උබ කරපුවා උබට තියෙයි බන්... ඔව ගෑන වෑඩිය හිතන්න යන්න එපා බන්....![]()
හැම මුස්ලිම් මිනිහම නෙමේ ඒත් බහුතරය එහෙමයි.
මෙන්න මචන්ලා කොන්දක් නැති හම්බයෙක් මගේ රෙප් කපලා ... උඹලගේ උන්ගේ වැරදි කියනකොට හරි අමරුයි නේද..
![]()

මචන් උබ හොද වැඩක් කරේ , ඒක උබට ඉතුරු වෙයි.. ඒ ගෑනි කරපු දේ ඒ ගෑනිට ඉතුරු වෙයි.. උබ සතුටු වෙයන් උබ කරපු දේ ගැන , හැබැයි ආයිත් උදව් කරන්න යන්න එපා මචන්.
උබ තව මිනිහෙක් ගැන ගෞරව කරල දෙයක් කලා නම් ඒක අමතක කරහන් ඒත් ඒ මිනිහ උබට අනිත් පැත්තට ගෞරව කලේ නැත්තම් තරහ වෙන්න එපා , හැබැයි ආයිත් කවදාවත් උදව් කරන්න එපා මචන්..
මම නම් මිනිස්සු අදුරගන්නේ එහෙම..


