බස් එක පෙරලුනා
කැබිතිගොල්ලෑව ඊතල්විද්දෑව ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද (08) අළුයම අනතුරට ලක් වීමෙන් 14 දෙනෙකු තුවාල ලබයි.
පදවි ශ්රී පුර සිට කොලඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් ඊතල්විද්දෑව ප්රදේශයේදී ධාවනය වෙමින් තිබියදී පැවති මද වර්ෂාව හේතුවෙන් අළුයම 4.30 ට පමණ ලිස්සා මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇති බව පොලීසිය කියා සිටියා.
තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක්, නාවික හමුදා සෙබළෙක් සහ යුද හමුදා සෙබළෙක් ද වෙයි.
බරපතල තත්වයේ සිටි ආරක්ෂක අංශ සෙබළුන් දෙදෙනෙකු අනුරාධපුර රොහලට ඇතුළත් කොට තිබේ.
බස් එකක් ඔහොම අනිත් පැත්තටම පෙරලෙන්නේ කොහොමද බන් ලිස්සුවට?
http://www.hirunews.lk/sinhala/119885/%E0%B6%B6%E0%B7%83%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92-14%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92