝ ඉන්නේ..
    කණ පැලෙන්න ස්පීකර් හයි කරල, පාට පාට ලයිට් එල්ලලා, තහඩු වලට ස්ටිකර් ගහන්න කලින් මේ අයගේ ඔලු හදලා ඉන්න ඔන්නේ කරන රස්සාවට වටිනාකමක් ලැබෙන විදිහට..:oo:
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අපිට මුකුත් කියන්ඩ එන්නේ නැහැ කවුරුත්...දෙකට නැවිලා යන්නේ ඔක්කම...කොන් ගෝත බස් එකකට වෙන්නැති උබ ගේම අදින්න ඇත්තේ!

    Paka thamai.. Mona sadde dammath yanakan witharai.. route eke magin bassala gahanne.... :lol:
    ammata haminenna hutto tho hithan inne bus ekak paddama Tho Escobar kiyalada?

    Puka palanawa....
    Me eeye pereda ekek angata kapala allan gihin nawattuwa katha karala pennuwa cam eka. Happunanan wife and me dennama on the spot. Magen anthimata gema illuwa bus eke inna sahacharayo 3 denek. Mama kiwwa ekko winadi 5k idapan methanama ubalata hamannanna kiyala... Nattan waren handiyata kiyala. Mama issella gihilla nawaththuwa witharai me hukanna kadagena giya. Ethana nawaththuwa nan 4denatama hukawala apahu dakunu palatha bala yawanawa. Maha wesigema puthek...

    Ubath nikan bus eka ube jeewithe karagena puka denna epa. Meke thread ekak danna tharamwath mole thiyenawa kiyanne hodai ithin ubata.

    Hambakaranna karana wadeta awashya widihata hodatama bus eka thiyaganin seats ehema.

    Eka eka light bijjawal danna kalin minissunge ithuru sallo hariyata denna balapan. Pirisiduwata idapan nikan nasarani wage nathuwa.

    Ethakota ubalata labenna ona garuthwaya labei nikan light dala sticker gahuwata moda chuun thiyena lontha pakku nan passen ei.
     
    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8

    මට බස් එක එලවන්නේ නැහැ හුට්ටි...මම තමා මුදලාලිගේ පුතා....උබ හිතුවේ මම ගොන් මෝලක් කියලාද??ත්‍රෙඩ් එකක් වත් දාන්න දන්නවද අහන්නේ..උබලට බස් එක්ක පාරේ යන්න බැරි නම් ප්ලේන් එකක් අරන් පලයව්..... අපිට මොකෝ අපි යන්නේ උබලට වඩා උඩින් යකෝ...අපි ඉන්නේ සැපේ...උබලාගේ වාහන මොනාද කියපන් බලන්න ජරාව.....
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මට බස් එක එලවන්නේ නැහැ හුට්ටි...මම තමා මුදලාලිගේ පුතා....උබ හිතුවේ මම ගොන් මෝලක් කියලාද??ත්‍රෙඩ් එකක් වත් දාන්න දන්නවද අහන්නේ..උබලට බස් එක්ක පාරේ යන්න බැරි නම් ප්ලේන් එකක් අරන් පලයව්..... අපිට මොකෝ අපි යන්නේ උබලට වඩා උඩින් යකෝ...අපි ඉන්නේ සැපේ...උබලාගේ වාහන මොනාද කියපන් බලන්න ජරාව.....

    Mudalalige putha nemei uba nikan huththige puthek wage...

    Bus ekka yanna baa kiyanne naa puthi.. Apith bus wala thamai giye saha issarahata yanna weida danneth naa. Anika ape pawul wala minissu bus wala yanawa. Bus ona. Ubala wage moda wesawo thamai hariyanne natte kiyanne.

    Bus eka dewalayak nemei pako. Public transport karana ekak.

    Molayak thiyena widihata oka padinna kiyapan ubalage wada karana ewunta mudalali puthi. Uba ohoma nan unta kohoma kiwwatn therenne nathuwa athi. Ehema ewunta ithin sada kal othanama thamai.
     
