බස් = ගැමුණු

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    strike කරන කරන ගානට රටේ නීති වෙනස් කරන්න ගෙයොත් රටට ගොඩ යාමක් නැහැ..
    අනික මිනේහෙකුට 25,000 ක් ගෙව්චා කියල වහ කන්න වෙන්නෙත් නැහැ.. මොකද ඔය මිනිස්සු 40,000/50,000 දීල ගෙවල් වලට බඩු ගන්නේ.. එහෙම ගන්න මාසෙට නොකා ඉන්නෑනෙ.
    එක පාරක් 25,000 ගෙව්වට පස්සේ හරියට යයි. ඔය වෙදිහට වැරදි කාරයාම දඩුවම තීරණය කරන්න පටන්ගත්හම හිරේ ඉන්න උනුත් පටන් ගනී උන් හිරේ ඉද්දි ගෙදර උන් කන්නේ මොනවාද කියල..

    මේකෙන්ම ඕක වැඩි කරපු එකේ වටිනාකමක් තියනවා කියල පේනවනේ
    ape-ratasample-2-1.png
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒත් දඩ ගහනවනම් ගහන්න ඕනෙ ඒ රටේ මිනිස්සුන්ගෙ අදායමේ ප්‍රමානය හැටියට මිසක් මේ වගේ එක එකාට හිතෙන හැටියට නෙවෙයි.
    එහෙම නම් ලොකේ ක්‍රමයක් නැ මචන්. වරදට දඩය එකයි. උබ කියන හැටියට බස්කාරයෙක් වමෙන් දාලා දඩය 500යි, ගාමන්ට් කොල්ලෙක් බයික් එකේ දැම්මොත් වමෙන් 250යි, දොස්තර කෙනෙක් දැම්මොත් 25000යි, ඉන්ජිනේරුවෙක් දැම්මොත් 15000යි. රස්සාවක් නැති එකෙක් දැම්මොත් පුක් පාරයි. එහෙමද>?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් ඔව් කරන රස්සව දාල හිගා කන්ඩ ඔනෙ, ඒකනෙ ඔය කියන්නෙ, මෙහෙම ගියොත් නම් මිනිසුන්ට හිගා කන්ඩ තමා වෙන්නෙ අවුලකුත් නැ.රටේ අගමැති මහ බැකුව හොරා කනව,ජනතාව හිගා කනව එහෙම හොදයි,ඒක තමයි වෙනස....:yes:

    menna me wage un maryanagadaya wage danita giving danmanam rata mita wada duniy mun maha kuhaka minihek me wage tha wa godak innawa un tamai politics oluwe dagena rata destroy karanne. if i had power i will nuke all these stupid buggers into hell :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එහෙම නම් ලොකේ ක්‍රමයක් නැ මචන්. වරදට දඩය එකයි. උබ කියන හැටියට බස්කාරයෙක් වමෙන් දාලා දඩය 500යි, ගාමන්ට් කොල්ලෙක් බයික් එකේ දැම්මොත් වමෙන් 250යි, දොස්තර කෙනෙක් දැම්මොත් 25000යි, ඉන්ජිනේරුවෙක් දැම්මොත් 15000යි. රස්සාවක් නැති එකෙක් දැම්මොත් පුක් පාරයි. එහෙමද>?
    :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    strike කරන කරන ගානට රටේ නීති වෙනස් කරන්න ගෙයොත් රටට ගොඩ යාමක් නැහැ..
    අනික මිනේහෙකුට 25,000 ක් ගෙව්චා කියල වහ කන්න වෙන්නෙත් නැහැ.. මොකද ඔය මිනිස්සු 40,000/50,000 දීල ගෙවල් වලට බඩු ගන්නේ.. එහෙම ගන්න මාසෙට නොකා ඉන්නෑනෙ.
    එක පාරක් 25,000 ගෙව්වට පස්සේ හරියට යයි. ඔය වෙදිහට වැරදි කාරයාම දඩුවම තීරණය කරන්න පටන්ගත්හම හිරේ ඉන්න උනුත් පටන් ගනී උන් හිරේ ඉද්දි ගෙදර උන් කන්නේ මොනවාද කියල..

