බස් කතා 01 - බෝල රෝසා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    vxhXKMk.png
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    හොද විස්තරයක් දීල තියනවා ඈත්තටම ඉස්සර නුවර කොලබ දුවපු ෆුසො බස් ටික සුපිරියටම තිබ්බා,නමින් කීවොත් සදමාලි ,නුගේගොඩ,වික්‍රමාරච්චි,ලිබර්ටි,මාතලේ කොලබ ඩිල්ශාන් එක.දෑන්නම් ආසාවට යන්න එකක් නෑ.

    රොසා බස් ගෑන කියනවනම් මෑලෙසියන් එකට වඩා මටනම් ජපන් එක හොදයි මොක උනත් දෙකෙම leg space මදි ආයෙ මෙහෙ අය Australian එක ගන්න තවම ටිකක් බයි මොකද ඒවා පට්ට ගහල තියෙන්නෙ කියලා
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    ජපන් රෝසා එක කොහොමත් හොඳයි තමයි ඉතින් සැප පහසුයි. Leg space ප්‍රශ්නයක් වෙන්න පුලුවන් තමයි ටිකක් උස මහත කෙනෙක්ට. මටනම් ඇති ඉතින්.මම වැඩිය උස නෑ නේ.
     
    rusiyanuwa

    Active member
  • එත් ආසන 33 මාදිලියේනම් පිටුපසට A/C මදි කියල ඇතැම් අය කියනවා මට ඇහිලා තියෙනවා, මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ

    ලංකාව ඇතුලෙ ඒසී බස් එකක ඒසී මදි වීමක් දැනෙන්නෙ අය සෑහෙන වෙලාවක් පෝලිමේ හිටන් ඉඳලා බස් එකේ සීට් එකක වාඩි වුන ගමන් ඒසී එන කවුලුව වහලා දාන නිසා. සමහර බස් වල එක පේලියට කවුලු ටික වහනවා. එක්කෙනෙක් හරි ඇරන් හිටියොත් එයාටත් කියනවා ඒසී කවුලුව අනික් පැත්ත හරව ගන්න කියලා. මේ නිසාම මම නම් දැන් ඒසී බස් එකකට නැංගොත් පුලුවන් තරම් උත්සාහ කරන්නෙ ඉස්සරහ වම් පැත්තෙ සීට් එකට යන්න. මොකද එතැන ඒසී කවුලුව වහන්න කියන්න කවුරුත් එන්නෙ නෑ. අනික ඒ හරියෙ තැන් කීපයකම කවුලු තියෙනවා කවුරුත් අතනොගහන.
     
    • Like
    Reactions: ucakila

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එත් ආසන 33 මාදිලියේනම් පිටුපසට A/C මදි කියල ඇතැම් අය කියනවා මට ඇහිලා තියෙනවා, මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ

    ලංකාව ඇතුලෙ ඒසී බස් එකක ඒසී මදි වීමක් දැනෙන්නෙ අය සෑහෙන වෙලාවක් පෝලිමේ හිටන් ඉඳලා බස් එකේ සීට් එකක වාඩි වුන ගමන් ඒසී එන කවුලුව වහලා දාන නිසා. සමහර බස් වල එක පේලියට කවුලු ටික වහනවා. එක්කෙනෙක් හරි ඇරන් හිටියොත් එයාටත් කියනවා ඒසී කවුලුව අනික් පැත්ත හරව ගන්න කියලා. මේ නිසාම මම නම් දැන් ඒසී බස් එකකට නැංගොත් පුලුවන් තරම් උත්සාහ කරන්නෙ ඉස්සරහ වම් පැත්තෙ සීට් එකට යන්න. මොකද එතැන ඒසී කවුලුව වහන්න කියන්න කවුරුත් එන්නෙ නෑ. අනික ඒ හරියෙ තැන් කීපයකම කවුලු තියෙනවා කවුරුත් අතනොගහන.

    ඔතන එකේ අවාසි එහෙමත් තියෙනවා. මොකද ඉස්සරහ විදුරුවෙන් සැහෙන රස්නයක් ඇතුලට එනවා. ගොඩක්ම අව්ව තියෙන වෙලාවට . අනික ඔතනම යටින් එන්ජිම තියෙන නිසා ඒකෙ රස්නෙත් එකතු වෙලා ඔතන වෙනවා වැඩියි. මටනම් ඒසී කවුළු අවොත් මම කියනවා ඒසී ඕනි නැත්නම් බැහැල නෝමල් එකක යන්න කියල . ඇයි යකෝ ගෙවල ඒසී නැතුව යන්නේ අහවල් එකකටද . උන් ඒසී කවුළු වහනවානම් මම ඒ වහන ඒවා ඇරලා ඔක්කොම මගේ පැත්තට හරවන් යනවා. කොහොමත් මට ඒසී වැඩි වෙන්නේ නෑ
     
    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Apeth gedara tiyenava Rosa 2012 4M50 4999CC Automatic Japan ekak.
    Standard bus ekak dora eliyata arena (Swing Plug).
    65000 duwala thibbe condition supiriyatama thibba Kurunegala Mawathagama Tharanga Enterprises genave badu.
    Bus eke seats rexine leather awe. Adjustable uth na.
    Api Velvet Cushion Seats krla Adjustable kra Pasyala Nilantha Cushion Works eken. Unge wadanam supiri. Seat ganata madin kapala ai original widiyatama hadala dunna. Adjustable krpu eka original thathwe na mokada mama original adjustable ekakata nagga eke adjustable lever eka udata adinna lesi habai ape eke tikak thadai fit krpuwane aulakma na.