පොටි කපලා කපරාරුත් කරානම් හරි බිත්ති ටිකවහල ගලවල ස්ලැබ් එක දාලා තව තට්ටු 2ක් ගැහුවොත් මරු. තට්ටු 2 බස් තිබුණට 3 ඒවා නෑනෙ.![]()
කපරාරු කරලා පොටි කැපුවනම් තවත් හොඳා..පොටි කපලා කපරාරුත් කරානම් හරි බිත්ති ටික![]()
යකෝ ඕක හැප්පිච්ච දවසක හරියට ටයිල් අනිල මැරෙන්නේ .


commode එක හයි කරන්න..මොකද්ද බන් අර ඇතුලේ හිලක් තියෙන්නේ ? එතනටත් ටයිල් එකක් ද එන්නේ ??![]()
