බස් ගැන කථා බස්
කට්ටිය ඉතිං බස්වල යනවා ඇතිනේ...එහෙම යනකොට දැකපු, මුහුණ දීපු, රසවත් වගේම දුක හිතෙන, හොඳ නරක අත්දැකීම් එහෙමත් ඇතිනේ....එහෙම ඒවා මෙතන පෝස්ට් කරන්නකො බලන්න...මම හිතන්නේ එළකිරියේ කලිනුත් මෙහෙම පෝස්ට් එකක් ගියා.එහෙමනම් ඒ නූලත් හොයලා, ලින්ක් එක දාන්නකෝ මෙතන.මට නම් ගෝනි ගානක් එහෙම ඒවා තියෙනවා.මුලින්ම මමම එකක් දාන්නම්කෝ.ඒක තමයි මට මේ පෝස්ට් එක දාන්න තරම් හේතු වෙච්ච, ආසන්නතම සිදුවීම.
Uncle 01.
බයික් එකක් පැදලා, යන්තම් බෙල්ල කඩා ගන්නේ නැතුව බේරුනාට, අත පය කඩාගත්තු නිසා, ඒකත් ගෙදරින් තහනම්.බස් එකේම ගාටන්න ඕනා.ඊයෙ උදේ වැඩට එන්න බස් එකට නැග්ගම දෙය්යනේ කියලා සීට් එකක් හිස්ව තිබුනා.වැස්සත් නිසා කුඩෙත් අතේනේ.මලවදේ හිටන් එන එක.ඇන්ටි පරානයක් හිටියා සාරියක් ඇඳගත්තු.මමත් ඉතින් එතන වාඩි උනා.ටික වෙලාවකින් බස් එක ෆුල් ලෝඩ්.අන්කල් කෙනෙක් හිටියේ මගෙ ලඟ හිටගෙන.උන්දැගේ අතෙත් දිග ලොකු කුඩයක්.මමත් පව්නේ කියලා කුඩය ඉල්ලගත්තා.ටික වෙලාවකින් අන්කල් කියනවා, අල්ලගෙන ඉන්නත් අමාරුයි, අත බැන්ඩේජ් කරලා කියලා.මම ඉතිං කිව්ව, මෙතනින් ඉඳ ගන්න කියලා.පොර එපාම කිව්වා,ඒ උනාට මොකද, ටික වෙලාවකින් ආයෙත් අර බැන්ඩෙජ් එක පේන විදියට කමිසේ අත පොඩ්ඩක් උස්සල තියන් ඉන්නවා.එහෙව් මනුස්සයට හිටගෙන යන්න දෙන එක හරි නැති නිසා, මම නැගිටලා, බලෙන්ම වගේ අන්කල් කාරයව වාඩි කෙරෙව්ව.එතන ඉඳන් සීන් එක වෙනස්.මෑන් අර ඇන්ටිගේ ඇඟේ.ඇන්ටිත් මගෙ දිලා බලනව, අන්කලයට රවනවා, එක විකාරයයි.ඇන්ටි මගේ දිහා බලන්නේ හරියට, අනේ මෝඩ කොල්ලෝ, තෝ පව් කියලා සීට් එක දුන්නේ මේ වගේ ඇම්ඩෙකුටද කියලා අහන්නා වගේ...ඉතිං යකුනේ මං මොනවා කරන්නද ?

Uncle 02.
ඔහොම යනකොට ඉතින්, මගේ පිටිපස්සෙන් මොනවහරි තද වෙනවා මට දැනෙනවා.මම ගනන් ගත්තේ නෑ.ටිකකින් මට තේරෙනවා, තද වෙලා තියෙන එක ටිකක් සුමට, පණ ඇති දෙයක් කියලා.හුට පටස් කිව්වලු..මෙන්න යකෝ තව අන්කල් කාරයෙක් මගේ පිටිපස්සේ.හොදට තද කරන් ඉන්නවා.බස්වල යනවා අවුරුදු 20ක් තිස්සේ, ඔහොම දෙයක් උනාමයි.අනික මට ඒක වෙච්චි එකනේ බන් වැඩේ.කෙල්ලොන්ට ඇන්ටිලට මෙහෙම වෙනවා මම දැකලා තියෙනවා.එහෙම ඒවා මම වලක්වලත් තියෙනවා.ඒත් පිරිමියෙකුට ? මට නම් මේ සීන් එකට හොඳටම හිතට අමාරුයි බන්.ත්රෙඩ් එකක් දාන්න තරම් රිදුනා සිංහලු.....

bus eka nawaththala thibuna. mama hitiye window ekak laga. bus ekata paththen double cab ekak awith nawaththuwa mage seat eka kelinma wage.
mamath nikamata wage baluwa a paththa baluwa
. ammata hudu 

හැබැයි පස්සට හැදිලා තියෙන්නේ..