බස් = ගැමුණු

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කරොත් මචං උනුත් නිකන්ම ප්‍රයිවට් බස් වල තත්වෙට වැටෙනවා

    නෑ බන් මම කිවේ ස්ට්‍රයික් දවසට විතරක් :yes: බස් අඩු උනා කියල මිනිසුන්ට දැනෙන එකක් නෑ මොකෝ ctb එකේ අය නොකා නොබී හරි බස් එකේ රෑ වෙනකන් වැඩ කරයිනෙ කීයක්හරි අතට වැඩිපුර එනවනං.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ෆිනැස් ඇරියස් වෙනකොට අගේට පාරට ඇවිත් කොටුවේ. කොටුවේ.. කියලා කැගහයි අපුරුවට. අවන්කව ගේමට නම් ඉල්ලිම දෙනකන්ම වර්ජනය තියෙන්න ඔනා. එහෙම කලොත් මුන්ගේ ගැනු මුන්ට ගහලා ඩ්‍රයිවර් සීට් එකේ ඉන්දන්නේ, පලයව් වැඩට කියලා

    :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අපිට අදාලම නෑ.. මම යන්නේ වොල්ක්ස්වැගන් එකෙන් අඩුවට ගත්ත කාර් එකේ..

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොල පොන්නයෝ වැරදි කරන්නේ නැත්නම් දඩ වලට විරුද්ධ ඇයි.

    ඉතින් දඩ නොගහම ඉමුකො. අවුලක්ම නැනේ. ඔනා හැටියට යන්නෙයි කියලා පොලිස් ට්‍රැෆික් ඩිවිශන් එක වහලා දාපන්කො. අවුලක්ම නැනේ. තො වගේ බුරුවොත් ඉන්නවනේ. දැන් මේ ප්‍රශ්නෙට උබ දෙන විසදුම 25000 දඩේ අකුලන එකද?
    මිනිස්සුන්ට දරා ගන්ඩ පුලුවන් වෙන්ඩ දඩ ගහන්ඩ ඔනෙ, රියදුරෙක්ගෙ මාසික වැටුපටත් වඩා දඩ ගැහුවම ඒ මිනිස්සු කන්නෙ වහද?? උබලගෙ පාන්ඩුවෙ උන් නම් මහ බැකුව හොරා කාල හරි හොදට කාල ඇදල ඉන්නෙ , ඒ වගේද අර අහිසක මිනිස්සු.. කුරුදුවත්ත මානසිකත්වයෙන් පෙලන ආණ්ඩුවට පැවැත්මක් නැ....:no::no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මචන් දඩ කොලේ කියන්නේ අත්යවශ්ය දෙයක්ද මාසේ පඩියෙට වඩා හැම මාසේම දෙන්නේ.. දඩ කොලයක් හැම රියදුරෙක්ම මාසෙට වතාවක් ගන්න ඔනාද 25000ක් දිලා.. යකො, වැරැද්ද නොකර හිටියම අහවරයිනේ උලමො.. තමන්ට දඩ කොලේ නොගෙන එලවන්න බැරිනම් බස් එකෙන් බැහැල කුලී රස්සාවක් හොයගන්න ඔනා තමන්ට ගැලපෙන.
     
    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    හොඳයිනෙ බන් ඉතින්, ඔය හුත්තලා නැති හින්දා අද පාරෙ යන්ඩ පුලුවන් කරදයක් නැතුව. සී.ටී.බී එකත් හොඳට වැඩ....

