ammo ban mama nam aatha thiyama ohoma ekek eddi paara mada nawaththa gannawa, ethakota uuta kohomath yanna ba
උඹට අඩුම ලයිසන් එකක්වත් තියදහරි බං මම කියන්නෙ නෑ හෙඩ් ගහපු එක අයින් කරපු එක වැරදියි කියලා. ඔය සිද්ධියට කලින් බලහන් ඒ වාහනේට ඉදිරියෙන් කොච්චරනම් ඉඩක් තියෙනවද කියල. මම කියන්නෙ අනවශ්‍ය විදියට හෙමින් යද්දි මේ වගේ ප්‍රශ්ණ ඇති වෙන්න සම්භාවිතාවය වැඩියි කියන එක. "කොට කොට යනව" කියන්නෙ. ආන්න එහෙම යද්දි.

බස් එක ඩ්‍රයිව් කරපු වේසිගෙපුතාව එල්ලලා මරන්න ඕන. එහෙමත් නැත්තම් bus එක රාජසන්තකයි. ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. No exceptions! නැත්තම් ඔය වගේම බස් ඩ්‍රයිව් කරන පොන්න හැත්ත ගණන් ගන්නෙ නෑ. බස් පොන්නයගෙ පවුලෙ උන්ට අර පවුලෙ ආබාධිත වෙන අයට ජීවිත කාලෙටම වන්දි ගෙවන්ඩ නියම කරන්න ඕන.සක්කිලි වීල් බල්ල නම් විහින් මැරෙන්නෙ. පොන්න හිඟන්නො එහෙන් මෙහෙන් දාගෙන ගිහින් කෙහෙල් ගහට කෙටුවාම මේක තමා වෙන්නෙ.
වීල් එකේ ගිය අර අහින්සක මිනිස්සුයි ළමයයි විතරයි පව්.
ඔක්කොටොම වඩා ඉස්සරහින්ම පාර බ්ලොක් කරන් යන වසලයයි හෙඩ් ලයිට් ගගහ ලේන් එකම වහගෙන හැමනෙන බල්ලයි මේවට වක්‍රව හරි වගකියන්ඩ ඕන. වේගෙන් යන උන් වගේම හිමින් යන හිඟන බල්ලො හින්දත් සෑහෙන්න ඇක්සිඩන්ට් වෙන්න හේතු වෙනව. පාර වහගෙන උට පිටිපස්සෙන් වාහන පෝලිම් හදාගෙන මිනිස්සුන්ගෙ කාලෙ කන පාහරයො.
ඊයෙ නුවර ගිහින් ආව. එක වෑන් කාරයෙක් (wp 252- 6248)වරකපොල ඉදන් නිට්ටබුව පහුවෙනකනුත් ඉස්සර කරගන්න බැරි උනානෙ කැ% බල්ලපාර මැද්දෙන් තියාගෙන 40ට යනව . අනිත් පැත්තෙන් එක දිගටම වාහන එනව දාන්නම බෑ . බැරිම තැන මන් පිටිපස්සෙ ආපු ඇක්සියො එකට ඉඩ දුන්න ඌ වත් ඉඩක් හදාගනියි කියල දාන්න . වමෙන් කාර් එක යන්න පුලුවන් ගානටම අරූ මැද්දෙ තියාගෙන යනව .වමෙන් ඇක්සියො එක දාන්න හදනකොට පොඩ්ඩක් වමට ගන්නව . ඒ වෙලාවට එන තරහට අරූ නැවැත්තුවනම් මරාගෙන මැරෙන්න උනත් පුලුවන් .
අපරාදෙ මගේ කාලෙ .කූබියො බලන්න ඇදල ආවෙ .අරූ කෑව බල්ල

පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
ඔව්. ඇත්ත. නීති වලට අනූව තියරි වලට අනූව මාර්ගයේ හෙමින් ගමන් කිරීමේ කිසිදු වරදක් නෑ.
රියදුරෝ කියන්නේ මනුස්සයොනේ.නීතියේ තියෙන වැරැද්දක් නොවන නිසා ආත්මාර්ථකාමීව "මම යන්නේ නීතිගරුකව. අනිත් මනුස්සයට පාරේ ඉස්සරකරන්න ඉඩ නොතිබුනාට මට කරන්න දෙයක් නෑ.මම ගන්නේ නෑ මගේ වාහනේ පාරේ අයිනට. මට කමක්නෑ මට පිටිපස්සෙන් වාහන පෝලිම් තිබුනට" මෙහෙම හිතන අය බොහමයි.
තව සමහරක් මාර්ගයේ ඉඩ අවුරා තමනුත් නොයා අනුනටත් ඉස්සරකරන්න ඉඩ නොදෙන ආත්මාර්ථකාමීන් ඉන්නවා. එයාලගේ තියරිය තමාව ඉස්සරකරන්න කාටවත් ඉඩ නොදෙමි තියරිය. පාරේ මැද යනවා. පිටිපස්සෙන් ඉස්සරකරන්න සිග්නල් දැම්මොත් වාහනේ මැදට ගන්නවා.
තව ඉන්නව ඩ්‍රයිවින් වලට අවශ්‍ය මූලිකම ස්කිල් එක වන ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැති රියදුරන්. ඒවා ඉතින් ලයිසන් දෙද්දි චෙක් කරන්නත් බෑනේ. ලොරියකට වාහනේ ඉස්සරකරන්න බැරි කාර් කාරයින් දැකලා තියෙනවා එමට. ඉතින් වාහන පෝලිම් හැදිලා යනවා වාහන පොදියක් ලොරි හෝ වෙනත් ස්ලෝ වාහනයක් පිටිපස්සෙන් ගියාම. ඔන්න ඔය වගේ වාහන පොදි වලදි තමා නීතිවිරෝධීව වාහන ඉස්සරකිරීම් වැඩිවෙන්නේ. මාර්ගයේ රිස්ක් එක වැඩිවෙන්නේ. මේ වාහන පදවන්නේ මිනිස්සු. දැන් එන්න එන්නම ඉවසීම අඩු මිනිස්සු ඉන්නේ. ඇත්තටම පාරේ ට්‍රැෆික් වෙනවට වඩා යන්න පුලුවන්කම තියෙද්දි වාහන පොදියක් විදියට පෝලිම් ගහගෙන බොරු ට්‍රැෆික් මවලා යන වාහනවලට ඉස්සරකරන වාහන අනතුරු වලට අත වනනවා.
තව ඉන්නවා රියදුරන් පිරිසක් තෙල් හිගන්නෝ. බොහෝවිට හයිබ්‍රිඩ් රියදුරන්. ලෝකේ පෙරලුනත් පාරේ මැද ගමන 40ට.
ඊළගට බයික් රයිඩර්ස්ලා..
වේගයෙන් වාහන ඉස්සරකරගෙන ඇවිල්ලා බාධාවක් දැක්ක ගමන් වමට දානවා වාහන දෙකක් අතර ගැප් එක තිය්‍ර්න නිසා. ඊට පස්සෙ බ්‍රේක් ගහනවා ක්ෂණිකව. පිටිපස්සේ වාහනේ කෙනාගේ ඇඩ්‍රිනලින් උතුරවනවා.
තව ඉන්නවා.
ඔයවගේ සිද්දියක් මටත් උනා
මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ...![]()
ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා..පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ
මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...

හරි බං මම කියන්නෙ නෑ හෙඩ් ගහපු එක අයින් කරපු එක වැරදියි කියලා. ඔය සිද්ධියට කලින් බලහන් ඒ වාහනේට ඉදිරියෙන් කොච්චරනම් ඉඩක් තියෙනවද කියල. මම කියන්නෙ අනවශ්‍ය විදියට හෙමින් යද්දි මේ වගේ ප්‍රශ්ණ ඇති වෙන්න සම්භාවිතාවය වැඩියි කියන එක. "කොට කොට යනව" කියන්නෙ. ආන්න එහෙම යද්දි.
ඉඳල හිටලවත් වාහනයක් පැදපන් බන්..
කන පැලෙන්න ගහන්න එපැයි හුත්තො. මම නම් ගහනවා ඔය වගේ කැරි වැඩක් මට කරොත්.![]()
මම කියපුදේකට නිකමටවත් හරි කීවද මන්දා![]()
PEO TV ගනින්කෝ එක එක කතා බලන්න පන කඩාගෙන එන්න ඕන නෑ
තමන්ට කැමති වෙලාවක බලුවහැකිනේ
ඔයවගේ සිද්දියක් මටත් උනා
මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ...![]()
ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා..පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ
මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...
අරන් තියෙන්නෙ බන් .ඒක තියෙන්නෙ අම්මලගෙ කාමරේ .ඕකට ගිහින් කූබියො බලන්න බෑනෙ . මන් මේකෙ ත්‍රෙඩ් එකකුත් දැම්ම එක ලයින් එකෙන් TV දෙකක් බලන්න පුලුවන්ද කියල . ඩේටත් ඉවරයි මාසෙ අන්තිමනෙ

දෙන්න එපෑ යකෝ බැහල කන පැලෙන්න . මන් උනානම් කොන්දගෙ දත් ගලවනව
ඊයෙ නුවර ගිහින් ආව. එක වෑන් කාරයෙක් (wp 252- 6248)වරකපොල ඉදන් නිට්ටබුව පහුවෙනකනුත් ඉස්සර කරගන්න බැරි උනානෙ කැ% බල්ලපාර මැද්දෙන් තියාගෙන 40ට යනව . අනිත් පැත්තෙන් එක දිගටම වාහන එනව දාන්නම බෑ . බැරිම තැන මන් පිටිපස්සෙ ආපු ඇක්සියො එකට ඉඩ දුන්න ඌ වත් ඉඩක් හදාගනියි කියල දාන්න . වමෙන් කාර් එක යන්න පුලුවන් ගානටම අරූ මැද්දෙ තියාගෙන යනව .වමෙන් ඇක්සියො එක දාන්න හදනකොට පොඩ්ඩක් වමට ගන්නව . ඒ වෙලාවට එන තරහට අරූ නැවැත්තුවනම් මරාගෙන මැරෙන්න උනත් පුලුවන් .
අපරාදෙ මගේ කාලෙ .කූබියො බලන්න ඇදල ආවෙ .අරූ කෑව බල්ල

ඔයවගේ සිද්දියක් මටත් උනා
මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ...![]()
ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා..පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ
මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...

ප්‍රයිවට්ද බස් එක