හොද විස්තරයක් දීල තියනවා ඈත්තටම ඉස්සර නුවර කොලබ දුවපු ෆුසො බස් ටික සුපිරියටම තිබ්බා,නමින් කීවොත් සදමාලි ,නුගේගොඩ,වික්‍රමාරච්චි,ලිබර්ටි,මාතලේ කොලබ ඩිල්ශාන් එක.දෑන්නම් ආසාවට යන්න එකක් නෑ.
රොසා බස් ගෑන කියනවනම් මෑලෙසියන් එකට වඩා මටනම් ජපන් එක හොදයි මොක උනත් දෙකෙම leg space මදි ආයෙ මෙහෙ අය Australian එක ගන්න තවම ටිකක් බයි මොකද ඒවා පට්ට ගහල තියෙන්නෙ කියලා
Apo mata me bus eke uaddi hamadama oluwa kakkumai wamane yanna enawai![]()
එත් ආසන 33 මාදිලියේනම් පිටුපසට A/C මදි කියල ඇතැම් අය කියනවා මට ඇහිලා තියෙනවා, මටනම් ලොකු වෙනසක් දැනිල නැහැ
ලංකාව ඇතුලෙ ඒසී බස් එකක ඒසී මදි වීමක් දැනෙන්නෙ අය සෑහෙන වෙලාවක් පෝලිමේ හිටන් ඉඳලා බස් එකේ සීට් එකක වාඩි වුන ගමන් ඒසී එන කවුලුව වහලා දාන නිසා. සමහර බස් වල එක පේලියට කවුලු ටික වහනවා. එක්කෙනෙක් හරි ඇරන් හිටියොත් එයාටත් කියනවා ඒසී කවුලුව අනික් පැත්ත හරව ගන්න කියලා. මේ නිසාම මම නම් දැන් ඒසී බස් එකකට නැංගොත් පුලුවන් තරම් උත්සාහ කරන්නෙ ඉස්සරහ වම් පැත්තෙ සීට් එකට යන්න. මොකද එතැන ඒසී කවුලුව වහන්න කියන්න කවුරුත් එන්නෙ නෑ. අනික ඒ හරියෙ තැන් කීපයකම කවුලු තියෙනවා කවුරුත් අතනොගහන.