    මේකෙන්ම ඕක වැඩි කරපු එකේ වටිනාකමක් තියනවා කියල පේනවනේ
    ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔතන තමා. හෙට කසිප්පු පෙරන එකා කිව්වොත් එක වරකට පොලිසියෙන් පැනලා කුදලගෙන ගියාම ගහන දඩය මෙච්චරයි කියලා, ඌගේ රස්සාවේ ගානට ඌම දඩය තීරනය කරයි. පොලිසියට තියෙන්නේ දිනයක් දාගෙන ගිහින් ඌව කූඩුවට දාලා දඩේ ගෙව්වම ගදර ගිහින් ඇරලවලා ඉලග මාසේ ආයේ එන්න. අපි නම් ඔකට කියන්නේ සාමාන්යෙන් පර්මිට් අරගෙන වැඩක් කරනවා කියලා. ලන්කාවේ මිනිස්සු පර්මිට් = දඩය කරගෙන ඉන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ මහින්දට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න ගිය ගමංම තමා නරියෙක් වුනේ ? :baffled: :baffled:
    සිරා නරියෙක්ද සිහයෙක්ද කියල බාවිතයෙක් ඔප්පු කරල ඉවරනෙ, ආයෙ මොනව්ද කියවන්නෙ ඔයා හිතන්නෙ සිරා මොකෙක් කියලද???? ඌ නිවට රූකඩ පාන්කඩයක් නෙමේද???
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මං කියන්නෙ නිවට රූකඩ පාංකඩ විතරක්ම වෙන මිනිස්සුත් මේ ලෝකෙ නෑ සිංහයො විතරක් වෙන මිනිස්සුත් මේ ලෝකෙ නෑ මහින්ද මෛත්‍රීපාල දෙන්නම නිවට රූකඩ පාංකඩ වැඩත් කල්ල තියෙනව සිංහ වැඩත් කල්ල තියෙනව දෙන්නම කරපු හොඳ දේවල් හොඳයි කියන්න ඕනෙ වැරදි දේවල් වැරදියි කියන්න ඕනෙ කියල :dull: :dull:
    උඹ මොකෑ කියන්නෙ ? :oo: :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹම දන්නව උඹ කරන්න වැරැද්දක් කියල, ඒ වැරැද්ද කල්ල පොලිසිය දඩ ගහනව කියල ඒකට කෑ ගහනව :dull: :dull:
    රේස් යන්න ඕනෙ නං රේස් යන්න අදාල තැන් තියෙනවනෙ පාර කියන්නෙ මිනිස්සු යන එන තැනක් එතන රේස් ගිහිං උඹේ අතිං පොඩි වැරදීමක් වෙනව අන්තිමට උඹ තමං alpha male කෙනෙක් කියල සමාජයට පෙන්නන්න යාමෙන් වෙන්නෙ අහක යන මනුස්සයෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන එක. උඹ කියන්නෙ ඒක හරිද ? :oo: :oo:
    උඹට වඩා අඩුවෙන් රේස් ගිය උන් ගෑණු, උඹට වඩා වැඩියෙන් රේස් යන උන් වැරදියි, උඹ තමා හරි ගානට රේස් යන්නෙ කියලනෙ ඔය කියන්නෙ ? :rolleyes: :rolleyes:
    වරදක් උනත් 25 000 ක ගහන එක වැරදියි ඒක ප්‍රායොගික නැ.රේස් පදින්ඩ කොහෙද බන් කොලබ තැන් තියෙන්නෙ??? කියපන්කො බලන්ඩ මට, කොල්ලෙක් උනාම රේස් පදින්ඩ ඔනෙ නැතුව වයසට ගියාමද රේස් පදින්නෙ???
    කොල්ලෙක් උනාම 40 එලොල වැඩක් නැ බන් ගැනුත් ඔයිට වඩා හයියෙන් ස්කුටියෙ යනව.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං කියන්නෙ නිවට රූකඩ පාංකඩ විතරක්ම වෙන මිනිස්සුත් මේ ලෝකෙ නෑ සිංහයො විතරක් වෙන මිනිස්සුත් මේ ලෝකෙ නෑ මහින්ද මෛත්‍රීපාල දෙන්නම නිවට රූකඩ පාංකඩ වැඩත් කල්ල තියෙනව සිංහ වැඩත් කල්ල තියෙනව දෙන්නම කරපු හොඳ දේවල් හොඳයි කියන්න ඕනෙ වැරදි දේවල් වැරදියි කියන්න ඕනෙ කියල :dull: :dull:
    උඹ මොකෑ කියන්නෙ ? :oo: :oo:
    මොක සිරා කරපු හොද වැඩ තියෙනව :lol::lol::lol: කියපන් බලන්ඩ සිරා කරපු එකම එක හොද වැඩක්,කියපන් බලන්ඩ දැන් අවුරුදු 2 ක්නෙ ජනාධිති වෙලා හරි කියපන් බලන්ඩ සිරා කරපු එකම එක හොද වැඩක්????:)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එහෙම නම් ලොකේ ක්‍රමයක් නැ මචන්. වරදට දඩය එකයි. උබ කියන හැටියට බස්කාරයෙක් වමෙන් දාලා දඩය 500යි, ගාමන්ට් කොල්ලෙක් බයික් එකේ දැම්මොත් වමෙන් 250යි, දොස්තර කෙනෙක් දැම්මොත් 25000යි, ඉන්ජිනේරුවෙක් දැම්මොත් 15000යි. රස්සාවක් නැති එකෙක් දැම්මොත් පුක් පාරයි. එහෙමද>?

    මම කිව්වෙ රටක ඒක පුද්ගල ආදායමේ ප්‍රමාණයට මිසක් එක එක මිනිහ හම්බකරන ප්‍රමානයක් ගැන නෙවෙයි.

    "For a first conviction, the cost of a New York speeding ticket can range between $45 and $600. For example, if you're speeding less than 10 miles over the limit, your ticket will usually be between $45 and $150. If you are speeding between 11 and 30 miles over the limit, your ticket will be in the $90 to $300 range."
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොක සිරා කරපු හොද වැඩ තියෙනව :lol::lol::lol: කියපන් බලන්ඩ සිරා කරපු එකම එක හොද වැඩක්,කියපන් බලන්ඩ දැන් අවුරුදු 2 ක්නෙ ජනාධිති වෙලා හරි කියපන් බලන්ඩ සිරා කරපු එකම එක හොද වැඩක්????:)
    මහින්දව හිරේ දැම්මේ නැ.. බැසිල් යනකොට එයාපොට් වැහුවේ නැ. බැසිල්ගේ නොනව එයාපොට් එකේ වෙනම කාමරේක ඩිටේන් කලේ නැ. ශිරන්තිට ඇෆ්සීයිඩි එන්න ලැජ්ජයි කිව්වම ඇදගෙන ආවේ නැ ගෙදරට ගිහින් කට උත්තර ගන්න කිව්වා.. ඊටීසී ............
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වරදක් උනත් 25 000 ක ගහන එක වැරදියි ඒක ප්‍රායොගික නැ.රේස් පදින්ඩ කොහෙද බන් කොලබ තැන් තියෙන්නෙ??? කියපන්කො බලන්ඩ මට, කොල්ලෙක් උනාම රේස් පදින්ඩ ඔනෙ නැතුව වයසට ගියාමද රේස් පදින්නෙ???
    කොල්ලෙක් උනාම 40 එලොල වැඩක් නැ බන් ගැනුත් ඔයිට වඩා හයියෙන් ස්කුටියෙ යනව.:P

    පාරෙ යන මිනිස්සුන්ගෙ ජීවිත අවධානමේ හෙලන දේවල් කල අය විතරමද කොල්ලෙ ? :dull: :dull:
    එතකොට කොල්ලෙක් උනාම කඳු නගින්න ඕන්නැද්ද උඹ නැගල තියෙද?
    කොල්ලෙක් වුනාම ප්ලේන් එකකිං පනින්න ඕන්නැද්ද උඹ පැනල තියෙද?
    කොල්ලෙක් වුනාම මුහුදු ගිහිං තියෙන්න ඕන්නැද්ද උඹ ගිහිං තියෙද?
    කොල්ලෙක් වුනාම ප්ලේන් එකක් එලෝල තියෙන්න ඕන්නැද්ද උඹ එලෝල තියෙද?
    උඹ alpha male කෙනෙක් කියල සමාජයට පෙන්නගන්නනෙ ඔය උත්සාහ කරන්නෙ නැතුව රේස් විතරක් පැදපු නැති පලියට ඌ කොල්ලෙක් වෙන්නෑ වගේ බොලඳ තර්කයක් පිළිගන්න තරං උඹ බබෙක් නෙමේනෙ ඒක උඹත් දන්නව මාත් දන්නව :dull: :dull:
    උඹ ඔය කරන්නෙ මිනිස්සුන්ගෙ තියෙන alpha male කෙනෙක් කියල පෙන්නන්න තියෙන ආශාව තමන්ගෙ දේශපාලන මතය ප්‍රචාරය කරන්න යොදාගන්න එකනෙ :rolleyes: :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම කිව්වෙ රටක ඒක පුද්ගල ආදායමේ ප්‍රමාණයට මිසක් එක එක මිනිහ හම්බකරන ප්‍රමානයක් ගැන නෙවෙයි.

    "For a first conviction, the cost of a New York speeding ticket can range between $45 and $600. For example, if you're speeding less than 10 miles over the limit, your ticket will usually be between $45 and $150. If you are speeding between 11 and 30 miles over the limit, your ticket will be in the $90 to $300 range."
    ලන්කාවේ ඒක පුද්ගල ආදායමට දඩ විතරක් හදලා තෙරුමක් නැනේ බන්. ලන්කාවේ සිස්ටම් එක වෙනස්නේ. එහෙනම් උබේ ඔය උදාහරනෙට නිව් යොකර් කෙනෙකුගේ ඒක පුද්ගල ආදායමයි, දයිනික ජීව්න වියදමයි දාපන්කො. එතකොට ඌ සෞක්යට ගෙවන ගානයි, ඩේලි මෙට්‍රො එකට ගෙවන ගානයි එක්ක බලපන් ලන්කාවේ මිනිහෙක් සතියක් හොයන සල්ලි. ඒ ෆොමියුලා එකට ලන්කාවේ හදන්න බැ. එහෙම උනොත් බස් ටිකට් එකක් නුගේගොඩ ඉද කොටුවට රුපියල් 750ක් විතර් වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දව හිරේ දැම්මේ නැ.. බැසිල් යනකොට එයාපොට් වැහුවේ නැ. බැසිල්ගේ නොනව එයාපොට් එකේ වෙනම කාමරේක ඩිටේන් කලේ නැ. ශිරන්තිට ඇෆ්සීයිඩි එන්න ලැජ්ජයි කිව්වම ඇදගෙන ආවේ නැ ගෙදරට ගිහින් කට උත්තර ගන්න කිව්වා.. ඊටීසී ............
    මහින්ද බැසිල් ගොට සිරන්ති වරදක් කරල තියෙනවනම් අල්ලන්නෙ නැතුව ඉන්න එක හොද දෙයක්ද බන්, හොරු අල්ලනවො කියාගෙන නේද ආවෙ???:baffled: ඔක උත්තර නෙමේ.පුලුවන් නම් කියපන් සිරා කරල තියෙන එකම එක හොද දෙයක්...සිරා කරපු එක හොදක් උබලට හොයා ගන්ඩ බැ නේද විලි ලැජ්ජාවක් නැද්ද බන් කඩේ යන්ඩ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාරෙ යන මිනිස්සුන්ගෙ ජීවිත අවධානමේ හෙලන දේවල් කල අය විතරමද කොල්ලෙ ? :dull: :dull:
    එතකොට කොල්ලෙක් උනාම කඳු නගින්න ඕන්නැද්ද උඹ නැගල තියෙද?
    කොල්ලෙක් වුනාම ප්ලේන් එකකිං පනින්න ඕන්නැද්ද උඹ පැනල තියෙද?
    කොල්ලෙක් වුනාම මුහුදු ගිහිං තියෙන්න ඕන්නැද්ද උඹ ගිහිං තියෙද?
    කොල්ලෙක් වුනාම ප්ලේන් එකක් එලෝල තියෙන්න ඕන්නැද්ද උඹ එලෝල තියෙද?
    උඹ alpha male කෙනෙක් කියල සමාජයට පෙන්නගන්නනෙ ඔය උත්සාහ කරන්නෙ නැතුව රේස් විතරක් පැදපු නැති පලියට ඌ කොල්ලෙක් වෙන්නෑ වගේ බොලඳ තර්කයක් පිළිගන්න තරං උඹ බබෙක් නෙමේනෙ ඒක උඹත් දන්නව මාත් දන්නව :dull: :dull:
    උඹ ඔය කරන්නෙ මිනිස්සුන්ගෙ තියෙන alpha male කෙනෙක් කියල පෙන්නන්න තියෙන ආශාව තමන්ගෙ දේශපාලන මතය ප්‍රචාරය කරන්න යොදාගන්න එකනෙ :rolleyes: :rolleyes:
    මොක ප්ලේන් එලවන්ඩ උබ හිතුවද මම මහා සල්ලි කාරයෙක් කියල, :lol:
    :lol:උබල ජීවත් වෙන්නෙ අහසෙ බන්, මම නම් මේ ලකාවෙ පොලොවෙ පය ගහල ජීවත් වෙන්නෙ, අපි උබල වගේ ප්‍රකොටිපතියි නෙමේ,උබලට 25 000 දඩේ මාසෙකට දෙසැරයක් උනත් ගෙවඩ ආදායම ඇති අපි එහෙම නෙමේ බන් සාමන්ය මිනිස්සු..අපි ඒකයි අපිටත් වඩා අසරන සාමාන්ය මිනිස්සු වෙනුවෙන් කතා කරන්නෙ උන් දවසෙම වාහන එලොල මාසෙට ගන්න සොච්චන් පඩිය දඩෙයක් විදිහට ගෙවන්ඩ වෙනවට අපි විරුද්දයි,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද බැසිල් ගොට සිරන්ති වරදක් කරල තියෙනවනම් අල්ලන්නෙ නැතුව ඉන්න එක හොද දෙයක්ද බන්, හොරු අල්ලනවො කියාගෙන නේද ආවෙ???:baffled: ඔක උත්තර නෙමේ.පුලුවන් නම් කියපන් සිරා කරල තියෙන එකම එක හොද දෙයක්...සිරා කරපු එක හොදක් උබලට හොයා ගන්ඩ බැ නේද විලි ලැජ්ජාවක් නැද්ද බන් කඩේ යන්ඩ.
    කඩේ යන්න උන් අපිට ගෙවනවයැ උබලට වගේ. ගෙව්වත් අවන්කවම උබ වගේ නම් මට ඔක කරන්න බැ. ඒ අතින් දෙන්න ඔනා ගෞරවේ උබට දෙන්න ඔනා. රාජ්ය සේවකයන්ගෙන් ගන්න පඩියට වැඩක් කරන එකෙක් මම ඔය දැක්කමයි. දැන් රජයේ සේවයේ නැති නිසා, පවුද්ගලික අන්ශයෙනුත් ඒ ගානම හම්බ වෙනවා ඇති මගෙ හිතේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොක ප්ලේන් එලවන්ඩ උබ හිතුවද මම මහා සල්ලි කාරයෙක් කියල, :lol:
    :lol:උබල ජීවත් වෙන්නෙ අහසෙ බන්, මම නම් මේ ලකාවෙ පොලොවෙ පය ගහල ජීවත් වෙන්නෙ, අපි උබල වගේ ප්‍රකොටිපතියි නෙමේ,උබලට 25 000 දඩේ මාසෙකට දෙසැරයක් උනත් ගෙවඩ ආදායම ඇති අපි එහෙම නෙමේ බන් සාමන්ය මිනිස්සු..අපි ඒකයි අපිටත් වඩා අසරන සාමාන්ය මිනිස්සු වෙනුවෙන් කතා කරන්නෙ උන් දවසෙම වාහන එලොල මාසෙට ගන්න සොච්චන් පඩිය දඩෙයක් විදිහට ගෙවන්ඩ වෙනවට අපි විරුද්දයි,

    ඉතිං උඹට ඔච්චර දෙයක් තේරෙනව නං උඹට තේරුං ගන්න බැරිද උඹට වගේ රේස් පදින්න බයිසිකල් නැති උනුත් ඉන්නව කියල ? :dull: :dull:
    මට හෙන සැකයි උඹ මං හෙන alpha male කියල පෙන්නගන්න හදන්නෙ ඇයි කියල ? :baffled: :baffled:
    මනෝ වෛද්‍යවරු ලියල තියෙන දේවල් වල හැටියට නං ඔහොම තමං alpha male කියල උලුප්පල දක්ව දක්ව සමාජයට පෙන්නගන්න හදන්නෙ තමන් අවට ඉන්න අයට වඩා තමන් දුර්වලයි කියල හිතේ විශ්වාසයක් තියෙන අයටලු :rolleyes: :rolleyes:
    ඇත්ත කියපං උඹ ආශ්‍රය කරන අය උඹට වඩා හොඳට රේස් පදිනව නේ ? :baffled: :baffled: