බස් කාරයෙක් බයික් එක හැප්පුවම වන්දි ගන්නෙ කොහොමද බං

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මේකයි සිද්ධිය

    බස් කාරයෙක් මිනිහෙකක්ව වද්දගෙන ගිහින්
    මේ ස්කූටරේ පැදපු කෙනා ඒ මිනිහවත් දාගෙන
    බස් එක පස්සෙ ගිහින්, බස් එක ඉස්සර කරල නවත්තල

    ඊට පස්සෙ බස් එක ඇතුලට ගිහින් ඩ්‍රයිවර් කාරයට බැනල පාරක් දෙකක් ගහල

    බස් කාරය තරහට ඉස්සරහ නවත්තල තිබුණ ස්කූටරේ හැප්පුව

    ඌ බීල බං
    පොලිසියත් ආව එතනට ඊට පස්සෙ
    පොලිසියට ඩ්‍රයිවර්ට සපෝට් එක
    දඩයක් ලියල ලයිසන් එකත් ආපහු දීල

    15000 ක් දීල ෂේප් වෙන්න හදල

    නඩුවෙදි පොලිසියට දොස් කියල ඩ්‍රයිවර්ගෙ ලයිසන් එක ආයෙ තියාගත්ත

    දැං නඩුව යනව

    හොදම වැඩේ කියන්නෙ මචං අර හැප්පිච්ච මනුස්සය නඩුවට ආවෙ නෑ
    ඌට ගාණක් දීල ෂේප් කරගෙන

    MvdBjR1.jpg

    MvdBjR1.jpg
    වන්දි හම්බවෙන්නේ නැහැ
    බස් කාරය අල්ලලා සබ්බුව දෙන්න
     
    • Sad
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    මේකයි සිද්ධිය

    බස් කාරයෙක් මිනිහෙකක්ව වද්දගෙන ගිහින්
    මේ ස්කූටරේ පැදපු කෙනා ඒ මිනිහවත් දාගෙන
    බස් එක පස්සෙ ගිහින්, බස් එක ඉස්සර කරල නවත්තල

    ඊට පස්සෙ බස් එක ඇතුලට ගිහින් ඩ්‍රයිවර් කාරයට බැනල පාරක් දෙකක් ගහල

    බස් කාරය තරහට ඉස්සරහ නවත්තල තිබුණ ස්කූටරේ හැප්පුව

    ඩ්‍රයිවරය බීල
    පොලිසියත් ආව එතනට
    පොලිසියට ඩ්‍රයිවර්ට සපෝට් එක
    දඩයක් ලියල ලයිසන් එකත් ආපහු දීල

    15000 ක් දීල ෂේප් වෙන්න හදල

    නඩුවෙදි පොලිසියට දොස් කියල ඩ්‍රයිවර්ගෙ ලයිසන් එක ආයෙ තියාගත්ත

    දැං නඩුව යනව

    හොදම වැඩේ කියන්නෙ මචං අර හැප්පිච්ච මනුස්සය නඩුවට ආවෙ නෑ
    ඌට ගාණක් දීල ෂේප් කරගෙන
    හැප්පුන එකත් එන්නෙ නැත්නම් පොලිසියත් බස් කාරයට සපෝට්නම්. බයික් එක පැදපු එකා අහක යන නඩුවක්නෙ පකෝ දාන් තියෙන්නෙ.
    දැන් ඉතින් ලොයර්ලටත් ගානක් වියදම් කරන් බයික් එකත් අතින් හදාගන්න උනාම පුකේ අමාරුව සනීප වෙයි. :lol: :lol:
     
    • Like
    Reactions: Mugen

    AnuradhaRa

    Well-known member
  • හැප්පුන එකත් එන්නෙ නැත්නම් පොලිසියත් බස් කාරයට සපෝට්නම්. බයික් එක පැදපු එකා අහක යන නඩුවක්නෙ පකෝ දාන් තියෙන්නෙ.
    දැන් ඉතින් ලොයර්ලටත් ගානක් වියදම් කරන් බයික් එකත් අතින් හදාගන්න උනාම පුකේ අමාරුව සනීප වෙයි. :lol: :lol:
    පුකේ අමාරුව සනීප වෙන හැටි ඉදිරියට අප්ඩේට් කරන්නං
     
    • Haha
    Reactions: Lankaputhra reborn

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    පොලිස් වාරතාවක් ඉල්ලගනින් , අනිත් එකා බීලා හිටියේ කියල තියෙන . එතනින් එහාට කරන්න පුළුවන් දේවල් ගොඩයි .

