බස් කාරයා wrong side ගිහින් කරපු අපරාධය!

Sep 4, 2015
3,212
269
0
මේකයි ඔතන වටේ ඉන්න ඔක්කොම ඩ්‍රයිවර්ස්ල වැරදියි. පාරෙ ලේන් එකේ වමෙන් වාහනේ ගෙනියන්න. එතකොට ඔවර්ටේක් කරන කෙනාට වැඩිය අනිත් ලේන් එකට වාහනේ දාන ඉස්සර කරන්න ඕන නෑ. ඔන්න ඔය දේ හැදුනොත් ලංකාවෙ රිය අනතුරු ගොඩක් අඩු වෙයි. අපේ ඉන්නෙ පල් බූරුවො. අනේ පව් අර පොඩි දරුවා. පුතේ ඉක්මනට සනීප වෙන්න. ඔයාට බුදු සරණයි. :(
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Threewheeler karayage sampurna weredda. Bus karaya overtake karanne kada iri walin. van eka ain karapu gaman ma ara modaya issarahata damma .sorry thama ithin

    එතකොට බස් කාරයා හරි. ඉස්සරහින් වාහන එන බව පෙනි පෙනී ඉස්සර කිරීම . කඩ ඉරි තිබ්බම ඉස්සරහොන් වාහන ආවත් අනිත් පැත්තෙන් යන්ඩ පුලුවන්:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Threewheeler karayage sampurna weredda. Bus karaya overtake karanne kada iri walin. van eka ain karapu gaman ma ara modaya issarahata damma .sorry thama ithin
    ඉස්සරහට දැම්ම කියන්නේ ඒ මනුස්සය තමන්ගේ ලේන් එකේ ආපු ගමනනේ දිගටම ඉස්සරහට එන්නේ :baffled: ඉස්සරහ පෙනුනත් නොපෙනුනත් තමන් යන ලේන් එකේ ඉස්සරහින් ඔහොම වාහන එයි කියල බලාපොරොත්තු වෙන්නේ කොහොමද මොකෝ වාහන රිවස් එකට යන්නෙ නෑ නෙ පාරේ. ඉස්සර කරන එකා දැනගන්න ඕනේ වාහන නැති වෙලාවක් බලල ඉස්සර කරන්න

    ඇත්ත කියපන් උඹට බස් එකක් තියෙනව නේද :P
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    බස්කාරයගෙ 100% ක් වැරද්ද.
    1. ඉස්සරහින් වංගුවක් තියෙනව.
    2. වාහනත් එනවා පෙනෙද්දි දාන්නෙ. ඕවර්ටේක් කරන්න සුදුසු තත්වයක් නෑ. අර ඉස්සරහින් ගිය බස් එකත් එක්ක රේස් එකක් යන්නෙ.

    ඉස්සරහින් එන වෑන් එකේ වරදක් නෑ. තමන් ඉදිරියෙන් එන බව හෙඩ් ලයිට් ගහල අනතුරු හඟවනව. ඉස්සරහින් ඉඩතියෙනව, ඕවර්ටේක් කරන්න ඉඩදුන්නෙ නෑ වගේ කතා බයිල. පාරෙ හෙමින් යන්න තහනමක් නෑ.

    හැප්පුන ත්‍රීවීල් ඩ්‍රයිවර්ගෙ වැරදි තියෙනව.
    1. ඉදිරියෙන් යන වාහනයට ඉතාම කිට්ටුවෙන් ධාවනය කිරීම. ඒ නිසා වෑන් එක වමට ගැනීමත් එක්කම ඉදිරියෙන් පාර නොපෙනුනත් දකුණට හරවන්න සිද්ධ වෙනවා.
    2. වීල් එකේ යන්නෙ පොඩි එකෙකුත් අරගෙන. ඔහොම අනතුරුදායක විදිහට යන්න හොඳ නෑ. මගීන්ගෙ ආරක්ෂාව ගැන වීල් එකේ ඩ්‍රයිවර්ගෙ වගකීමක් තියෙනව.

    :yes::yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ත්‍රීවීල් එක එළවන බූරුවත් වැරදියි.ඌ එන වේගෙන්ම අර කාර් එක ඉස්සර කරනවා.

    වෑන් එක පිටිපස්සෙන් ම එන හන්ද උට ඉස්සරහා පේන්නැද්ද කොහෙද බන් :eek:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බස්කාරයගෙ 100% ක් වැරද්ද.
    1. ඉස්සරහින් වංගුවක් තියෙනව.
    2. වාහනත් එනවා පෙනෙද්දි දාන්නෙ. ඕවර්ටේක් කරන්න සුදුසු තත්වයක් නෑ. අර ඉස්සරහින් ගිය බස් එකත් එක්ක රේස් එකක් යන්නෙ.

    ඉස්සරහින් එන වෑන් එකේ වරදක් නෑ. තමන් ඉදිරියෙන් එන බව හෙඩ් ලයිට් ගහල අනතුරු හඟවනව. ඉස්සරහින් ඉඩතියෙනව, ඕවර්ටේක් කරන්න ඉඩදුන්නෙ නෑ වගේ කතා බයිල. පාරෙ හෙමින් යන්න තහනමක් නෑ.

    හැප්පුන ත්‍රීවීල් ඩ්‍රයිවර්ගෙ වැරදි තියෙනව.
    1. ඉදිරියෙන් යන වාහනයට ඉතාම කිට්ටුවෙන් ධාවනය කිරීම. ඒ නිසා වෑන් එක වමට ගැනීමත් එක්කම ඉදිරියෙන් පාර නොපෙනුනත් දකුණට හරවන්න සිද්ධ වෙනවා.
    2. වීල් එකේ යන්නෙ පොඩි එකෙකුත් අරගෙන. ඔහොම අනතුරුදායක විදිහට යන්න හොඳ නෑ. මගීන්ගෙ ආරක්ෂාව ගැන වීල් එකේ ඩ්‍රයිවර්ගෙ වගකීමක් තියෙනව.

    එහෙම බැලුවොත් ඉතින් පාරේ ඉදන්ම වැරදියි.වංගුවක් නම් මොකටද කඩ ඉරි තිබ්බේ overtake කරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම බැලුවොත් ඉතින් පාරේ ඉදන්ම වැරදියි.වංගුවක් නම් මොකටද කඩ ඉරි තිබ්බේ overtake කරන්න.
    පාරේ ඉරි ඇඳපු එකා තමා මේකට වැරදි :yes: ඕකව ගෙන්නලා උල තියන්න ඕනේ :P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බස්කාරයගෙ 100% ක් වැරද්ද.
    1. ඉස්සරහින් වංගුවක් තියෙනව.
    2. වාහනත් එනවා පෙනෙද්දි දාන්නෙ. ඕවර්ටේක් කරන්න සුදුසු තත්වයක් නෑ. අර ඉස්සරහින් ගිය බස් එකත් එක්ක රේස් එකක් යන්නෙ.

    ඉස්සරහින් එන වෑන් එකේ වරදක් නෑ. තමන් ඉදිරියෙන් එන බව හෙඩ් ලයිට් ගහල අනතුරු හඟවනව. ඉස්සරහින් ඉඩතියෙනව, ඕවර්ටේක් කරන්න ඉඩදුන්නෙ නෑ වගේ කතා බයිල. පාරෙ හෙමින් යන්න තහනමක් නෑ.

    හැප්පුන ත්‍රීවීල් ඩ්‍රයිවර්ගෙ වැරදි තියෙනව.
    1. ඉදිරියෙන් යන වාහනයට ඉතාම කිට්ටුවෙන් ධාවනය කිරීම. ඒ නිසා වෑන් එක වමට ගැනීමත් එක්කම ඉදිරියෙන් පාර නොපෙනුනත් දකුණට හරවන්න සිද්ධ වෙනවා.
    2. වීල් එකේ යන්නෙ පොඩි එකෙකුත් අරගෙන. ඔහොම අනතුරුදායක විදිහට යන්න හොඳ නෑ. මගීන්ගෙ ආරක්ෂාව ගැන වීල් එකේ ඩ්‍රයිවර්ගෙ වගකීමක් තියෙනව.