    උබ මට කියන්නේ උබම ගිහින් කියපන්කො..මම කියන්නද වැඩක් රාබනක් අරන් බස් වලට නැගපන් නැගලා ඕක ගැන හොද විරිදුවකුත් හදාන කියව කියව පලයන්...කියක් හරි හෙවහකිත් එක්කනේ...:lol:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    උබ මට කියන්නේ උබම ගිහින් කියපන්කො..මම කියන්නද වැඩක් රාබනක් අරන් බස් වලට නැගපන් නැගලා ඕක ගැන හොද විරිදුවකුත් හදාන කියව කියව පලයන්...කියක් හරි හෙවහකිත් එක්කනේ...:lol:

    Wiridu kiwwata ahenne naa ne bus labbo. Thoge labbe radio eka danawa ne kana palenna.
     
    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    Wiridu kiwwata ahenne naa ne bus labbo. Thoge labbe radio eka danawa ne kana palenna.

    එහෙනම් උබ සින්දුවක් ගහපන්..නැත්නම් ෆිල්ම් එකක් ගහපන් එතකොට අපි ඒක දාන්නම්....උබලා වගේ මෙහෙම බස් වලට බනින උන් තමා බස් පස්සේ පන්නන් ගිහින් වීඩියෝ කරන්නේ....
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එහෙනම් උබ සින්දුවක් ගහපන්..නැත්නම් ෆිල්ම් එකක් ගහපන් එතකොට අපි ඒක දාන්නම්....උබලා වගේ මෙහෙම බස් වලට බනින උන් තමා බස් පස්සේ පන්නන් ගිහින් වීඩියෝ කරන්නේ....

    Pannan yanne video karala iwara wela jathake mathak karala hukawala ganna puthi... Bye. Enough for the day mongal pako.
    Ube bus ekata dapan nama...

    Lokuammage huthu rajina kiyala...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් මම නුවර... කොළඹ නුවර අධි සුකෝපභොගී පුද්ගලික බස් සේවාව පටන්ගත්තේ මගේ මාමා එක්ක Liberty Toures, Sandamalee & Nugegoda Enterprises කට්ටිය එකතු වෙලා පොඩි Journey බස් දාලා. බස් එක්ක එහෙව් අතිතයක් මට තියනවා. මාත් ඔය කොළඹ - නුවර Genuine බස් සේවාවක් කරපු මිනිස්සු ගොඩක් දන්නවා..... උබලා වගේ පිස්සෝ බස් සේවාවන්ට ආවට පස්සේ අපේ මාමත් චන්ඩින් එක්ක ඒවා කරන්න බැරි නිසා 1995 දි විතර බස් විකුණලා දැම්මා.

    මේ කතාව මම කීප දෙනෙක්ගෙන් අහලා තියෙනවා.. විෂේශයෙන්ම ඉස්සර බස් එලවපු බස් ඩ්‍රයිවර්ලම ඔය කතාව කියලා තියෙනවා, දැන් නම් ඒක රස්සාවක් කියල කියන්නත් බැරි තරමටම දැන්නම් පිරිහිලා කියලා..:no:
    මදාවි ගති නැති ගොඩක් අය දැන් බස් රස්සාවෙන් අයින් වෙනවා..:oo:
     
    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    Pannan yanne video karala iwara wela jathake mathak karala hukawala ganna puthi... Bye. Enough for the day mongal pako.
    Ube bus ekata dapan nama...

    Lokuammage huthu rajina kiyala...

    ohoma kunuharpa ape driver wath kiyanne naha bn...ube thathwe hitha ganin...minissu wiwidaakarai....ubala hodata igana gaththata un igana gaththe naha....un sahara flash thamaa ahanne....mata kiyanna bahane uta eminem wa ahapan kiyala...unta english therenne nahane...uba jiwithe dakinne ube mattamen..un unge mattamen bn.....
     
    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8

    බහුතරයක් ඔය වැඩේට කැමති නෑ බං..:no:

    කැමති නැතුව ඇති බන්..එත් බස් කියන්නේ බිස්නස් එකක්නේ...හොදට බස් එක හැදුවම ඉස්කෝලවලින් එහෙම ට්‍රිපංවලට ගන්නවා බන්...අපිට කරන්න දෙයක් නැහැ.. එහෙනම් ඔක්කම බස් මොඩිෆයි කරන්න එක නවත්තන්න ඕනේ...නැතුව බැහැනේ බන්...
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අපෝ ගෑනු නම් දාන්නේ නැතුව පිරිමි නමක් දාපං (අෂෝක් ලේඩන්නේ හරි නම)

    නිකං ආනල්ඩ් ස්වාසනේගර් වගේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමහර විට බස් ගෲප් වල අය සහ ඇඟේ පිස්සුව තියෙන අය සාමාන්‍ය මිනිස්සුන්ට විරුද්ධ වෙයි දෙයක් කළාම ඒව අගය නොකර කැපිල්ල දානවා. අපේ අය හරි කුහකයි අරකයි මේකයි කියලා.. ඒත් මේ වගේ දේවල් මොඩිෆයි නෙමෙයි.. මොඩිෆයි එකෙන් මගීන්ට අපහසුතාවයක් කරදරයක් වෙනවනම් ඒකෙ වටිනකාමක් නෑ.. අවාසනාවකට අපේ රටේ ගොඩක් බස් මොඩිෆිකේෂන් වල ආතල් එක ගන්නේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි ඒවයේ පිස්සුව ඇඟේ තියෙන කිහිප දෙනෙක් මිසක් ගමන් බිමන් යන සාමාන්‍ය මගීන් නම් නෙමෙයි.🤨 ඒකනේ ඇත්තම කතාව.. ගෙදර වාහනේ උනත් සබ් වූෆර් හයි කරගෙන බීට් කෑන් සයිලන්සරයක් ගහ ගත්තාම ඒකේ ආතල් එක ගන්නේ අපි මිසක්, අම්මා තාත්තාවත් ඉඳලා හිටල පන්සලට ගිහින් එන්න වාහනේට ගොඩවෙන ආච්චිලා සීයලා නෙමෙයි.. ඒ කියන්නේ බහුතරයකට අපේ ආතල් එක කරදයරක් සහ කන් කරච්චලයක් විතරයි..😑

    ඕනම කොල්ලෙකුට (මමත් ඇතුළුව ) වාහන පිස්සුව, මොඩිෆිකේෂන් ඇම්ම තියෙනවා. ඒත් ඒක මානසික රෝගයක් මට්ටමට එන එක එච්චර හොඳ නෑ.. ඒත් දැනට තියෙන බස් මොඩිෆිකේෂන් නම් මානසික කේස් එකක් වෙන තරමටම අවුල් වේගන ඇවිල්ලද මන්දා.🤯 හොඳම උදාහරණේ තමයි ඔය ස්ටිකර් ගැහිල්ලයි, හෝන් හයි කිරිල්ලයි, දේවාලේ වගේ ලයිට් හයි කෙරිල්ලයි, ඉඩ තියෙන හැම අස්සකම සබ් වූෆර් හයි කරලා සුදු යකඩ කෑලි එල්ලන එකයි..:sorry:
     
    Bus Pissa

    Junior member
  • Dec 9, 2018
    31
    4
    8
    අපෝ ගෑනු නම් දාන්නේ නැතුව පිරිමි නමක් දාපං (අෂෝක් ලේඩන්නේ හරි නම)

    නිකං ආනල්ඩ් ස්වාසනේගර් වගේ.

    පිරිමි නම් වලින් මාර්කට් කරන්න බැහැ බන්...කාන්තාව කියන්නේ වෙළද උපායක් දැන්!:sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කැමති නැතුව ඇති බන්..එත් බස් කියන්නේ බිස්නස් එකක්නේ...හොදට බස් එක හැදුවම ඉස්කෝලවලින් එහෙම ට්‍රිපංවලට ගන්නවා බන්...අපිට කරන්න දෙයක් නැහැ.. එහෙනම් ඔක්කම බස් මොඩිෆයි කරන්න එක නවත්තන්න ඕනේ...නැතුව බැහැනේ බන්...

    එතකොට සේවයක් නෙමෙයිද.. ඔතන තමයි ගොඩක් අය වරද්ද ගන්නේ.. හරිනම් පෞද්ගලික මගී ප්‍රවහන සේවයනේ වෙන්න ඕනේ..ඒත් දැන් වෙන්නේ බිස්නස් එකක් විතරයි.. සේවය බල්ලට..:sorry:

    නිකමට බලපං මම අර දාල තියෙන වීඩියෝ ටික.. එතනදි වෙන්නේ ඔය කියන බිස්නස් එකට අනුව ලාභෙ අඩු වෙනකොට මිනිස්සුන්ව මග හලලා යන එක..:frown: එහෙම නැත්තන් වැඩියෙන් සල්ලි ගන්න එක..:oo: අන්න ඒ දේවල් නොකර හරි විදිහට තමන්ගේ සේවය කරනවනම් ස්ටිකර් නැතත්, ලයිට් නැතත් මිනිස්සු තමන්ගෙම හිතින් ලස්සන නමක් හදා ගනී...:)