    අනිත් ඒක නඩුවට ඇවිත් නැති නිසා මූට අවාසි , මූ බස් එක හරස් කරලා , ඩයිවර්ට ගහපු නිසා බස් එක ඉස්සරහට අරන් යන්න ගියේ , එතකොට ඉස්සරහ තිබ්බ බයික් එකේ වැදුනා . ඔන්න ඔහොම වෙන්න ඇති කේස් එක ඉස්සරහට අරන් යනවා ඇත්තේ .
     
    • Sad
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    පොලිස් වාරතාවක් ඉල්ලගනින් , අනිත් එකා බීලා හිටියේ කියල තියෙන . එතනින් එහාට කරන්න පුළුවන් දේවල් ගොඩයි .

    අනිත් ඒක නඩුවට ඇවිත් නැති නිසා මූට අවාසි , මූ බස් එක හරස් කරලා , ඩයිවර්ට ගහපු නිසා බස් එක ඉස්සරහට අරන් යන්න ගියේ , එතකොට ඉස්සරහ තිබ්බ බයික් එකේ වැදුනා . ඔන්න ඔහොම වෙන්න ඇති කේස් එක ඉස්සරහට අරන් යනවා ඇත්තේ .
    බීපු කේස් එක පොලිසියෙන් ශේප් උනොත් බස් කාරයට කියන්න පුලුවන් ආත්මාරක්ශාවට බයික් එක හැප්පුවෙ කියල.
    එහෙම උනොත් ගහපු එකා හිර වෙනව. ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනාම ගහගන්න යන උන්ට ඔහොමම ත්මා වෙන්න ඕනෙ. 😛 😛
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බීපු කේස් එක පොලිසියෙන් ශේප් උනොත් බස් කාරයට කියන්න පුලුවන් ආත්මාරක්ශාවට බයික් එක හැප්පුවෙ කියල.
    එහෙම උනොත් ගහපු එකා හිර වෙනව. ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනාම ගහගන්න යන උන්ට ඔහොමම ත්මා වෙන්න ඕනෙ. 😛 😛

    ගහනව කියන්නෙ ඉතිං මැරෙන්නම ගහන්න නැතුව ඇති
    පාරක් දෙකක් දෙන්න ඇති කනට
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    බීපු කේස් එක පොලිසියෙන් ශේප් උනොත් බස් කාරයට කියන්න පුලුවන් ආත්මාරක්ශාවට බයික් එක හැප්පුවෙ කියල.
    එහෙම උනොත් ගහපු එකා හිර වෙනව. ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනාම ගහගන්න යන උන්ට ඔහොමම ත්මා වෙන්න ඕනෙ. 😛 😛
    Yep , ඒක තමයි මචන් කීවේ . අතින් කාල හරක් බලන සීන් එකක් වෙන්න පුළුවන් .

    ඔය වගේ සිද්දියක් උනාම , පුළුවන් තරම් සාක්කි එකතු කරලා තියා ගන්න ඕන , video , වටේ දැකපු උන්ගේ එවෙලේ ගත්ත testimonial වගේ එව්වා . නැතුව , පැනපු ගමන් ගහගෙන තමන්ට නා ගන්න වෙන්නේ . :)
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පලවෙනි වැරද්ද ස්කූටර් එකේ එකාගෙ ඌ මොකටද අනික් උන්ගෙ ඒවට පුක දෙන්න යන්නෙ. ඌට කරන්න තිබ්බ උදව්ව බස් එක නවත්වලා දෙන තැනින් ඉවරයි. ඉතුරු ටික හැප්පුන එකා බලාගන්න ඕනෙ. ඌට කොහෙත්ම අයිතියක් නෑ බස්කාරයට ගහන්න.

    පාරෙ යන එකෙක් පරක්කු වෙලා දාගෙන යන්න කියලා කෙඳිරිගාද්දි දාගෙන ගිහිල්ලා හෙල්මට් නැතුව නැවත්තුවම "මට පරක්කු වෙනවා අයියේ ගිහින් එන්නම් " කියලා මාරුවෙන රටක් මේක. එහෙව් එකේ මිනිස්සුන්ට පුක දෙන්න හොඳ නෑ.

    මේක කියනකොට මටත් දෙයක් මතක් උනා. කාර් එකට අත දික්කරලා ගෑණුන්ව මම ගිහින් දාලා තියෙනවා. ඕකුන් මොනවා අරන් නගිනවද දන්නෙ නෑනෙ.

    ස්කූටර් කාරයා උඹගේ මස්සිනා. මෙව්වා @Lovtus ටත් කියන්න බැරි අනාවැකි. :lol: :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Yep , ඒක තමයි මචන් කීවේ . අතින් කාල හරක් බලන සීන් එකක් වෙන්න පුළුවන් .

    ඔය වගේ සිද්දියක් උනාම , පුළුවන් තරම් සාක්කි එකතු කරලා තියා ගන්න ඕන , video , වටේ දැකපු උන්ගේ එවෙලේ ගත්ත testimonial වගේ එව්වා . නැතුව , පැනපු ගමන් ගහගෙන තමන්ට නා ගන්න වෙන්නේ . :)
    බලපං ඉතිං
    බීල බස් එලෝනව
    මිනිස්සු හප්පනව
    තරහ ගියාම වාහනත් හප්පනව

    පොලිසියත් උන්ගෙ පැත්ත ගන්නව සල්ලි වලට

    පුදුම රටක් බං මේක

    මීට පස්සෙ මිනිහෙක් යටවෙලා මැරුණත් අහක බලං තමා යන්න වෙන්නෙ

    ගැහුවයි කිව්ව මැරෙන්න ගැහුවෙ නෑනෙ. පාරක් දෙකක් දෙන්න ඇති
    අනික ඌ බීල
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    බලපං ඉතිං
    බීල බස් එලෝනව
    මිනිස්සු හප්පනව
    තරහ ගියාම වාහනත් හප්පනව

    පොලිසියත් උන්ගෙ පැත්ත ගන්නව සල්ලි වලට

    පුදුම රටක් බං මේක

    මීට පස්සෙ මිනිහෙක් යටවෙලා මැරුණත් අහක බලං තමා යන්න වෙන්නෙ

    ගැහුවයි කිව්ව මැරෙන්න ගැහුවෙ නෑනෙ. පාරක් දෙකක් දෙන්න ඇති
    අනික ඌ බීල
    මචන් , ඌ වැරදි ඇති . හැබැයි , උබේ defence එක වීක් නම් වැරදි කාරය වෙන්නේ උබ . උබ දැන් මෙතැනදී පාරක් දෙකක් ගැහුවා කියල accept කරන එකම උබේ අවාසියට හේතුවක් . උබ ගහපු නිසා ඌ වාහනේ ඉස්සරහට ගද්දි උබේ බයික් එක යට උනා . ඔන්න එතැනදී වැරැද්ද එන්නේ උබට .

    උබට බයික් එකත් අතින් හදාගෙන , බස් එකත් හදල දීල , තව වන්දියකුත් ගෙවල , වෙනම සිවිල් නඩුවකුත් දාගෙන උසාවි ගානේ බඩ ගගා ඉන්න පුළුවන් .