    උඹ හරි බන්. මේකේ ඉන්න එවුන් පිටු ගානක් වාද කරනවා. විල් කාරයා යන්නේ වගකීමක් නැතුව. (careless driving). බස් කාරය කරන්නේ නීතියේ විදිහට වැරැද්දක්. ඌ නීතියේ හැටියට 100% ක් වැරදියි. බස් කාරයාගේ වැරද්දයි විල් කාරයාගේ වගකීමක් නැති driving හන්ද accident එක නවත්තගන්න බැරි වෙනවා. ඉස්සරහ එන වැන් එකේ එකා ඔලුව කල්පනා කරලා නවත්තන හන්ද ඌ බේරෙනවා. ඌ කල්පනාවෙන් යන එකෙක් (ඇත්ත වැන් එකට ඉස්සරහ හොඳට පේනවා මෙතැනදී නං.). කොහොම උනත් drive කරද්දී තමන් හරියට ගියත් කලබල නැතුව කල්පනාවෙන් යන එක හොඳයි කියල තෙරුන් ගත්තනං ඇති.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    බස් එක ඩ්‍රයිව් කරපු වේසිගෙපුතාව එල්ලලා මරන්න ඕන. එහෙමත් නැත්තම් bus එක රාජසන්තකයි. ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. No exceptions! නැත්තම් ඔය වගේම බස් ඩ්‍රයිව් කරන පොන්න හැත්ත ගණන් ගන්නෙ නෑ. බස් පොන්නයගෙ පවුලෙ උන්ට අර පවුලෙ ආබාධිත වෙන අයට ජීවිත කාලෙටම වන්දි ගෙවන්ඩ නියම කරන්න ඕන. :angry: සක්කිලි වීල් බල්ල නම් විහින් මැරෙන්නෙ. පොන්න හිඟන්නො එහෙන් මෙහෙන් දාගෙන ගිහින් කෙහෙල් ගහට කෙටුවාම මේක තමා වෙන්නෙ. :sorry: වීල් එකේ ගිය අර අහින්සක මිනිස්සුයි ළමයයි විතරයි පව්. :(

    ඔක්කොටොම වඩා ඉස්සරහින්ම පාර බ්ලොක් කරන් යන වසලයයි හෙඩ් ලයිට් ගගහ ලේන් එකම වහගෙන හැමනෙන බල්ලයි මේවට වක්‍රව හරි වගකියන්ඩ ඕන. වේගෙන් යන උන් වගේම හිමින් යන හිඟන බල්ලො හින්දත් සෑහෙන්න ඇක්සිඩන්ට් වෙන්න හේතු වෙනව. පාර වහගෙන උට පිටිපස්සෙන් වාහන පෝලිම් හදාගෙන මිනිස්සුන්ගෙ කාලෙ කන පාහරයො.

    ow bang lankawe gon heththa drive karanna danne nea bang balapang reata kochchara ewun head karan enawada kiyala bike karayoyi three wheel karayoyi podi idak thibboth ringanna hadanawa. e madiwata podi parawal wala yaddi para meda enne anathayo
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කැරි බස් ඩ්‍රයිවර් කාරයො දැන් ඉන්නෙ. ගන්ජා ගහගෙන වාහන එලවන්නෙ. ඒකයි මේ. මුන්ට මැරෙනකම් ආයිත් බස් එලවන්න දෙන්න හොඳ නෑ. එහෙම කලොත් අනිත් උන් හැදෙයි. බයේ බෑ.

    :yes::yes:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    වැරදියි මචං හරියට බලපන් වෑන් එක හෙඩ් එක ගහලා වාහනේ වමට කපනවා. ඒ එක්කම වීල් එක දකුණට කපනවා. අපි හිටියනම් අපි කරන්නෙත් ඔයටිකම තමයි බං. ඉස්සරහයින් වාහනයක් එනවනම් වමට සයිඩ් කරලා බේරෙනවා. ඉස්සරහින් යන වාහනේ වමට කපනවනම් නවත්තන්න වගේ අපි දකුණට කපනවා.:sorry::sorry::(

    :yes::yes::yes::yes::yes::yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පවු වැඩේ බන් පොඩි එකෙකුත් ඉන්නවා.. :( ජීවිත වලට අනතුරක් නැතුව ඉක්මණ් සුවය ලැබේවා !
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඌ හෙඩ් එක ගහලා නවත්තන්නේ නැතුව ඉස්සරහට ඇවිත් ඌට බස් එකේ හැප්පිලා කූරියා ගහන්නද කියන්නේ?:lol:

    සිරාවට බන්. අන්තිමට වැරදි කාරයා වුණේ බස් කාරයාගෙන් බේරෙන්න වාහනේ අයින් කරලා නවත්තගෙන ජීවිතේ බෙර ගත්තු එකා... :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕනේවට වඩා හෙමින් යන් එකත් මල වදයක්, 70යන්ඩ තියේනම් යන්ඩ ඕන, නැත්තං පොඩ්ඩක් අයින් කරන් යන්ඩ ඕන පිටිපස්සෙන් වාහන් එද්දි, මිනිස්සු කන්නාඩිවත් බලන්නෙ නෑනෙ ඔහේ යනවා :eek: එක්කො සමහර අය ඉස්සර කරන්ඩ වගේ මැද්දට කරන් යනවා ඒ ඕවර්ටේක් කරන්නෑ , පිටිපාස්සෙන්ම එන එකාටවත් ඉස්සර කරගන්ඩ බෑ :eek:

    මේ බස් එක පැදවූ අමනයින් වගෙම ඔය ලෙසටම ලියලා තියෙන ස්ලෝ ආත්මාර්ථකාමීන් පාරවල්වල සුලභ වෙලා..
    වාහනයක් තමන්ගෙ වාහනේ ඉස්සර කිරීම සෙකන්ඩ් වීමක් හිතන ගෝතයෝ පාරමැදට ගන්නවා වාහනේ...
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය වැඩේ ඔය විදියටම මට උනා දවසක්. රෑ van එකක් පස්සෙන් ගියා. ඒ van එක එක පාරටම පාර අයිනට දැම්මා. මම හිතුවේ ඒක නවත්තන්ඩ යනවා කියලා. ඉතින් මම සිග්නල් දාලා පාර මැදට ගත්තා ඒක ඉස්සර කරන්ඩ. එතකොටම මූණට headlight එකක් වැදුණා. බලද්දී මූණ කෙලින්ම මම යන side එකෙන් ටිපර් එකක් එනවා. මමත් van එක පස්සෙන් පාර අයිනේ කාණුව ගාවට යනකන් අයින් කරලා තමා බේරුණේ. ටිපර් එක slow කළේවත් නෑ. ඒක ආවේ පොඩි කඳු ගැට්ටක් වගේ තැනක තනි ඉර තියෙද්දී wrong side.
    මම van එකට දුර තියන් ගියපු හින්ද මට ටිපර් එක දැකලා අයින් කරගන්ඩ වෙලා තිබ්බා. ඒත් ඔය ත්‍රීවිල්, bike යන්නෙම මේ video එකේ වගේ ඉස්සරහින් යන වාහනයට ගෑවී නොගෑවී. ඊට පස්සේ ඉඩ හම්බුණ ගමන් එක පාරට ඉස්සර කරනවා. වමෙනුත් දානවා දකුණෙනුත් දානවා. පොඩ්ඩ මිස් උනානම් ඉවරයි.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    වැරදියි මචං හරියට බලපන් වෑන් එක හෙඩ් එක ගහලා වාහනේ වමට කපනවා. ඒ එක්කම වීල් එක දකුණට කපනවා. අපි හිටියනම් අපි කරන්නෙත් ඔයටිකම තමයි බං. ඉස්සරහයින් වාහනයක් එනවනම් වමට සයිඩ් කරලා බේරෙනවා. ඉස්සරහින් යන වාහනේ වමට කපනවනම් නවත්තන්න වගේ අපි දකුණට කපනවා.:sorry::sorry::(

    kada ira tiyeddi overtake karanna puluwan kiyala wangu wala oya wage overtake karanna hoda na.

    Van eka wamata kapuwa nisa wheel eka dakunata gatta. Bus eka slow awanan hari :yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    කිසි කතාවක් නැ. 100% බස් කාරය වැරදි. වෙන මුකුත් නෙමෙ. අර හැප්පෙන්න කලින් බයික්කාරයො යන විදිහ බලන්න.overtake එකක් ගහන්න හිතන්නවත් පුලුවන් situation එකක් නෙමෙයි ඒක. කැර් බල්ලෙක් වගේ එලවන්නෙ.වෑන් කාරය හෙඩ් එක ගහල එපා කියද්දිත් බ්‍රේක් එකට කකුල යන්නෙ නැ කියන්නෙ ගන්ජා ගහල ඉන්න ඇත්තෙ.