යකෝ වාහන කීයක එව්න් බල බල යනවද. එකෙක් උදව්වට එන්නේ නෑ. ඉතින් කියනවා බුදුන් තෙවරක් වැඩිය බෞද්ධ රටක මිනිස්සුලු. බස් කාරයත් මාර ස්පීඩ් එකේ යන්නේනවත්තල දාගෙන යද්දි මොනව හරි උනොත් හරි ඉස්පිරිතාලෙදි අර මනුස්සයට සිහිය නැති උනොත් හරි අල්ලල රිමන්ඩ් කරන නීතියක් තියෙනව ඒ නිසා තමා ඔය නවත්තල දාගෙන යන්නෙ නැත්තෙ.
ඔව් ඉතින් දාගෙන යන එක කෙසේ වෙතත් නවත්තල කෝල් එකක් හරි දෙන්න ඕනිනෙපව්..වාහන තියා බයික් කාරයෙක්වත් නවත්තන්නෙ නෑ..ඵන්න ඵන්නම මනුස්සකම නැති වෙලා අාත්මාර්ථකාමි කම වැඩි වෙනව ලංකාවේ අයගෙත්..වටේ පිටේ මිනිස්සු නම් අාවා..
බයික් නවත්තන්නෙත් නෑනේ..
කැරිම කරුමක්කාර රටක්
තවමත් දොරවල් වහගෙන බස් කොච්චි දුවන්න බැහැනේ මේ රටේ
හරි හමන් බස් ටිකක් පාරට දාගන්න බැහැ
ඉපදෙන්න නම් එපා මේ වගේ කාලකන්නි රටකනම්






*1990Kawrut bayai taniyema lagata gihin allala risk eka ganna mehema welawakadi. Kawru hari laga set ekak lagata gyata passe tama hamoma boruwata nawatta nawatta balanne.. hodama de ikmanta 1919 gahala embulance eka genna ganna eka. Or wahaneka dan aran yane eka. But kawrut kemati ne tamange wahene dan yanna... boru bawddayo. Kohe hari inna treeweel duwana kollek tama dan yanne