    මිනිස්සුන්ට උදව් කරපන් , හැබැයි , උබේ defence එක තියන් . ඔහොම සිද්දියක් උනගමන් වීඩියෝ කරගනින් . රගන්න නෙවයි , ෂේප් එකේ . අහල පහල සිද්දිය දැකපු කට්ටිය කියන දේවල් record කරහන් , වීඩියෝ කරහන් . උබලග තියාගනින් .
    මොකෙක් හරි වංගු දාල වෙනින් පැත්තකට හරවන්න හදපු ගමන් , evidence එක්ක ටකල් කරහන්.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ගහනව කියන්නෙ ඉතිං මැරෙන්නම ගහන්න නැතුව ඇති
    පාරක් දෙකක් දෙන්න ඇති කනට
    දැන් බලපන් හැප්පුන එකත් මාරු. බස් එකේ එකත් පොලිසිය ශේප් කරගෙන.
    දැන් උබලට සාක්ශි තියනවද බස් කාරය එකෙක් හප්පගෙන ගියා කියන්න?
    බස් කාරය නිකන් හරි සාක්ශිත් එක්ක ඔප්පු කලොත් අරූ පිහියක්වත් අරන් ආව, උගෙ බේරීමට බයික් එකත් හප්පන් ගියෙ කියල අරූට නොකන් නඩුවක් කන්න වෙනව.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මාලිමාව තියෙනකන් මේව වෙන්නෙ නෑ
    බලපං ඉතිං
    බීල බස් එලෝනව
    මිනිස්සු හප්පනව
    තරහ ගියාම වාහනත් හප්පනව

    පොලිසියත් උන්ගෙ පැත්ත ගන්නව සල්ලි වලට

    පුදුම රටක් බං මේක

    මීට පස්සෙ මිනිහෙක් යටවෙලා මැරුණත් අහක බලං තමා යන්න වෙන්නෙ

    ගැහුවයි කිව්ව මැරෙන්න ගැහුවෙ නෑනෙ. පාරක් දෙකක් දෙන්න ඇති
    අනික ඌ බීල
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හැප්පුන එකත් එන්නෙ නැත්නම් පොලිසියත් බස් කාරයට සපෝට්නම්. බයික් එක පැදපු එකා අහක යන නඩුවක්නෙ පකෝ දාන් තියෙන්නෙ.
    දැන් ඉතින් ලොයර්ලටත් ගානක් වියදම් කරන් බයික් එකත් අතින් හදාගන්න උනාම පුකේ අමාරුව සනීප වෙයි. :lol: :lol:
    Yako issella 119 gahala incident eka report karapan bus no ekath ekka..ethakota action gannawa 119 inquiry ekata...happichcha ekawa suwasariya call karala government hospital dapan..eka wenama report ekak yanawa hospital police.. ethakota oya happichcha ekata paninna bari wenawa wagema happapu ekath hirawenawa....
     
    • Wow
    Reactions: AnuradhaRa

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    Yako issella 119 gahala incident eka report karapan bus no ekath ekka..ethakota action gannawa 119 inquiry ekata...happichcha ekawa suwasariya call karala government hospital dapan..eka wenama report ekak yanawa hospital police.. ethakota oya happichcha ekata paninna bari wenawa wagema happapu ekath hirawenawa....
    හැප්පුන එකත් මාරැ, බස් කාරය බීලත් නෑ, පොලිසියත් ශේප්. දැන් නඩුව කන්නෙ බස් කාරයට ගහන්න ගිය මුගෙ මස්සිනා. :lol: :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හැප්පුන එකත් මාරැ, බස් කාරය බීලත් නෑ, පොලිසියත් ශේප්. දැන් නඩුව කන්නෙ බස් කාරයට ගහන්න ගිය මුගෙ මස්සිනා. :lol: :lol:
    බලමු බලමු
    කාගෙ කාගෙත් පුක පැලෙන හැටි
    මට නං මස්සිනාව වැඩක් නෑ

    නංගිටත් කරදරේ ඉතිං
    අපේ බයික් එක :(
     
    • Haha
    Reactions: Lankaputhra reborn

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    හරි නඩුව දැං යනව
    බස් කාරය බීල
    පොලිසිය ඌට සපෝට්

    උසාවියෙදි පොලිසියට දොස් කියල තිබුණ
    උසාවිදාලා වන් දි අරන් වැඩක් තියේද බන්. ලෝයර් ෆි එකට ගෙවන ගාණ එක්ක බලද්දි නඩු කියන්න විතරක් සෑහෙන කල් යයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹේ බැංකුවේ තියෙන සල්ලි වලින් බයික් එක හදාගනින්. ඒක තමයි සල්ලි ගන්න තියෙන විදිහ
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    මොන මගුලටද අනුන්ගෙ රෙද්දවල් අස්සෙ අත දාන්න යන්නෙ :sorry: