බස් කාරයා wrong side ගිහින් කරපු අපරාධය!

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
හරි බං මම කියන්නෙ නෑ හෙඩ් ගහපු එක අයින් කරපු එක වැරදියි කියලා. ඔය සිද්ධියට කලින් බලහන් ඒ වාහනේට ඉදිරියෙන් කොච්චරනම් ඉඩක් තියෙනවද කියල. මම කියන්නෙ අනවශ්‍ය විදියට හෙමින් යද්දි මේ වගේ ප්‍රශ්ණ ඇති වෙන්න සම්භාවිතාවය වැඩියි කියන එක. "කොට කොට යනව" කියන්නෙ. ආන්න එහෙම යද්දි.
උඹට අඩුම ලයිසන් එකක්වත් තියද :rofl::P
 
Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    බස් එක ඩ්‍රයිව් කරපු වේසිගෙපුතාව එල්ලලා මරන්න ඕන. එහෙමත් නැත්තම් bus එක රාජසන්තකයි. ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. No exceptions! නැත්තම් ඔය වගේම බස් ඩ්‍රයිව් කරන පොන්න හැත්ත ගණන් ගන්නෙ නෑ. බස් පොන්නයගෙ පවුලෙ උන්ට අර පවුලෙ ආබාධිත වෙන අයට ජීවිත කාලෙටම වන්දි ගෙවන්ඩ නියම කරන්න ඕන. :angry: සක්කිලි වීල් බල්ල නම් විහින් මැරෙන්නෙ. පොන්න හිඟන්නො එහෙන් මෙහෙන් දාගෙන ගිහින් කෙහෙල් ගහට කෙටුවාම මේක තමා වෙන්නෙ. :sorry: වීල් එකේ ගිය අර අහින්සක මිනිස්සුයි ළමයයි විතරයි පව්. :(

    ඔක්කොටොම වඩා ඉස්සරහින්ම පාර බ්ලොක් කරන් යන වසලයයි හෙඩ් ලයිට් ගගහ ලේන් එකම වහගෙන හැමනෙන බල්ලයි මේවට වක්‍රව හරි වගකියන්ඩ ඕන. වේගෙන් යන උන් වගේම හිමින් යන හිඟන බල්ලො හින්දත් සෑහෙන්න ඇක්සිඩන්ට් වෙන්න හේතු වෙනව. පාර වහගෙන උට පිටිපස්සෙන් වාහන පෝලිම් හදාගෙන මිනිස්සුන්ගෙ කාලෙ කන පාහරයො.

    Aniwa
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඊයෙ නුවර ගිහින් ආව. එක වෑන් කාරයෙක් (wp 252- 6248)වරකපොල ඉදන් නිට්ටබුව පහුවෙනකනුත් ඉස්සර කරගන්න බැරි උනානෙ කැ% බල්ල :angry::angry::angry: පාර මැද්දෙන් තියාගෙන 40ට යනව . අනිත් පැත්තෙන් එක දිගටම වාහන එනව දාන්නම බෑ . බැරිම තැන මන් පිටිපස්සෙ ආපු ඇක්සියො එකට ඉඩ දුන්න ඌ වත් ඉඩක් හදාගනියි කියල දාන්න . වමෙන් කාර් එක යන්න පුලුවන් ගානටම අරූ මැද්දෙ තියාගෙන යනව .වමෙන් ඇක්සියො එක දාන්න හදනකොට පොඩ්ඩක් වමට ගන්නව . ඒ වෙලාවට එන තරහට අරූ නැවැත්තුවනම් මරාගෙන මැරෙන්න උනත් පුලුවන් . :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: අපරාදෙ මගේ කාලෙ .කූබියො බලන්න ඇදල ආවෙ .අරූ කෑව බල්ල

