බස් එක පෙරලුනා

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    බස් එක පෙරලුනා

    1446975082_4974919_hirunews_Kabithigollawa-bus-accident.jpg

    කැබිතිගොල්ලෑව ඊතල්විද්දෑව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද (08) අළුයම අනතුරට ලක් වීමෙන් 14 දෙනෙකු තුවාල ලබයි.

    පදවි ශ්‍රී පුර සිට කොලඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් ඊතල්විද්දෑව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබියදී පැවති මද වර්ෂාව හේතුවෙන් අළුයම 4.30 ට පමණ ලිස්සා මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇති බව පොලීසිය කියා සිටියා.

    තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක්, නාවික හමුදා සෙබළෙක් සහ යුද හමුදා සෙබළෙක් ද වෙයි.

    බරපතල තත්වයේ සිටි ආරක්ෂක අංශ සෙබළුන් දෙදෙනෙකු අනුරාධපුර රොහලට ඇතුළත් කොට තිබේ.

    බස් එකක් ඔහොම අනිත් පැත්තටම පෙරලෙන්නේ කොහොමද බන් ලිස්සුවට​?

    http://www.hirunews.lk/sinhala/119885/%E0%B6%B6%E0%B7%83%E0%B7%8A-%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92-14%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෙස්සුව ගමං ගිහිං තිරසට ආනතව තියෙන ලෑල්ලක් උඩට වැඩිල උඩ විසික් වෙනව :dull: :dull:
    උඩ විසික් වෙද්දි ලෑල්ල ලඟ තියෙන ලොකු වැලක් බස් එකේ වහලෙ තියෙන යකඩ පටි තියේ පැටලෙනව :dull: :dull:
    උඩ යන ගමං ඒ වැල් වලිං ඇදිල වහලෙ පාතට හිටින්න සෙට් වෙනව :dull: :dull:
    එතකොට මඟියො ඔක්කොම ටික වහලෙ උඩට වැටෙනව :dull: :dull:
    එහෙම්ම බිම වැටෙන්නෙ වහලෙ බිමට හිටින්න :dull: :dull:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලෙස්සුව ගමං ගිහිං තිරසට ආනතව තියෙන ලෑල්ලක් උඩට වැඩිල උඩ විසික් වෙනව :dull: :dull:
    උඩ විසික් වෙද්දි ලෑල්ල ලඟ තියෙන ලොකු වැලක් බස් එකේ වහලෙ තියෙන යකඩ පටි තියේ පැටලෙනව :dull: :dull:
    උඩ යන ගමං ඒ වැල් වලිං ඇදිල වහලෙ පාතට හිටින්න සෙට් වෙනව :dull: :dull:
    එතකොට මඟියො ඔක්කොම ටික වහලෙ උඩට වැටෙනව :dull: :dull:
    එහෙම්ම බිම වැටෙන්නෙ වහලෙ බිමට හිටින්න :dull: :dull:

    :confused::baffled::nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ පික් එක ඒ බස් එකේ නෙවෙයි නේද බං..

    මේක මීට මාස කීපයකට කලි පෙරලුන 48 රූට් එකේ කුරුණෑගල- කදුරුවෙල බස් එකේ පික් එකක් මට මතක විදියට
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ පික් එක ඒ බස් එකේ නෙවෙයි නේද බං..

    මේක මීට මාස කීපයකට කලි පෙරලුන 48 රූට් එකේ කුරුණෑගල- කදුරුවෙල බස් එකේ පික් එකක් මට මතක විදියට

    ඔව් ඔව්.. මේක පරන සීන් එකක්.. මටත් මතකයි ත්‍රෙඩ් එකකුත් තිබුණ ඒ දවස්වලම..:yes:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේ පික් එක ඒ බස් එකේ නෙවෙයි නේද බං..

    මේක මීට මාස කීපයකට කලි පෙරලුන 48 රූට් එකේ කුරුණෑගල- කදුරුවෙල බස් එකේ පික් එකක් මට මතක විදියට

    එහෙමද මචන්. ඒත් බන් දැන් මේ පික් එකෙත් බන් බස් එකක් ප්‍රපාතයකට වගේ පෙරලෙන්නෙ නැතුව පාරෙදිම ඔහොම අනිත් පැත්ත ගහන්න පුලුවම්ද​ :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙමද මචන්. ඒත් බන් දැන් මේ පික් එකෙත් බන් බස් එකක් ප්‍රපාතයකට වගේ පෙරලෙන්නෙ නැතුව පාරෙදිම ඔහොම අනිත් පැත්ත ගහන්න පුලුවම්ද​ :dull:

    ඔතන නම් වෙලා තියෙන්නේ වංගුවක් ගන්න ගිහින් ලිස්සලා අනිත්පැත්ත ගහලා ආරංචි උන විදියට...

    බලපංකෝ හිරු නිව්ස් කාරයෝ ඇත්ත වගේ මේකම දාල තියන හැටි..

    හැබැයි රූට් නම්බර් එක බ්ලර් කරලා:rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලහන්කෝ ඒකෙත් හැටි ලොඩ් ගහපු එකක් නම් මිනිස්සු තැලිලම මැරෙනවා :yes:
     
    Similar threads