බස් කතා 01 - බෝල රෝසා

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    [COLOR="[SIZE="4"]Indigo"]Toyota Coaster එක ගැනත් හොයලා දාන්න..

    නුවර - කොළඹ Hino දෙක තුනක් එහෙමත් දුවනවා දැකලා තියෙනවා..

    Isuzu journey කුත් තිබුණා වගේ තමයි මතක..

    රෝස පාටයි සුදු පාටයි.. අනික කොලයි නිලුයි වගේ මතක.. හැබැයි Hino එකයි Isuzu එකයි මට පැටලෙනවා..:baffled[/COLOR]: [/CENTER[/SIZE]]​

    Isuzu journey එකනම් ලඟදි විකිණුව . දැන් ඒ වෙනුවට බෝල රෝසා එකක් දුවන්නේ

    අනිත් ටික ගැන දාන්නම් . කෝස්ටර් එක ගැනත් දානවා

    A. සිරියා;22302817 said:
    Patta machan..
    Heta salakannan

    ++++​
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    2735119_a.jpeg

    Tomytec_Isuzu_BU_3491_rear.jpg

    කාලයක් ඔන්න ඔය ජාතියේ බස් එහෙමත් දිව්වා නේද නුවර පැත්තේ..? දැන්නම් ඒවා යකඩ වලට දීලද මන්ද.?:baffled:
    ඒසී නම් තිබුණේ නෑ නුවර අවට දුවපු ගොඩක් ඒවයේ..:dull:
    පිටිපස්සේ එන්ජින් එක නිසා කඳු නගින්න හොඳයි කියලනම් අහලා තිබුණා..:rolleyes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    කාලයක් ඔන්න ඔය ජාතියේ බස් එහෙමත් දිව්වා නේද නුවර පැත්තේ..? දැන්නම් ඒවා යකඩ වලට දීලද මන්ද.?:baffled:
    ඒසී නම් තිබුණේ නෑ නුවර අවට දුවපු ගොඩක් ඒවයේ..:dull:
    පිටිපස්සේ එන්ජින් එක නිසා කඳු නගින්න හොඳයි කියලනම් අහලා තිබුණා..:rolleyes:

    ඔව් සැහෙන්න තිබුන මිට අවුරුදු 10කට 15කට වගේ කලින් වෙනකන් . දැන් නම් නැතිම තරම්. ඉඳල හිටලා එකක් දෙකක් දකින්න තියෙනවා ඒවත් Learners වල බස්. පට්ටම comfortable බස් මේවා ඒ කාලේ තිබුන tata ලොරි වලට වඩා . A/C එක්ක ආපු ඒවත් තිබුන කලාතුරකින් . අන්න Peradeniya Travels ලාගේ ගම්පොල කොළඹ A/C Service දුවපු ඔය ජාතියේ ISUZU Journey K එකක් අතැරලා දාල තියෙනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් සැහෙන්න තිබුන මිට අවුරුදු 10කට 15කට වගේ කලින් වෙනකන් . දැන් නම් නැතිම තරම්. ඉඳල හිටලා එකක් දෙකක් දකින්න තියෙනවා ඒවත් Learners වල බස්. පට්ටම comfortable බස් මේවා ඒ කාලේ තිබුන tata ලොරි වලට වඩා . A/C එක්ක ආපු ඒවත් තිබුන කලාතුරකින් . අන්න Peradeniya Travels ලාගේ ගම්පොල කොළඹ A/C Service දුවපු ඔය ජාතියේ ISUZU Journey K එකක් අතැරලා දාල තියෙනවා.

    නඩත්තු වියදම් වැඩි සීන් එක නිසා වෙන්න ඇති අත ඇරලා දාන්නේ.. ස්පෙයා පාට්ස් ගිණි ගණන් ඇති.. අනික දැන් පාට්ස් හොයා ගන්නත් අමාරු ඇති..:baffled:මේ තියෙන්නේ මම මුලින්ම කිව්ව බස් එක.. පාරේ දුවනකොට මුලින්ම හිතුනේ ඉන්ග්ලිෂ් නම්බර් එකක් කියලා.. පස්සේ තමයි නම්බර් එක හරියට දැක්කේ..

    15441.jpg

    http://www.smartmarket.lk/colombo/vehicles/other-vehicles/isuzu-journey-k-bus-for-sale-15441.html

    මේකත් මම පොඩි කාලේ හෙන ආස කරපු බස් එකක්..:love: සද්දෙ නැති නිසා හෙන ආසයි.. :D ඉස්සර තිබුණ 61 - XXXX / 62 - xxxx ලේලන්ඩ් වල සද්දෙත් එක්ක මේකෙ නැග්ගාම නිකන් වෑන් එකක යනවා වගේ දැනෙන්නේ..:rofl: යට හරිය කොළ පාට ගාපු බඳේ රතු පාට ඉරි තිබුණ ඒවා තමයි ඉස්සරනම් ගොඩක්ම තිබුණේ.. දැන්නම් දකින්නත් නෑ..

    CS00014802A7VRA9RDAJ.jpg

    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    නඩත්තු වියදම් වැඩි සීන් එක නිසා වෙන්න ඇති අත ඇරලා දාන්නේ.. ස්පෙයා පාට්ස් ගිණි ගණන් ඇති.. අනික දැන් පාට්ස් හොයා ගන්නත් අමාරු ඇති..:baffled:මේ තියෙන්නේ මම මුලින්ම කිව්ව බස් එක.. පාරේ දුවනකොට මුලින්ම හිතුනේ ඉන්ග්ලිෂ් නම්බර් එකක් කියලා.. පස්සේ තමයි නම්බර් එක හරියට දැක්කේ..

    15441.jpg

    http://www.smartmarket.lk/colombo/vehicles/other-vehicles/isuzu-journey-k-bus-for-sale-15441.html

    මේකත් මම පොඩි කාලේ හෙන ආස කරපු බස් එකක්..:love: සද්දෙ නැති නිසා හෙන ආසයි.. :D ඉස්සර තිබුණ 61 - XXXX / 62 - xxxx ලේලන්ඩ් වල සද්දෙත් එක්ක මේකෙ නැග්ගාම නිකන් වෑන් එකක යනවා වගේ දැනෙන්නේ..:rofl: යට හරිය කොළ පාට ගාපු බඳේ රතු පාට ඉරි තිබුණ ඒවා තමයි ඉස්සරනම් ගොඩක්ම තිබුණේ.. දැන්නම් දකින්නත් නෑ..

    CS00014802A7VRA9RDAJ.jpg

    ඔය උඩ එකනම් මේ ලඟක් වෙනකන්ම කොළඹ - නුවර දිව්වා ..Sandamali Travels ල ගේ බස් එකක් ඕක ඒ කාලේ

    යට එක ඉස්සර CTB එකෙන් දුවපු බස් නේ . ඔකේ A/C තියෙන එකයි නැති එකයි දෙකක් ආව