බස් = ගැමුණු

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද බැසිල් ගොට සිරන්ති වරදක් කරල තියෙනවනම් අල්ලන්නෙ නැතුව ඉන්න එක හොද දෙයක්ද බන්, හොරු අල්ලනවො කියාගෙන නේද ආවෙ???:baffled: ඔක උත්තර නෙමේ.පුලුවන් නම් කියපන් සිරා කරල තියෙන එකම එක හොද දෙයක්...සිරා කරපු එක හොදක් උබලට හොයා ගන්ඩ බැ නේද විලි ලැජ්ජාවක් නැද්ද බන් කඩේ යන්ඩ.

    ube ase andai kiyala anith minussu palida ban :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොක ප්ලේන් එලවන්ඩ උබ හිතුවද මම මහා සල්ලි කාරයෙක් කියල, :lol:
    :lol:උබල ජීවත් වෙන්නෙ අහසෙ බන්, මම නම් මේ ලකාවෙ පොලොවෙ පය ගහල ජීවත් වෙන්නෙ, අපි උබල වගේ ප්‍රකොටිපතියි නෙමේ,උබලට 25 000 දඩේ මාසෙකට දෙසැරයක් උනත් ගෙවඩ ආදායම ඇති අපි එහෙම නෙමේ බන් සාමන්ය මිනිස්සු..අපි ඒකයි අපිටත් වඩා අසරන සාමාන්ය මිනිස්සු වෙනුවෙන් කතා කරන්නෙ උන් දවසෙම වාහන එලොල මාසෙට ගන්න සොච්චන් පඩිය දඩෙයක් විදිහට ගෙවන්ඩ වෙනවට අපි විරුද්දයි,
    ප්ලේන් එලවන්නේ සල්ලිකාරයොද බන්. අනාතයි.. සල්ලිකාරයෙක් නම් පැය 12-14 ටින් කැන් එකකට හිරවෙලා අඩි 30000ක් විතර උඩ ඉන්නවද? සල්ලි නැති නිසා නේන්නම් ඔයි පයිලට්ලා ඒ රස්සාව කරන්නේ. උබලට අනේ මන්දා බන්. ප්ලේන් එක ලොකුඉ යන්නේ උඩින්, ඒ නිසා ඒක සල්ලිකාරයො එලවනවා ඇති.. ටහිකෙන ලොජික් ඔයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    15241187_1216673188368730_1219549750521496164_n.png

    සිරාවටම.මාරම නිදහසක් තියෙන්නේ පාරේ.
    ඒ උනාට ත්‍රීවිල් එකක් මාව හප්පන් ගියා.උනුත් නැත්නම් පාර නියමයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මොක ප්ලේන් එලවන්ඩ උබ හිතුවද මම මහා සල්ලි කාරයෙක් කියල, :lol:
    :lol:උබල ජීවත් වෙන්නෙ අහසෙ බන්, මම නම් මේ ලකාවෙ පොලොවෙ පය ගහල ජීවත් වෙන්නෙ, අපි උබල වගේ ප්‍රකොටිපතියි නෙමේ,උබලට 25 000 දඩේ මාසෙකට දෙසැරයක් උනත් ගෙවඩ ආදායම ඇති අපි එහෙම නෙමේ බන් සාමන්ය මිනිස්සු..අපි ඒකයි අපිටත් වඩා අසරන සාමාන්ය මිනිස්සු වෙනුවෙන් කතා කරන්නෙ උන් දවසෙම වාහන එලොල මාසෙට ගන්න සොච්චන් පඩිය දඩෙයක් විදිහට ගෙවන්ඩ වෙනවට අපි විරුද්දයි,

    උඹ සාමාන්‍ය මිනිස්සු ගැන නේ කතා කරන්නෙ ?? ඉතිං යකො ඔය පාරෙ වැරදියට ගිහින් ඇක්සිඩන්ට් වෙන්නෙත් බොහොමයක් අය සාමාන්‍ය මිනිස්සු තමා. සමහරු වැරැද්දක්වත් නොකර ජීවිතෙන් වන්දි ගෙවනවා. ඉතිං මෙ දඩෙ නිසා ඇති බයට අපෙ උන් සැළකිල්ලෙන් පාරෙ යන්නෙ නැද්ද වාහන එලවන උන් ? සොච්චම් පඩ්යෙන් දඩෙ ගෙවන්න ඔනෙ නැහැ වැරදි නොකර කිව්ව විදියට යනවානම්. දඩෙට බය වැරදි කරන උන්. :angry::angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ube ase andai kiyala anith minussu palida ban :rolleyes:

    ප්ලේන් එලවන්නේ සල්ලිකාරයොද බන්. අනාතයි.. සල්ලිකාරයෙක් නම් පැය 12-14 ටින් කැන් එකකට හිරවෙලා අඩි 30000ක් විතර උඩ ඉන්නවද? සල්ලි නැති නිසා නේන්නම් ඔයි පයිලට්ලා ඒ රස්සාව කරන්නේ. උබලට අනේ මන්දා බන්. ප්ලේන් එක ලොකුඉ යන්නේ උඩින්, ඒ නිසා ඒක සල්ලිකාරයො එලවනවා ඇති.. ටහිකෙන ලොජික් ඔයි.

    අදත් එකෙක් පු* පලා ගැනිමෙ පෙරනිමිති දිස් වෙනවා .:lol::lol::lol::lol:

    ඔකගෙ බයි ලොජික් බන්. විමල් වීරවංශගෙ ගු කාලා කාලා මොලෙ කුරුවල් වෙලා එකයි ඔය වගෙ ගොන් තර්ක දාන්නෙ. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Akashtharinda

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මිනිස්සුන්ට දරා ගන්ඩ පුලුවන් වෙන්ඩ දඩ ගහන්ඩ ඔනෙ, රියදුරෙක්ගෙ මාසික වැටුපටත් වඩා දඩ ගැහුවම ඒ මිනිස්සු කන්නෙ වහද?? උබලගෙ පාන්ඩුවෙ උන් නම් මහ බැකුව හොරා කාල හරි හොදට කාල ඇදල ඉන්නෙ , ඒ වගේද අර අහිසක මිනිස්සු.. කුරුදුවත්ත මානසිකත්වයෙන් පෙලන ආණ්ඩුවට පැවැත්මක් නැ....:no::no:

    වහ කන්න වෙන හින්දා හරි උන් පාරේ විනයක් ඇතුව යයිනේ එතකොට.පාරේ වැරදි කරලා අනිත් මිනිස්සුන්ව මරලා උන්ගේ පවුල්වල එවුන්ට වහ කන්න සිද්ද වෙනවට වඩා හොඳයි වැරදි කරන එවුන්ගේ පවුල් වල එවුන් වහ කන එක.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    වහ කන්න වෙන හින්දා හරි උන් පාරේ විනයක් ඇතුව යයිනේ එතකොට.පාරේ වැරදි කරලා අනිත් මිනිස්සුන්ව මරලා උන්ගේ පවුල්වල එවුන්ට වහ කන්න සිද්ද වෙනවට වඩා හොඳයි වැරදි කරන එවුන්ගේ පවුල් වල එවුන් වහ කන එක.

    :yes:

    දඩය ටිකක් ඇඟට දැනෙන ගානක් වෙන්න ඕනේ බන්. නැත්නම් ගණන් ගන්නේ නැහැ එකෙක්වත් මාර්ග නීති. පාරේ හරියට යන එකා හැමදාම අනාථයි. නීති කඩන් යන එවුන් කිසි ගානක් නැතුව ඕනේ ඕනේ විදියට යනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අදත් එකෙක් පු* පලා ගැනිමෙ පෙරනිමිති දිස් වෙනවා .:lol::lol::lol::lol:

    ඔකගෙ බයි ලොජික් බන්. විමල් වීරවංශගෙ ගු කාලා කාලා මොලෙ කුරුවල් වෙලා එකයි ඔය වගෙ ගොන් තර්ක දාන්නෙ. :rofl::rofl::rofl:
    මේකා එක්කො ගුලිකාලා. එහෙම නැත්තම් මාතර පැත්තේ හොද කට්ටඩියෙක් මැදමුලනෙන් නූලක් පන්නලා මූට..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහින්ද කියන්නෙ පිරිමියෙක් බන් පම්පියො වගේ යටි කූට්ටු වැඩ වලින් කවදාවත් බලේ ගන්නෙ නැ. පේනවනෙ හද පක්ශෙ හදන්නෙ එලිපිට දැන් කියන්ඩ එපා ඒකට චන්දෙ හම්බෙන් නැ කියල ඒක අපි බලමු මැතිවරනයකදි, ඒවගේ තමයි මහින්ද කුමන්ත්‍රන කරල බලේ ගන්න තැනට කවදාව්ත් වැටෙන් නැ, ඒව කරන්නෙ නිවට සිරා වද පොනිල වගේ කොන්ද පන නැති පාහරයො, මහින්ද කියන්නෙ කෙලින් වැඩ කරන මිනිහෙක්.....

