රෙද්ද තියෙනවා, පාදෙනිය පහුකරන් ගොඩක් දුර යද්දි හම්බෙන්නෙ නැද්ද හීනි හරියක්
![]()
හෙට නිකවැරටියේ යනවා, කොයි හරියෙද කියලා හරියටම කියන්නම්කො

පාර කොහේවත් හදපු නැති හරියක් නෑ බන්. දැදුරු ඔය පාලමයි, මාගල්ලේගම ගාමන්ට් එක් ලග පාලමයි ඇරෙන්න.![]()

හදල තමා තියෙන්නෙ. හදපු එක පලල නැති හරියක් තියෙනවා කියල කියන්නෙ
ඇත්ත කියපන් උබ ඒ හරියෙ නේ ඉන්නෙ![]()
Ithin uta yanna beri ekekda danne nane...issaraha ida thibuna paliyata minissu paganne nee ban...godak retired minissu hari hemin yanne...eyalage ganatane yanne eyala...
Bus eke warada ..wanguwe uta ringanna beri bawa denagena ringanawa....3wheel akath mukuth nobala wahane ain wenakotama issara karanawa speed ekenma.... e bus eka 100 ta wageda manda anne..
වැරදියි මචං හරියට බලපන් වෑන් එක හෙඩ් එක ගහලා වාහනේ වමට කපනවා. ඒ එක්කම වීල් එක දකුණට කපනවා. අපි හිටියනම් අපි කරන්නෙත් ඔයටිකම තමයි බං. ඉස්සරහයින් වාහනයක් එනවනම් වමට සයිඩ් කරලා බේරෙනවා. ඉස්සරහින් යන වාහනේ වමට කපනවනම් නවත්තන්න වගේ අපි දකුණට කපනවා.![]()
හරි බං මම කියන්නෙ නෑ හෙඩ් ගහපු එක අයින් කරපු එක වැරදියි කියලා. ඔය සිද්ධියට කලින් බලහන් ඒ වාහනේට ඉදිරියෙන් කොච්චරනම් ඉඩක් තියෙනවද කියල. මම කියන්නෙ අනවශ්‍ය විදියට හෙමින් යද්දි මේ වගේ ප්‍රශ්ණ ඇති වෙන්න සම්භාවිතාවය වැඩියි කියන එක. "කොට කොට යනව" කියන්නෙ. ආන්න එහෙම යද්දි.

බස් කාරයාගෙ ප්‍රධානම වැරැද්ද,
වීල් කාරයා හෙන මෝඩයි , උට අර ඉස්සරහා වාහනේ උස හින්දා පේන්ඩ නැතිව ඇති බස් එක, වාහනේ අයිනට කරපු ගමන් ඌ හින්දන්ඩ ඇති ඉස්සර කරන්ඩ ක්ශනිකවම එක්කො නවත්තගන්ඩ බැරිව ඇති ඒ වේගෙ හැටියට , ස්පීඩ් එකෙන් යද්දි වාහන ඔච්චර ලගින් යන්නෙ නැත්තම් ඕක වෙන්නෙ නෑනෙ, ඇගේ එල්ලෙන්ඩම යනවානෙ ඕකුන්
උඹට මොකෙක්හරි පිටිපස්සෙන් ඇවිත් පොල්ලකින් ගැහුවොත් උඹ මෝඩයෙක් වෙනවදවීල්
ara kiyapu then arenna wena kohewath ne. anika ehema palala adu wedi kara kara paarawal hadan nane ban

උඹට මොකෙක්හරි පිටිපස්සෙන් ඇවිත් පොල්ලකින් ගැහුවොත් උඹ මෝඩයෙක් වෙනවද![]()


Ithin uta yanna beri ekekda danne nane...issaraha ida thibuna paliyata minissu paganne nee ban...godak retired minissu hari hemin yanne...eyalage ganatane yanne eyala...
Bus eke warada ..wanguwe uta ringanna beri bawa denagena ringanawa....3wheel akath mukuth nobala wahane ain wenakotama issara karanawa speed ekenma.... e bus eka 100 ta wageda manda anne..
මාත් හෙන බයයි පස්ස ඉබින ගානට ලං වෙද්දි කට්ටිය වේගෙන් යද්දි , විශේශෙන්ම බස්,
ත්‍රීවීල්, බයික් වගේ ඒවා තනිකර මරණ බං අද කාලෙ. අනික් වාහන වල ගියාම යුධ ටැංකියක ආරක්ෂාව ලැබෙනව නෙවෙයි කියන්නෙ. සාපේක්ෂව මොනම වාහනේක මූණට මූණ හැප්පුනත්, පැත්තෙන් වැදුනත් වැඩි ඩැමේජ් එකක් වෙන්නෙ වීල් බයික් වලට. ඒ වාහන කාණ්ඩ දෙකමයි නෙ වෙට්ටු දාගෙන ඔය වගේ අවදානම් විදියට පාරෙ යන්නෙ ගොඩක්ම. ඕවගෙ යන මිනිස්සු ජීවිතේ මරණෙට දාල වගේ යනව ඇත්තෙ. මම නම් පණ බයයි වීල් එකකට ගොඩවෙන්නවත්. බයික් එකක යනව නම් යන්නෙ ගොඩේ ගුරු පාරක වගේ විතරයි. මහ පාරෙ නම් යන්නෙ නෑ ලේසියෙන්. යන තැනකට වාහනේ යනව. වාහනේ නෑ නම් පාරෙ බස් එකේ යනව. බයික් එකක් තියෙනව එලියටවත් ගන්නෙ නෑ. වාහනේක ගිහින් හැප්පිලා මොනවහරි වුනත් බයික් එකක ගිහින් නිකන් පාරෙ වැටුනත් වෙන වාහනයක් හරි ඇඟ උඩින් යනව අද කාලෙ.




ehenam son oya karanna thiyena hodama dey thama ida thiyen place ekak set wuna gaman bus ekata ida dena eka..
oya 10km 15km wage durak wenna puluwan yanne thamange wahane.. e wunata ara bus eka machn 100kmta eha durak yanna one..
oya wage aya 10 denek nisa e minihata thawa peyak parakku wenawa..
eka nisa anun ganth thaman ganth hithala ida dena eka thama hodama
, පාර බ්ලොක් කරන්නෙ නෑ වෙන අයට
යන අයට යන්ඩ දෙනවා මගේ වේගෙන් මම එනවා
විශේශෙන්ම බස් එද්දි යන්ඩ දෙනවා පැත්තකට වෙලා , අපිත් බස් වල යනවනේ වැඩිහරියක්ම 
කොහොමත් ඒ දේ තමා මන් කරන්නෙ, පාර බ්ලොක් කරන්නෙ නෑ වෙන අයට
යන අයට යන්ඩ දෙනවා මගේ වේගෙන් මම එනවා
විශේශෙන්ම බස් එද්දි යන්ඩ දෙනවා පැත්තකට වෙලා , අපිත් බස් වල යනවනේ වැඩිහරියක්ම
ela ela mchn..
driving 120% bari un parata bassama thama mehema prashna wenne..
speed ekama neweyi, mole thiyenne one.. welawe hatiyata hithanna puluwan wenna one..