    PEO TV ගනින්කෝ එක එක කතා බලන්න පන කඩාගෙන එන්න ඕන නෑ
    තමන්ට කැමති වෙලාවක බලුවහැකිනේ
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    832
    328
    63
    Sri lanka
    අනේ දෙයියනේ.. පපුව හෝස් ගාලා ගියා බං.. ත්‍රීවිල් කාරයා යන තැන මම ගියා නම් මාත් කරන්නෙ ඌ කරපු වැඩේමයි බං.. :shocked::shocked::shocked::shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැමදේටම කලින් කියන්න ඕනේ ලංකාවේ බහුතරයක් ඩ්‍රයිවර් ල එලවන්නේ මානසික පිඩනයකින්, තනිකරම මානසික ලෙඩ්ඩු වගේ. නුගත් රියදුරන්.. ජීවිත වටිනාකමක් නැති සල්ලි පස්සේ දුවන. මෙතන බස් කාරයාගේ තනිකරම වැරැද්ද.. එක දිගට එහා මන් තීරුවෙන් ඉස්සර කරන් යනවා වාහන පේළියම. ෂුවර් එකට ඉස්සරහ යන අනික් බස් එක ඉස්සර කරගන්න යන්නේ. අනික් රියදුරන්ගේ වැරදි කියන්න කලින් මේ පෞද්ගලික බස් කෙරුවාව ගැන කියන්නම්කො.. සුද්ද සිංහලෙන්ම කියනවනම් මේ රටේ තියෙන පොදු ප්‍රවාහනයේ පිළිකාව තමයි ප්‍රයිවට් බස්.. නවත්තන් ඉන්න ඕනවට කඩාගෙන බිදගෙන මේ වගේ මිනිස්සුත් යට කරන් යනවා මුලින්. ඊට පස්සේ කොහේ හරි නවත්තන් ඉන්නවා කට කපල සෙනග පිරුණත් යන්නේ නෑ.. ඊට පස්සේ කොට කොටා යනවා පස්සෙන් එන වාහන වලට ඉඩ දෙන්නෙත් නෑ.. ඉස්සර කෙරුවොත් ඇගට කපනවා.. හොර්න් එක උඩ වාඩි වෙලා ඉන්නේ.. කිසිම සැප පහසුවක් නෑ බ්රේක් ගහන ගැහිල්ලට මිනිස්සු බිම.. සල්ලි ඉතුරු දෙන්නේ නෑ ටිකට් දෙන්නේ නෑ.. මාටියා ගහන්න බැරි කමට ආපු ටච් කාඩ් වැඩෙත් මග ඇරියා. මිනිස්සු බැනුම් අහ අහා බස් වල යනවා.. උන්ට ඕනේ සල්ලි විතරයි ජීවිතයක වටිනා කමක් නෑ.. මේ ප්‍රයිවට් බස් පටන් ගන්න දීපු එකාව උල තියන්න ඕනේ. මේ පාන්ඩුවෙන් නම් පොදු ප්‍රවාහනයේ දියුණුවක් ගැන හිතන්න බෑ.. පාලකයෝ මැදිහත් වෙලා මේ කාලකන්නි ප්‍රයිවට් බස් සංස්කෘතිය නවත්තනකම් අපිට මේ වගේ අවාසනාවන්ත සිදුවීම් බලන්න වෙයි :growl::(
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔයවගේ සිද්දියක් මටත් උනා
    මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
    මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
    wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ... :sorry: :sorry:
    ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා.. :love: පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
    උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ

    මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
    ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
    හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    ඔව්. ඇත්ත. නීති වලට අනූව තියරි වලට අනූව මාර්ගයේ හෙමින් ගමන් කිරීමේ කිසිදු වරදක් නෑ.
    රියදුරෝ කියන්නේ මනුස්සයොනේ.නීතියේ තියෙන වැරැද්දක් නොවන නිසා ආත්මාර්ථකාමීව "මම යන්නේ නීතිගරුකව. අනිත් මනුස්සයට පාරේ ඉස්සරකරන්න ඉඩ නොතිබුනාට මට කරන්න දෙයක් නෑ.මම ගන්නේ නෑ මගේ වාහනේ පාරේ අයිනට. මට කමක්නෑ මට පිටිපස්සෙන් වාහන පෝලිම් තිබුනට" මෙහෙම හිතන අය බොහමයි.
    තව සමහරක් මාර්ගයේ ඉඩ අවුරා තමනුත් නොයා අනුනටත් ඉස්සරකරන්න ඉඩ නොදෙන ආත්මාර්ථකාමීන් ඉන්නවා. එයාලගේ තියරිය තමාව ඉස්සරකරන්න කාටවත් ඉඩ නොදෙමි තියරිය. පාරේ මැද යනවා. පිටිපස්සෙන් ඉස්සරකරන්න සිග්නල් දැම්මොත් වාහනේ මැදට ගන්නවා.

    තව ඉන්නව ඩ්‍රයිවින් වලට අවශ්‍ය මූලිකම ස්කිල් එක වන ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැති රියදුරන්. ඒවා ඉතින් ලයිසන් දෙද්දි චෙක් කරන්නත් බෑනේ. ලොරියකට වාහනේ ඉස්සරකරන්න බැරි කාර් කාරයින් දැකලා තියෙනවා එමට. ඉතින් වාහන පෝලිම් හැදිලා යනවා වාහන පොදියක් ලොරි හෝ වෙනත් ස්ලෝ වාහනයක් පිටිපස්සෙන් ගියාම. ඔන්න ඔය වගේ වාහන පොදි වලදි තමා නීතිවිරෝධීව වාහන ඉස්සරකිරීම් වැඩිවෙන්නේ. මාර්ගයේ රිස්ක් එක වැඩිවෙන්නේ. මේ වාහන පදවන්නේ මිනිස්සු. දැන් එන්න එන්නම ඉවසීම අඩු මිනිස්සු ඉන්නේ. ඇත්තටම පාරේ ට්‍රැෆික් වෙනවට වඩා යන්න පුලුවන්කම තියෙද්දි වාහන පොදියක් විදියට පෝලිම් ගහගෙන බොරු ට්‍රැෆික් මවලා යන වාහනවලට ඉස්සරකරන වාහන අනතුරු වලට අත වනනවා.

    තව ඉන්නවා රියදුරන් පිරිසක් තෙල් හිගන්නෝ. බොහෝවිට හයිබ්‍රිඩ් රියදුරන්. ලෝකේ පෙරලුනත් පාරේ මැද ගමන 40ට.

    ඊළගට බයික් රයිඩර්ස්ලා..
    වේගයෙන් වාහන ඉස්සරකරගෙන ඇවිල්ලා බාධාවක් දැක්ක ගමන් වමට දානවා වාහන දෙකක් අතර ගැප් එක තිය්‍ර්න නිසා.
    ඊට පස්සෙ බ්‍රේක් ගහනවා ක්ෂණිකව. පිටිපස්සේ වාහනේ කෙනාගේ ඇඩ්‍රිනලින් උතුරවනවා.

    තව ඉන්නවා.😀😀😀

    ඊයේ ගමනක් ගිහින් ආවා, මේ කියන ගොඩක් දේවල් වලට මුහුණ දුන්නා.
    වාහන පෝලිමක ගියා. ඉස්සරහ බලද්දී ලොරි දෙකක් යනවා ඊට ඉස්සරහින් මොකුත් නෑ. ඒ දෙකට පස්සෙන් car පෝලිම. ඒ පෝලිමේ සෑහෙන දුර යන්ඩ උනා.
    ස්කූටර් කාරයෙක්ටයි ලොරි කාරයෙක්ටයි මැදිවුණා. ලොරි බස් වගේ එව්වා මූණ ඔබාගන්ඩ ඉඩක් දැක්ක ගමන් ඔබනවනේ. පහු උන වාහනේ එකා දැනගන්ඩ ඕනේ පස්සේ වදින්නේ නැතිව බේරෙන්ඩ. ඊයේ ඒ වගේ ලොරියක් රින්ගෙව්වා. ඒකෙ වදින්නේ නැති වෙන්ඩ මම වමට කැපුවා. ඒ කපද්දීම වමෙන් ස්කුටරයක් කඩාගෙන ඉස්සර කරන් ගියා. අවංකවම මම ස්කූටර් කාරයා එනවා දැක්කේ නෑ. මම තව වමට ගත්තනම් එක්කෝ ඌ හැප්පෙනවා, නැත්නම් ඌත් වමට කපලා කාණුවට වැටෙනවා.
    රෑ එනකොට ඉස්සර කරන්ඩ දෙන්නේ නැති car කාරයෙක් set උනා. පාර පුරා කොට කොට යනවා. මම ලං වෙනවා දැක්කහම පොඩ්ඩක් speed කරනවා. නිදහස් හරියක් බලලා මම overtake කරලා උගේ car එකත් එක්ක සමාන්තර උනහම ඌත් මට ඉස්සර කරන්ඩ බැරි වෙන්ඩ accelerate කරන්ඩ ගත්තා. පාරේ වාහන තිබ්බේ නැති හින්ද ලැල්ලට ම පාගලා overtake කරන් ආවා. දෙපැත්තෙන් වාහන ආවනම් මට පාර මැද්දේ නවත්තගන්ඩ තමා වෙන්නේ.
    අනික් උන් තමා පාරේ අනික් පැත්තෙන් එන ත්‍රීවිල් කාරයොයි bike කාරයොයි. ඊයේ ගොඩක් තැන් වල පොළ දවස හින්ද ගොඩක් අයට මුන්ව හම්බවෙන්ඩ ඇති. තමන්ගේ side එක block උන ගමන් දාගන්නවා අනික් පැත්තට. ඒ පැත්තෙන් එන වාහන ඉතින් උන්ව බේර බේර යන්ඩ ඕනේ. traffic එකත් වැඩි වෙනවා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔයවගේ සිද්දියක් මටත් උනා
    මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
    මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
    wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ... :sorry: :sorry:
    ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා.. :love: පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
    උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ

    මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
    ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
    හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...

    කන පැලෙන්න ගහන්න එපැයි හුත්තො. මම නම් ගහනවා ඔය වගේ කැරි වැඩක් මට කරොත්.:angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,968
    1
    9,782
    113
    Gampaha
    හරි බං මම කියන්නෙ නෑ හෙඩ් ගහපු එක අයින් කරපු එක වැරදියි කියලා. ඔය සිද්ධියට කලින් බලහන් ඒ වාහනේට ඉදිරියෙන් කොච්චරනම් ඉඩක් තියෙනවද කියල. මම කියන්නෙ අනවශ්‍ය විදියට හෙමින් යද්දි මේ වගේ ප්‍රශ්ණ ඇති වෙන්න සම්භාවිතාවය වැඩියි කියන එක. "කොට කොට යනව" කියන්නෙ. ආන්න එහෙම යද්දි.
    :rofl: ඉඳල හිටලවත් වාහනයක් පැදපන් බන්..

    -------------------------------
    බස්කාරයත් මාර්ග නීතියකට කියල කඩන්නෙ අපරික්ශාකාරි ධාවනය නෙ.. කඩ ඉරේනෙ ඉස්සර කරන්නෙ. එතන වැරැද්දක් නෑ.. ගොඩක් වෙලාවට සාමන්‍ය දඩයකින් කේස් එක ඉවර වෙයි.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    කන පැලෙන්න ගහන්න එපැයි හුත්තො. මම නම් ගහනවා ඔය වගේ කැරි වැඩක් මට කරොත්.:angry:

    මටත් ඔය කතාව වෙන එකෙක් කිව්වනම් ඕකම තමයි කියන්නේ
    එත් බන් නොදන්න පළාතක ඔයවගේ සිද්දියක් උනාම උතුර දකුණ මාරු වෙනවනේ
    කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැරිවෙනවා
    මම තනියෙන් නම් ඕන මගුලක් .. බැඳපු අලුත wifeත් එහාපැත්තෙ..
    army එකේ කට්ටිය ආවෙ දෙයියෝ බැලුව වගේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බස්කාරයගේ ලයිසන් එක ජීවිත කාලයටම කෑන්සල් කරන්න ඕනී. බස්කාරයෝ බලු හෑත්ත. ටිපර් කාරයො, ලොකු වාහන ඔක්කොම වගේ එහෙමයි.
    පාරේ කොට කොට පෙට්‍රල් ඉතුරු කරගන්න යන එවුන් නවත්තලා පෑය බාගයක් ඉදලා යන්න කියන්න ඕනේ, ෆෝන් කනේ ගහන් ගාට් ගාට යන එවුන් අල්ලලා මාස තුනකට විතර හිරේ දාන්න ඕනී. එහම කරන් නෑතිව මේ රට හදන්න බෑ
     