    25 000 දඩේ ගැහුවෙ මහින්දද නැනෙ, දඩේ ගහද්දිම මීහරක් පාලකයො දැනගන්ඩ ඔනෙ මේකට මිනිස්සු කැමති වෙන්නෙ නැ කියල, එක්කො ස්ටයික් කරන්ඩ කලින් 25 000 දඩේ අයින් කරා කියල කියන්ඩ ඔනෙ ඒ මොකුත් නැනෙ, පාන්ඩූව ඉල්ලගෙනම නානවනම් අපි මොකද කරන්නෙ????

    යකෝ බස් කාරයන්ටයි ත්‍රීවීල් කාරයටයි ඕනිවිදියට වැඩකරන්න ඕනිනම් මොකටද ආණ්ඩුවක් පත් කරන්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes:

    දඩය ටිකක් ඇඟට දැනෙන ගානක් වෙන්න ඕනේ බන්. නැත්නම් ගණන් ගන්නේ නැහැ එකෙක්වත් මාර්ග නීති. පාරේ හරියට යන එකා හැමදාම අනාථයි. නීති කඩන් යන එවුන් කිසි ගානක් නැතුව ඕනේ ඕනේ විදියට යනවා.

    වහ කන්න වෙන හින්දා හරි උන් පාරේ විනයක් ඇතුව යයිනේ එතකොට.පාරේ වැරදි කරලා අනිත් මිනිස්සුන්ව මරලා උන්ගේ පවුල්වල එවුන්ට වහ කන්න සිද්ද වෙනවට වඩා හොඳයි වැරදි කරන එවුන්ගේ පවුල් වල එවුන් වහ කන එක.
    සිරාවටම උබලා කිව්වේ ඇත්ත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්ලේන් එලවන්නේ සල්ලිකාරයොද බන්. අනාතයි.. සල්ලිකාරයෙක් නම් පැය 12-14 ටින් කැන් එකකට හිරවෙලා අඩි 30000ක් විතර උඩ ඉන්නවද? සල්ලි නැති නිසා නේන්නම් ඔයි පයිලට්ලා ඒ රස්සාව කරන්නේ. උබලට අනේ මන්දා බන්. ප්ලේන් එක ලොකුඉ යන්නේ උඩින්, ඒ නිසා ඒක සල්ලිකාරයො එලවනවා ඇති.. ටහිකෙන ලොජික් ඔයි.
    රස්සවට කරන්න දේද අරු ඇහුවෙ මෝඩ කමෙන්ට දෙන්ඩ එපා :no::no: අහපු ප්‍රශ්නෙ දිහා බලල කමෙන්ට් කරපන්...:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ බස් කාරයන්ටයි ත්‍රීවීල් කාරයටයි ඕනිවිදියට වැඩකරන්න ඕනිනම් මොකටද ආණ්ඩුවක් පත් කරන්නේ
    ඇයි ආණ්ඩුව පත් කරන්නෙ එරොපෙන් ඇවිත් චන්දෙ දීලද??? ත්‍රිවිල් කාරයන්ට බස් කාරයන්ට චන්ද බලය නැද්ද උන් කල්ල තෝනිද ඔච්චර අමානුසික වෙන්ඩ එපා..:no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    ලොකෙ කිසිම ආණ්ඩුවක් මිනිස්සුන්ගෙ යහපතට වැඩ කරන්නෙ නැහැ .ආදයම් වියදම් ගසාකෑම් කොමිස් අතර දොළනය වෙනවා මිසක්. එත් මෙ තීරණෙට මන් එකඟයි .:rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වරදක් උනත් 25 000 ක ගහන එක වැරදියි ඒක ප්‍රායොගික නැ.රේස් පදින්ඩ කොහෙද බන් කොලබ තැන් තියෙන්නෙ??? කියපන්කො බලන්ඩ මට, කොල්ලෙක් උනාම රේස් පදින්ඩ ඔනෙ නැතුව වයසට ගියාමද රේස් පදින්නෙ???
    කොල්ලෙක් උනාම 40 එලොල වැඩක් නැ බන් ගැනුත් ඔයිට වඩා හයියෙන් ස්කුටියෙ යනව.:P