    ඔකුන් නැතිම කරලා සී.ටී.බී එක ගොඩ ගන්ඩ තියෙන්නේ.....

    ow ow ada eka ganakwath na :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සුන්ට දරා ගන්ඩ පුලුවන් වෙන්ඩ දඩ ගහන්ඩ ඔනෙ, රියදුරෙක්ගෙ මාසික වැටුපටත් වඩා දඩ ගැහුවම ඒ මිනිස්සු කන්නෙ වහද?? උබලගෙ පාන්ඩුවෙ උන් නම් මහ බැකුව හොරා කාල හරි හොදට කාල ඇදල ඉන්නෙ , ඒ වගේද අර අහිසක මිනිස්සු.. කුරුදුවත්ත මානසිකත්වයෙන් පෙලන ආණ්ඩුවට පැවැත්මක් නැ....:no::no:

    ඉතිං බං උඹ මහින්ද බලු කෑම වලට බදු අඩු කල්ල අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කරද්දි ඒ ආණ්ඩුවට පාන්ඩුවක් කිව්වෙ නෑනෙ ? :oo: :oo:
     
    • Like
    Reactions: Akashtharinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් දඩ කොලේ කියන්නේ අත්යවශ්ය දෙයක්ද මාසේ පඩියෙට වඩා හැම මාසේම දෙන්නේ.. දඩ කොලයක් හැම රියදුරෙක්ම මාසෙට වතාවක් ගන්න ඔනාද 25000ක් දිලා.. යකො, වැරැද්ද නොකර හිටියම අහවරයිනේ උලමො.. තමන්ට දඩ කොලේ නොගෙන එලවන්න බැරිනම් බස් එකෙන් බැහැල කුලී රස්සාවක් හොයගන්න ඔනා තමන්ට ගැලපෙන.
    වැරදි නොකර කියල ලකාවෙ දඩ නොගහ ඉන්නවද බන්?? පොලිසියෙස්පීඩ් මිටරෙන් ඇල්ලුවම 60 එන එකත් උන් අපූරුවට 80 කරනව, අපි නොදන්න ලකාවෙ පොලිස් ඒක නිසා අනිවාර්යෙන් දඩේ අඩු කරන්ඩම ඔනෙ.

    දකින්ඩ ඇති පොලිසිය දඩේ 25 000 කරන්ඩත් කලින් 25 000 දඩ ගහන්ඩ ගිහින් නාන විඩියො එක, මේක ලකාව රටට ගැලපෙන් විදිහට දඩ ගහන්ඩ ඔනෙ.... එහෙම දඩ නොගහ රට කරවන්ඩ බැරිනම් වද පාන්ඩුව ඉල්ලා අස් වෙලා කරන්ඩ පුලුවන් එකෙක්ට දීල තොලොන්චි උනා නම් හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං බං උඹ මහින්ද බලු කෑම වලට බදු අඩු කල්ල අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කරද්දි ඒ ආණ්ඩුවට පාන්ඩුවක් කිව්වෙ නෑනෙ ? :oo: :oo:
    මහින්ද හොද නැති නිසානෙ බන් පැරදුනෙ , මහින්ද ගැනම කතා කරන්නෙ ඇයි මහින්දද තාම රට පාලනේ කරන්නෙ???? :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වැරදි නොකර කියල ලකාවෙ දඩ නොගහ ඉන්නවද බන්?? පොලිසියෙස්පීඩ් මිටරෙන් ඇල්ලුවම 60 එන එකත් උන් අපූරුවට 80 කරනව, අපි නොදන්න ලකාවෙ පොලිස් ඒක නිසා අනිවාර්යෙන් දඩේ අඩු කරන්ඩම ඔනෙ.

    දකින්ඩ ඇති පොලිසිය දඩේ 25 000 කරන්ඩත් කලින් 25 000 දඩ ගහන්ඩ ගිහින් නාන විඩියො එක, මේක ලකාව රටට ගැලපෙන් විදිහට දඩ ගහන්ඩ ඔනෙ.... එහෙම දඩ නොගහ රට කරවන්ඩ බැරිනම් වද පාන්ඩුව ඉල්ලා අස් වෙලා කරන්ඩ පුලුවන් එකෙක්ට දීල තොලොන්චි උනා නම් හරි.
    ඔය අන්තිමට කිව්ව ආරනේනේ උබේ අරමුන. උබට වැඩක් නැනේ 25000 දඩේ.. උබට වැඩක් නැනේ ප්‍රයිවට් බස්. උබට වැඩක් නැනේ කොච්චි. උබට වැඩක් නැනේ දොස්තර වර්ජන. උබට වැඩක් නැනේ විශ්ව විද්යාල කෙස්. මේ හැම එකකම අන්තිම යටි අරමුන උබෙ අන්ඩුව ගෙදර ඇරලා මහින්දට රට දෙන්න කියන එකනේ. ඉතින් ඇයි බන් ඔකට රටේ මිනිස්සු කුඅප්පු කරන්නේ.. පිරිමියෙක් වගේ මහින්දට කියපන්කො රටේ බලේ ගන්න කියලා කුමන්ත්‍රනයකින්. වැඩේ ඉවරයිනේ. උබේ පොස්ට් වල 100%ක්ම තියෙන්නේ මහින්දට බලේ දෙන්න, වද ආන්ඩුව ගෙදර යවන්න. ඔච්චරනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද හොද නැති නිසානෙ බන් පැරදුනෙ , මහින්ද ගැනම කතා කරන්නෙ ඇයි මහින්දද තාම රට පාලනේ කරන්නෙ???? :lol::lol:

    දැන් එතකොට උඹ මහින්ද වෙනුවෙන් නෙමේද මේ ආණ්ඩුව කරන හොඳ දේවල් වලටත් බනින්නෙ ? :oo: :oo:
    දැන් එතකොට උඹ කියන්නෙ මහින්ද හොඳ නෑ කියලද ? :oo: :oo:
    මේ ආණ්ඩුව නොකරන මහින්ද කල එක වැරැද්දක් කියපං බලන්න :dull: :dull:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔය අන්තිමට කිව්ව ආරනේනේ උබේ අරමුන. උබට වැඩක් නැනේ 25000 දඩේ.. උබට වැඩක් නැනේ ප්‍රයිවට් බස්. උබට වැඩක් නැනේ කොච්චි. උබට වැඩක් නැනේ දොස්තර වර්ජන. උබට වැඩක් නැනේ විශ්ව විද්යාල කෙස්. මේ හැම එකකම අන්තිම යටි අරමුන උබෙ අන්ඩුව ගෙදර ඇරලා මහින්දට රට දෙන්න කියන එකනේ. ඉතින් ඇයි බන් ඔකට රටේ මිනිස්සු කුඅප්පු කරන්නේ.. පිරිමියෙක් වගේ මහින්දට කියපන්කො රටේ බලේ ගන්න කියලා කුමන්ත්‍රනයකින්. වැඩේ ඉවරයිනේ. උබේ පොස්ට් වල 100%ක්ම තියෙන්නේ මහින්දට බලේ දෙන්න, වද ආන්ඩුව ගෙදර යවන්න. ඔච්චරනේ.
