බස් එකේදි සිද්ධියක්

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩෝ සීරා බන්... මමයි මගේ යාලුවා ගෙදර යනකොට කඩුවෙලින් නානාප්‍රකාර කට්ටිය නගිනවා එක එක ඒවා කියාගෙන.. උබ ඔය කීව කතාවම අපි දෙන්නත් ඔහොම්මම කතා වෙලා තියනව බන්z.. උබ කීව කතා සීරා ඇත්ත.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අඩෝ සීරා බන්... මමයි මගේ යාලුවා ගෙදර යනකොට කඩුවෙලින් නානාප්‍රකාර කට්ටිය නගිනවා එක එක ඒවා කියාගෙන.. උබ ඔය කීව කතාවම අපි දෙන්නත් ඔහොම්මම කතා වෙලා තියනව බන්z.. උබ කීව කතා සීරා ඇත්ත.

    "ඒක තමයි මචෝ මහමග විෂ්වකෝශයක් කියන්නේ"​
    ;););)