    ඒකට රේස් පදින ට්‍රැක් එකකට පලයන් නිකන් පාරේ යන මිනිස්සුන්ව මරන්නේ නැතුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො තාම සිරා කරපු එකම එක හොද වැඩක්වත් කාටව්ත් හොයා ගන්ඩ බැරි උනාද????? :lol::lol::lol::lol: නොදකින් :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේකා එක්කො ගුලිකාලා. එහෙම නැත්තම් මාතර පැත්තේ හොද කට්ටඩියෙක් මැදමුලනෙන් නූලක් පන්නලා මූට..

    i wonder why people are going after malinda this much .. hodata weradi daka daka mehema moda minussu inna ratata. ai ban mum ekek allan dagalanne. api oya mokawath sure ne. politics is kind of a game. mun mara kamtii game eheka itton wenna :no::( im not sure anybody in this politics we can't justify anyone like this..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ සාමාන්‍ය මිනිස්සු ගැන නේ කතා කරන්නෙ ?? ඉතිං යකො ඔය පාරෙ වැරදියට ගිහින් ඇක්සිඩන්ට් වෙන්නෙත් බොහොමයක් අය සාමාන්‍ය මිනිස්සු තමා. සමහරු වැරැද්දක්වත් නොකර ජීවිතෙන් වන්දි ගෙවනවා. ඉතිං මෙ දඩෙ නිසා ඇති බයට අපෙ උන් සැළකිල්ලෙන් පාරෙ යන්නෙ නැද්ද වාහන එලවන උන් ? සොච්චම් පඩ්යෙන් දඩෙ ගෙවන්න ඔනෙ නැහැ වැරදි නොකර කිව්ව විදියට යනවානම්. දඩෙට බය වැරදි කරන උන්. :angry::angry::angry:
    ආහ් කටාර් පොන්සිය අද කටාර් වලට සිකුරාදද??? :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රස්සවට කරන්න දේද අරු ඇහුවෙ මෝඩ කමෙන්ට දෙන්ඩ එපා :no::no: අහපු ප්‍රශ්නෙ දිහා බලල කමෙන්ට් කරපන්...:confused::confused:
    උබ මොනවද කිව්වේ ඌට. කොල්ල්ක් නම් ස්කූටි පැදලා හරියන්නේ නැ, නීති කඩාගෙන පාරේ යන්න ඔනා. ඉස්සර උබලගේ කාලේ පොලිසියෙන් ඇල්ලුවේ නැ දැන් අල්ලනවා ඒ නිසා යන්නේ නැ. උබ ඒ වගේ කොල්ලෙක්, අනිත් උන් සොන්නයො කියලනේ කිව්වේ. මාත් අහන්නේ ඒකම තමා. ප්ලේන් එලවන ඔක්කොම ජොලියට එලවන්නෙත් නැ රස්සාවට එලවන්නෙට‍්රහ් නැ. පාරේ යන උනුත් එහෙමයි.. බස්කරයා රස්සාවට බස් එලවන එකෙක්. කාර් එකක යන්න පුලුවන් ජොලියට වාහන එලවන එකෙක්. හැබැයි කාර් එකේ ජොලියට වාහන එලෙව්වට බස් එකේ එකා ජොලියට පාරේ වාහන එලවලා හරියන්නේ නැ. තමන්ගේ රස්සාව තමන්ට නීතියට කරන්න බැරි නම් හොදම දේ රස්සාවෙන් අයින් වෙන එක. කවුරුහරි බස් එලවන එකෙක් හිතනවනම් වමෙන් ඉස්සර නොකර මට වාහන එලවන්න බැ කියලා ඌ ඩ්‍රයිවර් රස්සාව තොරගන්න එක නීතියේ වැරැද්දවත්, දඩට අඩු කරන්නවත් කාරනාවක් නෙමෙයි.. ඉලක්කෙට වෙඩි තියාගන්න බැරි කොල්ලෙක් හමුදාවට බැදිලා සත්ගුරට කියන්නේ නැනේ, ඔයි මට ඉලක්කෙට තියගන්න බැ තමුසෙව මරන්න තව පොඩ්ඩක් ලගට වරෙන්කො කියලා. ඌට වෙඩි තියගන්න බැරි නම් උගේ ජොබ් එකේ ඌ ෆේල්..