බස්, කොච්චි තියෙනවද?

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    බස්, කොච්චි තියෙනවද?

    ලබන සතියේ හලවත ඉදන් මොරටු වැඩට යන්න ඕනේ බන්. දැන් දුර ගමන් යන්න පුලුවන්ද? බස් කොච්චි එහෙම තියෙනවද?:confused:
     
    • Like
    Reactions: saja and Genuine

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    Bus ma week aka nam tibba ne next week kohoma waeda dane. Bodima edi kama set karagana kohomada ban ? Kisisma kama kadayak arala ne

    හෙට තමා නේද බන් එහෙනම් බලන්න වෙන්නේ.
    බෝඩිමේ උයාගෙන කන්න පුළුවන් බන්. Office එකෙන් දුන්න එකක්
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    matath me coclomo yanna bariwa inne kalutara idan :(
    එහෙත් බස් නැද්ද බන්. කොච්චි වල යන්නත් බැහැ නේද බන්

    Bus nam adui, hebei ude waruwe bus keepayak dekka Galle Road eke
    සීඩ් ගානට නේද බන් ගෙනියන්නේ. කැලි කඩ කඩ ආවොත් බස් 6 කවත් මට එන්න වෙනවා.එකක් හරි මිස් වුනොත් සොරි තමා

    Monawada uba karana

    QS කරන්න තමා අවේ නම්. දැන් නම් Factory Supervise වඩාත් කරනවා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    yannma one nam , 1st day katu thama udema gihin 3.30 wath office eken panapan , inna onema nam after 3.30 pm kiyapan transport denna kiyala

    nathnam train eka thama mortuwen ganna wenne , eka gana nam mama danne na :dull:
     
    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    නුවරඑළියේ ඉදල මොරටුවට එන්න ඕනි. සීසන් නැතුව train බූක් කරන්නත් බෑ. බස් වැඩ කරන්නෙත් නෑ. අනික කොහොම හරි ආවත් කටුබැද්ද පැත්තෙ කෑම කඩ ඇරලද?
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    yannma one nam , 1st day katu thama udema gihin 3.30 wath office eken panapan , inna onema nam after 3.30 pm kiyapan transport denna kiyala

    nathnam train eka thama mortuwen ganna wenne , eka gana nam mama danne na :dull:
    බයික් එකක් එවන කතාවත් කිව්වා බන්. එහෙම එන්න පුලුවන්ද ?

    hiway open da bn dn?
    දන්න තරමින් Highway Open

    නුවරඑළියේ ඉදල මොරටුවට එන්න ඕනි. සීසන් නැතුව train බූක් කරන්නත් බෑ. බස් වැඩ කරන්නෙත් නෑ. අනික කොහොම හරි ආවත් කටුබැද්ද පැත්තෙ කෑම කඩ ඇරලද?
    :unsure: