කියල වැඩක් නෑ බංඅර හැප්පිච්ච මනුස්සය නඩුවට ආවෙ නෑ
hodaine Dan puce amaruwa
කියල වැඩක් නෑ බංඅර හැප්පිච්ච මනුස්සය නඩුවට ආවෙ නෑ
hodaine Dan puce amaruwa
වන්දි හම්බවෙන්නේ නැහැමේකයි සිද්ධිය
බස් කාරයෙක් මිනිහෙකක්ව වද්දගෙන ගිහින්
මේ ස්කූටරේ පැදපු කෙනා ඒ මිනිහවත් දාගෙන
බස් එක පස්සෙ ගිහින්, බස් එක ඉස්සර කරල නවත්තල
ඊට පස්සෙ බස් එක ඇතුලට ගිහින් ඩ්රයිවර් කාරයට බැනල පාරක් දෙකක් ගහල
බස් කාරය තරහට ඉස්සරහ නවත්තල තිබුණ ස්කූටරේ හැප්පුව
ඌ බීල බං
පොලිසියත් ආව එතනට ඊට පස්සෙ
පොලිසියට ඩ්රයිවර්ට සපෝට් එක
දඩයක් ලියල ලයිසන් එකත් ආපහු දීල
15000 ක් දීල ෂේප් වෙන්න හදල
නඩුවෙදි පොලිසියට දොස් කියල ඩ්රයිවර්ගෙ ලයිසන් එක ආයෙ තියාගත්ත
දැං නඩුව යනව
හොදම වැඩේ කියන්නෙ මචං අර හැප්පිච්ච මනුස්සය නඩුවට ආවෙ නෑ
ඌට ගාණක් දීල ෂේප් කරගෙන
![]()
![]()
හැප්පුන එකත් එන්නෙ නැත්නම් පොලිසියත් බස් කාරයට සපෝට්නම්. බයික් එක පැදපු එකා අහක යන නඩුවක්නෙ පකෝ දාන් තියෙන්නෙ.මේකයි සිද්ධිය
බස් කාරයෙක් මිනිහෙකක්ව වද්දගෙන ගිහින්
මේ ස්කූටරේ පැදපු කෙනා ඒ මිනිහවත් දාගෙන
බස් එක පස්සෙ ගිහින්, බස් එක ඉස්සර කරල නවත්තල
ඊට පස්සෙ බස් එක ඇතුලට ගිහින් ඩ්රයිවර් කාරයට බැනල පාරක් දෙකක් ගහල
බස් කාරය තරහට ඉස්සරහ නවත්තල තිබුණ ස්කූටරේ හැප්පුව
ඩ්රයිවරය බීල
පොලිසියත් ආව එතනට
පොලිසියට ඩ්රයිවර්ට සපෝට් එක
දඩයක් ලියල ලයිසන් එකත් ආපහු දීල
15000 ක් දීල ෂේප් වෙන්න හදල
නඩුවෙදි පොලිසියට දොස් කියල ඩ්රයිවර්ගෙ ලයිසන් එක ආයෙ තියාගත්ත
දැං නඩුව යනව
හොදම වැඩේ කියන්නෙ මචං අර හැප්පිච්ච මනුස්සය නඩුවට ආවෙ නෑ
ඌට ගාණක් දීල ෂේප් කරගෙන

පුකේ අමාරුව සනීප වෙන හැටි ඉදිරියට අප්ඩේට් කරන්නංහැප්පුන එකත් එන්නෙ නැත්නම් පොලිසියත් බස් කාරයට සපෝට්නම්. බයික් එක පැදපු එකා අහක යන නඩුවක්නෙ පකෝ දාන් තියෙන්නෙ.
දැන් ඉතින් ලොයර්ලටත් ගානක් වියදම් කරන් බයික් එකත් අතින් හදාගන්න උනාම පුකේ අමාරුව සනීප වෙයි.![]()
![]()
බීපු කේස් එක පොලිසියෙන් ශේප් උනොත් බස් කාරයට කියන්න පුලුවන් ආත්මාරක්ශාවට බයික් එක හැප්පුවෙ කියල.පොලිස් වාරතාවක් ඉල්ලගනින් , අනිත් එකා බීලා හිටියේ කියල තියෙන . එතනින් එහාට කරන්න පුළුවන් දේවල් ගොඩයි .
අනිත් ඒක නඩුවට ඇවිත් නැති නිසා මූට අවාසි , මූ බස් එක හරස් කරලා , ඩයිවර්ට ගහපු නිසා බස් එක ඉස්සරහට අරන් යන්න ගියේ , එතකොට ඉස්සරහ තිබ්බ බයික් එකේ වැදුනා . ඔන්න ඔහොම වෙන්න ඇති කේස් එක ඉස්සරහට අරන් යනවා ඇත්තේ .
බීපු කේස් එක පොලිසියෙන් ශේප් උනොත් බස් කාරයට කියන්න පුලුවන් ආත්මාරක්ශාවට බයික් එක හැප්පුවෙ කියල.
එහෙම උනොත් ගහපු එකා හිර වෙනව. ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනාම ගහගන්න යන උන්ට ඔහොමම ත්මා වෙන්න ඕනෙ.![]()
![]()
Yep , ඒක තමයි මචන් කීවේ . අතින් කාල හරක් බලන සීන් එකක් වෙන්න පුළුවන් .බීපු කේස් එක පොලිසියෙන් ශේප් උනොත් බස් කාරයට කියන්න පුලුවන් ආත්මාරක්ශාවට බයික් එක හැප්පුවෙ කියල.
එහෙම උනොත් ගහපු එකා හිර වෙනව. ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනාම ගහගන්න යන උන්ට ඔහොමම ත්මා වෙන්න ඕනෙ.![]()
![]()


බලපං ඉතිංYep , ඒක තමයි මචන් කීවේ . අතින් කාල හරක් බලන සීන් එකක් වෙන්න පුළුවන් .
ඔය වගේ සිද්දියක් උනාම , පුළුවන් තරම් සාක්කි එකතු කරලා තියා ගන්න ඕන , video , වටේ දැකපු උන්ගේ එවෙලේ ගත්ත testimonial වගේ එව්වා . නැතුව , පැනපු ගමන් ගහගෙන තමන්ට නා ගන්න වෙන්නේ .![]()
මචන් , ඌ වැරදි ඇති . හැබැයි , උබේ defence එක වීක් නම් වැරදි කාරය වෙන්නේ උබ . උබ දැන් මෙතැනදී පාරක් දෙකක් ගැහුවා කියල accept කරන එකම උබේ අවාසියට හේතුවක් . උබ ගහපු නිසා ඌ වාහනේ ඉස්සරහට ගද්දි උබේ බයික් එක යට උනා . ඔන්න එතැනදී වැරැද්ද එන්නේ උබට .බලපං ඉතිං
බීල බස් එලෝනව
මිනිස්සු හප්පනව
තරහ ගියාම වාහනත් හප්පනව
පොලිසියත් උන්ගෙ පැත්ත ගන්නව සල්ලි වලට
පුදුම රටක් බං මේක
මීට පස්සෙ මිනිහෙක් යටවෙලා මැරුණත් අහක බලං තමා යන්න වෙන්නෙ
ගැහුවයි කිව්ව මැරෙන්න ගැහුවෙ නෑනෙ. පාරක් දෙකක් දෙන්න ඇති
අනික ඌ බීල
දැන් බලපන් හැප්පුන එකත් මාරු. බස් එකේ එකත් පොලිසිය ශේප් කරගෙන.ගහනව කියන්නෙ ඉතිං මැරෙන්නම ගහන්න නැතුව ඇති
පාරක් දෙකක් දෙන්න ඇති කනට
බලපං ඉතිං
බීල බස් එලෝනව
මිනිස්සු හප්පනව
තරහ ගියාම වාහනත් හප්පනව
පොලිසියත් උන්ගෙ පැත්ත ගන්නව සල්ලි වලට
පුදුම රටක් බං මේක
මීට පස්සෙ මිනිහෙක් යටවෙලා මැරුණත් අහක බලං තමා යන්න වෙන්නෙ
ගැහුවයි කිව්ව මැරෙන්න ගැහුවෙ නෑනෙ. පාරක් දෙකක් දෙන්න ඇති
අනික ඌ බීල
Yako issella 119 gahala incident eka report karapan bus no ekath ekka..ethakota action gannawa 119 inquiry ekata...happichcha ekawa suwasariya call karala government hospital dapan..eka wenama report ekak yanawa hospital police.. ethakota oya happichcha ekata paninna bari wenawa wagema happapu ekath hirawenawa....හැප්පුන එකත් එන්නෙ නැත්නම් පොලිසියත් බස් කාරයට සපෝට්නම්. බයික් එක පැදපු එකා අහක යන නඩුවක්නෙ පකෝ දාන් තියෙන්නෙ.
දැන් ඉතින් ලොයර්ලටත් ගානක් වියදම් කරන් බයික් එකත් අතින් හදාගන්න උනාම පුකේ අමාරුව සනීප වෙයි.![]()
![]()
හැප්පුන එකත් මාරැ, බස් කාරය බීලත් නෑ, පොලිසියත් ශේප්. දැන් නඩුව කන්නෙ බස් කාරයට ගහන්න ගිය මුගෙ මස්සිනා.Yako issella 119 gahala incident eka report karapan bus no ekath ekka..ethakota action gannawa 119 inquiry ekata...happichcha ekawa suwasariya call karala government hospital dapan..eka wenama report ekak yanawa hospital police.. ethakota oya happichcha ekata paninna bari wenawa wagema happapu ekath hirawenawa....

බලමු බලමුහැප්පුන එකත් මාරැ, බස් කාරය බීලත් නෑ, පොලිසියත් ශේප්. දැන් නඩුව කන්නෙ බස් කාරයට ගහන්න ගිය මුගෙ මස්සිනා.![]()
![]()

උසාවිදාලා වන් දි අරන් වැඩක් තියේද බන්. ලෝයර් ෆි එකට ගෙවන ගාණ එක්ක බලද්දි නඩු කියන්න විතරක් සෑහෙන කල් යයි.හරි නඩුව දැං යනව
බස් කාරය බීල
පොලිසිය ඌට සපෝට්
උසාවියෙදි පොලිසියට දොස් කියල තිබුණ