බස් එකෙන් වැටිලා අනතුරක්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බස් එක කොච්චර ස්පීඩ් එකකින් යන්න ඇතිද.
    අර වාහන වල යන එකෙක් නවත්තලා බලන්නෙ නෑනේ. මිනිස්සුන්ගේ මනුස්සකම් කොච්චර නැති වෙලාද.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    නවත්තල දාගෙන යද්දි මොනව හරි උනොත් හරි ඉස්පිරිතාලෙදි අර මනුස්සයට සිහිය නැති උනොත් හරි අල්ලල රිමන්ඩ් කරන නීතියක් තියෙනව ඒ නිසා තමා ඔය නවත්තල දාගෙන යන්නෙ නැත්තෙ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    ඔළුව වදිනවා නේද බන් පාරේ.. :( යකෝ වාහන කීයක එව්න් බල බල යනවද. එකෙක් උදව්වට එන්නේ නෑ. ඉතින් කියනවා බුදුන් තෙවරක් වැඩිය බෞද්ධ රටක මිනිස්සුලු. බස් කාරයත් මාර ස්පීඩ් එකේ යන්නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    පව්..වාහන තියා බයික් කාරයෙක්වත් නවත්තන්නෙ නෑ..ඵන්න ඵන්නම මනුස්සකම නැති වෙලා අාත්මාර්ථකාමි කම වැඩි වෙනව ලංකාවේ අයගෙත්..වටේ පිටේ මිනිස්සු නම් අාවා..🙏🙏

    නවත්තල දාගෙන යද්දි මොනව හරි උනොත් හරි ඉස්පිරිතාලෙදි අර මනුස්සයට සිහිය නැති උනොත් හරි අල්ලල රිමන්ඩ් කරන නීතියක් තියෙනව ඒ නිසා තමා ඔය නවත්තල දාගෙන යන්නෙ නැත්තෙ.


    බයික් නවත්තන්නෙත් නෑනේ..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ල0කාවෙද කියන්නත් බැහ් .. මිනිහෙක් ඔහොම වැටිලා ඉද්දි බල බල ගිය කාලයක් තිබ්බද බ0
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    නැග්ග ගමන් දොර ලග සීට් එක අල්ලන් ඉන්න ඇති. අපිනම් උදේ හවස යන බස් වල පිටිපස්සේ දොර ලග ඉන්න දේන්නේ නෑ ගෑනුන්ට. සිට් එකක් හරි දේනවා. සෙනග වැඩිනම් අපි හරි දොරට බහිනවා.
    ඔය බස් වල හෑනුන්ට තියා අපිටවත් යන්න බෑ. කතුරුඔන්චිල්ලාවේ නැග්ගා වගේ තමා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,015
    13,911
    113
    126
    Hogwarts
    Kawrut bayai taniyema lagata gihin allala risk eka ganna mehema welawakadi. Kawru hari laga set ekak lagata gyata passe tama hamoma boruwata nawatta nawatta balanne.. hodama de ikmanta 1990 gahala embulance eka genna ganna eka. Or wahaneka dan aran yane eka. But kawrut kemati ne tamange wahene dan yanna... boru bawddayo. Kohe hari inna treeweel duwana kollek tama dan yanne
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    පව්..වාහන තියා බයික් කාරයෙක්වත් නවත්තන්නෙ නෑ..ඵන්න ඵන්නම මනුස්සකම නැති වෙලා අාත්මාර්ථකාමි කම වැඩි වෙනව ලංකාවේ අයගෙත්..වටේ පිටේ මිනිස්සු නම් අාවා..🙏🙏




    බයික් නවත්තන්නෙත් නෑනේ..
    ඔව් ඉතින් දාගෙන යන එක කෙසේ වෙතත් නවත්තල කෝල් එකක් හරි දෙන්න ඕනිනෙ
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    කැරිම කරුමක්කාර රටක්
    තවමත් දොරවල් වහගෙන බස් කොච්චි දුවන්න බැහැනේ මේ රටේ
    හරි හමන් බස් ටිකක් පාරට දාගන්න බැහැ
    ඉපදෙන්න නම් එපා මේ වගේ කාලකන්නි රටකනම්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,772
    113
    කැරිම කරුමක්කාර රටක්
    තවමත් දොරවල් වහගෙන බස් කොච්චි දුවන්න බැහැනේ මේ රටේ
    හරි හමන් බස් ටිකක් පාරට දාගන්න බැහැ
    ඉපදෙන්න නම් එපා මේ වගේ කාලකන්නි රටකනම්
    :lol::lol::lol::lol::lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,077
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාර් කාරයා නැවැත්තුවනං වටේ උං ඌට නෙලලා කාර් එකත් ගිනිතියලා.🤣

    අද කාලේ යක්ඛ පුතුන්ට වෙලාවක් නෑ අතිං අරං උකෙන් තියං විඳව විඳව ඉන්න. ඒ පරම්පරාව අසූවෙ අනූවෙ දශකෙ උන් මළාට පස්සේ ඉවරයි.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    Kawrut bayai taniyema lagata gihin allala risk eka ganna mehema welawakadi. Kawru hari laga set ekak lagata gyata passe tama hamoma boruwata nawatta nawatta balanne.. hodama de ikmanta 1919 gahala embulance eka genna ganna eka. Or wahaneka dan aran yane eka. But kawrut kemati ne tamange wahene dan yanna... boru bawddayo. Kohe hari inna treeweel duwana kollek tama dan yanne
    *1990
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    Sure ekata bus karaya halt eka pahu karan yanna ati. Ara gani natara karanna kiwwata ba kiyanna ati. Barima thena paninna ati

    Balapan antimata duppat un tamai udaw kale awilla. Minissu antimata ekatu wenne social class eken misak agam jathi walin nemei. Sallikara sinhala parayo kee denek a ganiwa deka deka yanawada
    ------ Post added on Nov 23, 2021 at 2:13 PM