    • Like
    Reactions: CONCORDE777

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    PEO TV ගනින්කෝ එක එක කතා බලන්න පන කඩාගෙන එන්න ඕන නෑ
    තමන්ට කැමති වෙලාවක බලුවහැකිනේ

    අරන් තියෙන්නෙ බන් .ඒක තියෙන්නෙ අම්මලගෙ කාමරේ .ඕකට ගිහින් කූබියො බලන්න බෑනෙ . මන් මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්ම එක ලයින් එකෙන් TV දෙකක් බලන්න පුලුවන්ද කියල . ඩේටත් ඉවරයි මාසෙ අන්තිමනෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔයවගේ සිද්දියක් මටත් උනා
    මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
    මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
    wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ... :sorry: :sorry:
    ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා.. :love: පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
    උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ

    මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
    ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
    හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...

    දෙන්න එපෑ යකෝ බැහල කන පැලෙන්න . මන් උනානම් කොන්දගෙ දත් ගලවනව
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    අරන් තියෙන්නෙ බන් .ඒක තියෙන්නෙ අම්මලගෙ කාමරේ .ඕකට ගිහින් කූබියො බලන්න බෑනෙ . මන් මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්ම එක ලයින් එකෙන් TV දෙකක් බලන්න පුලුවන්ද කියල . ඩේටත් ඉවරයි මාසෙ අන්තිමනෙ

    එහෙම tv දෙකකට connection ගන්න බැරිද බන් ??
    මමත් අරන් තියෙන්නේ කාමරේට
    සාලෙට tv එකක් ගත්ත දවසට කෙලවෙනවා එහෙම උනොත් :confused:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    දෙන්න එපෑ යකෝ බැහල කන පැලෙන්න . මන් උනානම් කොන්දගෙ දත් ගලවනව

    මටත් ඔය කතාව වෙන එකෙක් කිව්වනම් ඕකම තමයි කියන්නේ
    එත් බන් නොදන්න පළාතක ඔයවගේ සිද්දියක් උනාම උතුර දකුණ මාරු වෙනවනේ
    කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැරිවෙනවා
    මම තනියෙන් නම් ඕන මගුලක් .. බැඳපු අලුත wifeත් එහාපැත්තෙ..
    army එකේ කට්ටිය ආවෙ දෙයියෝ බැලුව වගේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයෙ නුවර ගිහින් ආව. එක වෑන් කාරයෙක් (wp 252- 6248)වරකපොල ඉදන් නිට්ටබුව පහුවෙනකනුත් ඉස්සර කරගන්න බැරි උනානෙ කැ% බල්ල :angry::angry::angry: පාර මැද්දෙන් තියාගෙන 40ට යනව . අනිත් පැත්තෙන් එක දිගටම වාහන එනව දාන්නම බෑ . බැරිම තැන මන් පිටිපස්සෙ ආපු ඇක්සියො එකට ඉඩ දුන්න ඌ වත් ඉඩක් හදාගනියි කියල දාන්න . වමෙන් කාර් එක යන්න පුලුවන් ගානටම අරූ මැද්දෙ තියාගෙන යනව .වමෙන් ඇක්සියො එක දාන්න හදනකොට පොඩ්ඩක් වමට ගන්නව . ඒ වෙලාවට එන තරහට අරූ නැවැත්තුවනම් මරාගෙන මැරෙන්න උනත් පුලුවන් . :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: අපරාදෙ මගේ කාලෙ .කූබියො බලන්න ඇදල ආවෙ .අරූ කෑව බල්ල

    යකෝ:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයවගේ සිද්දියක් මටත් උනා
    මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
    මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
    wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ... :sorry: :sorry:
    ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා.. :love: පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
    උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ

    මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
    ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
    හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...

    අන්න මිනිස්සු:yes::love:

    බලපන්කෝඔ අරුන් දෙන්න වැරදි ලේන් එකෙනුත් ඇවිල්ල ඔයාලට ගහන්ඩ ආව කීවම:angry: ප්‍රයිවට්ද බස් එක