    apita palakayongen wadak naha bn...un ada idi heta yai....me system wenas wenna one bn...ctb 1ka naggala gaththanam...private bus driverslatath ctb awunta wage salary system 1k haduwanm...three wheel ekata wikalpayak hewwanm...25000ka දඩ yak gahapu hethuwa අනතුරු ne...අනතුරු අඩුකරගන්න පුළුවන් wei .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද හොද නැති නිසානෙ බන් පැරදුනෙ , මහින්ද ගැනම කතා කරන්නෙ ඇයි මහින්දද තාම රට පාලනේ කරන්නෙ???? :lol::lol:
    උබනේ බන් කෙල්ලෙක් ගෙට උනා කියලා ත්‍රේඩ් එකක් දැම්මත් මහින්දගේ කාලේ ඔහොම උනේ නැ. වද පොන්නයගේ ආන්ඩුව නිසා තමා ඔහ්ම උනේ කියලා කොහෙවත් නැති කතාවකට මහින්දගේ ආන්ඩුවක් ගලපන්නේ. මට ත්‍රේඩ් එකක් පෙන්නපන් උබ කමෙන්ට් කරපු ඉන්න ආන්ඩුවට වැරැද්දක් නොකියා මාතෘකාව කතා කරපු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය අන්තිමට කිව්ව ආරනේනේ උබේ අරමුන. උබට වැඩක් නැනේ 25000 දඩේ.. උබට වැඩක් නැනේ ප්‍රයිවට් බස්. උබට වැඩක් නැනේ කොච්චි. උබට වැඩක් නැනේ දොස්තර වර්ජන. උබට වැඩක් නැනේ විශ්ව විද්යාල කෙස්. මේ හැම එකකම අන්තිම යටි අරමුන උබෙ අන්ඩුව ගෙදර ඇරලා මහින්දට රට දෙන්න කියන එකනේ. ඉතින් ඇයි බන් ඔකට රටේ මිනිස්සු කුඅප්පු කරන්නේ.. පිරිමියෙක් වගේ මහින්දට කියපන්කො රටේ බලේ ගන්න කියලා කුමන්ත්‍රනයකින්. වැඩේ ඉවරයිනේ. උබේ පොස්ට් වල 100%ක්ම තියෙන්නේ මහින්දට බලේ දෙන්න, වද ආන්ඩුව ගෙදර යවන්න. ඔච්චරනේ.
    මහින්ද කියන්නෙ පිරිමියෙක් බන් පම්පියො වගේ යටි කූට්ටු වැඩ වලින් කවදාවත් බලේ ගන්නෙ නැ. පේනවනෙ හද පක්ශෙ හදන්නෙ එලිපිට දැන් කියන්ඩ එපා ඒකට චන්දෙ හම්බෙන් නැ කියල ඒක අපි බලමු මැතිවරනයකදි, ඒවගේ තමයි මහින්ද කුමන්ත්‍රන කරල බලේ ගන්න තැනට කවදාව්ත් වැටෙන් නැ, ඒව කරන්නෙ නිවට සිරා වද පොනිල වගේ කොන්ද පන නැති පාහරයො, මහින්ද කියන්නෙ කෙලින් වැඩ කරන මිනිහෙක්.....

    25 000 දඩේ ගැහුවෙ මහින්දද නැනෙ, දඩේ ගහද්දිම මීහරක් පාලකයො දැනගන්ඩ ඔනෙ මේකට මිනිස්සු කැමති වෙන්නෙ නැ කියල, එක්කො ස්ටයික් කරන්ඩ කලින් 25 000 දඩේ අයින් කරා කියල කියන්ඩ ඔනෙ ඒ මොකුත් නැනෙ, පාන්ඩූව ඉල්ලගෙනම නානවනම් අපි මොකද කරන්නෙ????

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    මිනිස්සුන්ට දරා ගන්ඩ පුලුවන් වෙන්ඩ දඩ ගහන්ඩ ඔනෙ, රියදුරෙක්ගෙ මාසික වැටුපටත් වඩා දඩ ගැහුවම ඒ මිනිස්සු කන්නෙ වහද?? උබලගෙ පාන්ඩුවෙ උන් නම් මහ බැකුව හොරා කාල හරි හොදට කාල ඇදල ඉන්නෙ , ඒ වගේද අර අහිසක මිනිස්සු.. කුරුදුවත්ත මානසිකත්වයෙන් පෙලන ආණ්ඩුවට පැවැත්මක් නැ....:no::no:

    ඉතින් ඇයි රියදුරෝ වැරදි කරන්නේ? වැරදි නොකර ඉඳපන්කෝ නඩුත් නෑ දඩත් නෑ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    apita palakayongen wadak naha bn...un ada idi heta yai....me system wenas wenna one bn...ctb 1ka naggala gaththanam...private bus driverslatath ctb awunta wage salary system 1k haduwanm...three wheel ekata wikalpayak hewwanm...25000ka දඩ yak gahapu hethuwa අනතුරු ne...අනතුරු අඩුකරගන්න පුළුවන් wei .
    මොනවා කතා කරන්නත් බැ බන්. ඉරොසන්කාරයා එනවා, මහින්දගේ කාලේ එහෙම නැ වද ආන්ඩුව ගෙදර පල කියනවා අන්තිමට ජනතා මාතෘකාව නැ දේශපාලනේ.. හැම ත්‍රේඩ් එකම බලහන් අන්තිමට ටොයියො බයියො කියලා කෙලගන්නවා. මීට කලින් දොස්තර වර්ජනෙත් එහෙමයි.. අන්තිමට දොස්තරලත් නැ කතාවත් නැ. ටොයි බයි මරාගන්නවා
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    apita palakayongen wadak naha bn...un ada idi heta yai....me system wenas wenna one bn...ctb 1ka naggala gaththanam...private bus driverslatath ctb awunta wage salary system 1k haduwanm...three wheel ekata wikalpayak hewwanm...25000ka දඩ yak gahapu hethuwa අනතුරු ne...අනතුරු අඩුකරගන්න පුළුවන් wei .
    private bus driversla athal ekata high speed yanneth na iri kapanneth nahane...okkoma hethuwa sallli.....ithin hoda salary system 1k haduwanm hari...nathuwa ආණ්ඩුවක් විදියට ලේසි උත්තරයක් විදියට දඩ ගහල me අනතුරු aduwei..ath eka echchara සාර්ථක wena 1k naha.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද කියන්නෙ පිරිමියෙක් බන් පම්පියො වගේ යටි කූට්ටු වැඩ වලින් කවදාවත් බලේ ගන්නෙ නැ. පේනවනෙ හද පක්ශෙ හදන්නෙ එලිපිට දැන් කියන්ඩ එපා ඒකට චන්දෙ හම්බෙන් නැ කියල ඒක අපි බලමු මැතිවරනයකදි, ඒවගේ තමයි මහින්ද කුමන්ත්‍රන කරල බලේ ගන්න තැනට කවදාව්ත් වැටෙන් නැ, ඒව කරන්නෙ නිවට සිරා වද පොනිල වගේ කොන්ද පන නැති පාහරයො, මහින්ද කියන්නෙ කෙලින් වැඩ කරන මිනිහෙක්.....

    25 000 දඩේ ගැහුවෙ මහින්දද නැනෙ, දඩේ ගහද්දිම මීහරක් පාලකයො දැනගන්ඩ ඔනෙ මේකට මිනිස්සු කැමති වෙන්නෙ නැ කියල, එක්කො ස්ටයික් කරන්ඩ කලින් 25 000 දඩේ අයින් කරා කියල කියන්ඩ ඔනෙ ඒ මොකුත් නැනෙ, පාන්ඩූව ඉල්ලගෙනම නානවනම් අපි මොකද කරන්නෙ????

    උඹ කියන තරම්ම පිරිමියෙක් නං බං ඇයි මෛත්‍රීපාල සිරිසේන එක්ක පිරිමියෙක් වගේ වාදෙකට එන්නැතුව මෛත්‍රීපාල සිරිසේන වගේ අන්දගත්ත නලුවෙක් තැන තැන එක්ක ගිහිං නිවට කිසිම ලැජ්ජාවක් නැතුව ප්‍රසිද්ධියේ මඩ ගැහුවෙ ? :oo: :oo:
    ඔය දෙගොල්ලොම ඔය හිතං ඉන්න තරං පිරිමි නෑ :no: :no:
    කෝ දැන් උඹ කිව්ව මහින්ද වැරදියි කියල මේ ආණ්ඩුව නොකරපු මහින්ද කරපු එක වැරැද්දක්වත් කිව්වෙ නෑනෙ ? :oo: :oo: