බස් ජැක් ගහන ආකාරය

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    බස් ජැක් ගහන ආකාරය

    [FONT=&quot]මිනිස්සු තමන්ගේ ලිංගික අසහනය නැති කරගන්න විවිධ දේවල් කරනවා.....[/FONT][FONT=&quot]:eek::eek::oo::oo:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලංකාව වගේ රටක බස් ජැක් කියන්නේ [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]සදහා කරන ප්‍රසිද්ධ දෙයක්.ඒ ගැන නැවත නැවත කියන්න ඕනා නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]:eek::shocked:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේක ගැන හුගාක් මහන්සි වෙලා හොදට හැම පැත්තක් ගැනම හිතලා ලියපු ලිපියක් මම අහම්බෙන් ​වගේ [/FONT][FONT=&quot]blog [/FONT][FONT=&quot]එකක කියෙව්වා.ඉතාම හොද ලිපියක්.කියවලම බලන්න.......[/FONT]
    [FONT=&quot]මේ ලිපියේ සියලු ගෞරවය අදාල ලිපිය ලියු අන්සතු දිනපොත [/FONT][FONT=&quot]blog [/FONT][FONT=&quot]එකේ රචකයාට හිමි විය යුතුයි............[/FONT]
    :):)




    බස් ජැක් ගහන ආකාරය

    මේ කියන්නට යන්නේ බස්වල ටයර් හුලං ගිය විට ටයර් මාරු කිරීමට හෝ බස් අලුත්වැඩියා කටයුතු වලට එසවීමට හෝ භාවිතා කරනු ලබන හයිඩ්‍රොලික් හෝ මැකනිකල් ජැක් නොවේ."කාන්තාවන්ට බස් රියවලදී වන හිංසනය" ලෙස ශාස්ත්‍රිය භාෂාවෙන් විදහා දක්වන සාමාන්‍ය ව්‍යවහාරයේ බස් ජැක් ලෙස හඳුන්වනු ලබන සිද්ධියයි..

    නාකි අය සහ අංකල්ලා ජැක් ගහන්න පෙළඹෙනවා වැඩි ඇයි. .
    මෙහිනම් ඇත්තේ එක්තරා සංකීර්ණ තත්වයකි..අවුරුදු 45න් පසු කාන්තාවනගේ ආර්ථවහරණයෙන් පසු ඔවුන්ගේ ලිංගිකමය ආශාව සීඝ්‍රයෙන් පහල යන අතර පිරිමින්ගේ එසේ දැඩිපහල යෑමක් සිදු වන්නෙ නැත..අවුරුදු 40න් පසු තවදුරත් ඔවුන් සමාජයේ සෙල්ලක්කාරයන් ලෙස නොසලකන අතර ගෞරවනීය පුරවැසියන් ලෙස සලකයි..එහෙත් ශරීරයෙන් සහ පෙනුමෙන් ඔවුන් වයසට ගියත් ලිංගික ආශාව අතින් නම් වැඩිමහලු පුරුෂයන් එම වයසේම කාන්තාවනට වඩා බොහෝ සෙයින් ඉහලින් සිටී.මෙම කාරනාව නිසා එම වයසේ අයවලුන්ට සිය බිරිය කෙරෙන් සංතෘප්ත වීමේ හැකියාවක් නොමැති තත්වයක් උදා වෙයි.ලංකාවේ මෙන්ම වෙනත් රටවලද ගණිකාවන් සොයායන්නන් ගෙන් විශාල ප්‍රතිශතයක් මැදි විය සහ මහලු විය පසුකරන අයවලුන් වෙයි.කොටින්ම ලංකාවේ නම් වැඩිපුරම කාම සිනමාපට නැරඹිමට සිනමා හල් කරා ඇදී එන්නේ මැදි විය සහ මහලු විය අතර වැඩිමහලු පිරිස වෙයි..එක් අතකින් ඔවුනට පරිඝනක ඩීවීඩි හරහා මේ අවස්ථා ලබා ගැනීමේ තාක්ෂනික දැනුම ගැටලුවක්ද ඇති නිසා තරුණයින්ට වඩා නාකි පිරිස සිනමා හල් කරා එනවා වන්නට පුලුවන.අංකල්ලා ජැක් ගැසීමට නැඹුරු බවට අපට ඇසෙන්නේ බොහෝවිට කාන්තාවනගෙන්ම වෙයි.තරුණ කාන්තාවන් සමහර විට තරුණ පුරුෂයින්ට මනාප විය හැකි වුවත් ජේෂ්ඨ පුරවැසියන් වන අංකල්ලා සහ නාකි අය නොදිරවීම එක්තරා හේතුවක් විය හැක.සිය මාමා බාප්පා පියා සීයා වයසේ සිටින අය කෙරෙහි මෙවන් දෙයක් සම්බන්ධයෙන් එකඟ වීම අප සංස්කෘතිය (එසේ එකක් නෑත) විසින් නොගැලපෙනවා යයි කියන ජනකාන්ත මතයද හේතු වනවා ඇත.

    ජැක් ගැසීමේ භූගෝලීය පසුබිම..
    අප ආසියානු සමාජය තුල සංකර යැයි පොදුවේ හඳුන්වනු ලබන, අමෙරිකානු සහ යුරෝපය ඇතුලු බටහිර රටවලදී ඇත්තෙන්ම බස් හෝ පොදු ප්‍රවාහන සේවා තුල එක් අයෙකුගේ ඇඟේ තව අයෙකු වැදීම පවා පිලිකුල් සහගත දෙයක් ලෙස හඳුන්වයි.ඒරටවල බොහෝ විට පොදු ප්‍රවාහන සේවාවල ආසන ආසන තනා ඇත්තේ මිනිසුන්ට නිසා ඒවායෙහි වාඩි වී ගමන් ගන්නා කෙනෙකුට පවා තවත් කෙනෙකුගේ ඇඟේ නොගෑවි ගමන් කල හැකිය.එහෙත් ලාංකීය දුරගමන් සේවා බස්වල ඇඟේ නොගෑවි යෑමට නම් විශේෂ තහඩු කැබැල්ලක් වත් රැගෙන යා යුතුය..මන්ද ඒ ආසන තනා ඇත්තේ ස්කුබි ඩූ වැනි කතාකරන ඇවිදින දිග බල්ලන්ට වන තරම් කුඩාවට වන හෙයිනි.අනෙක් කරුන නම් අප ඇතුලු දකුනු ආසියා සහ පිලිපිනය ඉන්දුනීසි,යාව වැනි රටවල ප්‍රවාහන සේවාවන්හ ිඇති අධික මගී තදබදයයි..මෙවන් තදබදයක් තුල හාමුදුරු කෙනෙක් නැග්ගත් වාඩි වීසිටින අය උන්දැගේ අතේ පවා සමහර විට යන්නට සිදු වෙයි.නවසීලන්තයේ දුම්රිය සේවයේ සේවයකරන මා දන්නා හඳුනන කෙනෙකු පැවසුවේ ඔවුන්ගේ කාලසටහන් කලින් කලට වෙනස් වන බවයි..ඒ වෙනස් වන කාලසටහන් වෙබ් අඩවි හා වෙනත් මාර්ග වලින් අනෙක් මහජනයාට දැනුම් දෙනු ලැබේ..එසේම යම්කිසි තදබද පවතින අවස්ථාවක් නම් ඒ අදාල දුම්රිය ස්ථානාධිපති සහ නිලධාරින්ට එවේලේම අමතර දුම්රිය හෝ මැදිරි එක් කර ගැනීමේ පහසුකම ඔවුන්ට තිබේ..මා දන්නා කාලයක සිට රුහුනු කුමාරි දුම්රිය 3.50ට කොටුවෙන් පිටත් වෙයි..කොළඹ සිට මාතර දක්වා නොකැඩී(එනම් බැස වෙනත් දුම්රියටකට මාරු නොවිය යුතු) අවසාන දුම්රිය රුහුනු කුමාරි වෙයි..ඉන් පසු මාතර දක්වා යන දුම්රියටකට ගොඩ වුවොත් අනිවාර්යෙන් ගාල්ලේදී වෙනත් දුම්රියකට මාරු විය යුතුය..එසේම උඩ මාර්ගයේ නාවලපිටියෙන් එහාට දුම්රිය යන එන වෙලාව කියන්නට ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන් භාවිතා කරන්නේ කාලගුණ වාර්තාව කියන ක්‍රමවේදයකි..එන්නත් පුලුවන් සමහර වෙලාවට හවස් වෙලා කෝච්චියක්”..ඉදින් මෙවැනි කාරනා නිසා කාන්තාවක් නොව පිරිමියෙක්ට පවා තව කෙනෙකුගේ ඇඟේ නොගෑවී පොදු ප්‍රවාහන සේවා වල ගමන්කිරීම නම් සිදුනොවන දෙයකි..
    සාමාන්‍යයෙන් බටහිර සහ සංවර්ධිත ලෙස හඳුන්වන රටවල පොදු බස් සේවා වල කාන්තාවන්ට හෝ පිරිමින් ට හින්සා කරන්නේ අවුල්ම මානසික මට්ටමක් සහිත පුද්ගලයින් වෙයි.මන්ද ඒ රටවල අපට මෙන් තදබදයක් නැති බැවිනි.එබැවින් ඔවුන්ට අනුව කාන්තාවකගේ ඇඟේ යන්තම් වැදීමත් එක්තරා අයුරක හිංසනයකි.සමාජිය පසුබිම සලකා නොබලා නීති කට් කර පේස්ට් කරගන්නා අපේ නීති විශාරදයෝ ඒ රටවල නීති අපේ පොත්වල ඔබති.දකුණු ආසියානු රටවල සහ ඉන්දුනීසියාව පිලිපීනය යන රටවල බස්වල ජැක් ගැසීම අනෙක් රටවලට සාපේක්ෂව වැඩිය.

    ජැක් ගැසීමට පෙලඹෙන්නේ ඇයි..
    සරල ලෙස පෙනුනත් මෙය විස්තර කිරීමට පොතක් ලිවීම තරම් අමාරු කාරියක්..ප්‍රවීන ගායක නලින් පෙරේර මහත්තය කියන විදියට මේක ඇවිල්ල සැපට හොඳට කන්න දීල දීල පස්සට අමුඩ හරි පොරොප්ප හරි ගහගන්න කියන අමුතු සමාජයක්..අපි නිතර දෙවෙේල දකින්නේ එකක් නමුත් අපිට ඉන්නෙ වෙන්නෙ වෙන තැනක..සිංහලෙන් කිව්වොත් අපි උදේ ඉඳන් රෑවෙනකල් ලව් දකිනව ටී වී එකේ ඒත් අපි ලව් කරන්න ගියොත් තියෙන්න් වෙනමම ලෝකයක්..පේරාදෙනිය පාක් එකේ කොල්ලයි කෙල්ලයි නටනව ෆිල්ම් වල පෙන්නුවට අපි ඒකට ගියොත් සහකාරිය හෝ සහකරු එක්ක එක විනාඩි 5ක් එක තැනක වාඩි වෙල ඉන්න දෙන්නෙ නෑ..බස් එකක ගියත් පෙම්වතුන් දිහා කස්ටිය බලන්නෙ බරපතල වැඩ සහිතව සිරබාරයට යොමුවුන පුද්ගලයින් දිහා බලනව වගේ ඇසකින්.මේ සමාජෙම දොරමඬලාවට ඇවිල්ල "හව් ටු ප්ලෑන් අවර් ලිව්ස්" නැතහොත් අපේ දිවිය යහපත් කරගන්නේ කෙසේද කියන දේශක අයගේ පෞද්ගලික් ජීවිතේ එක්ක බලනකොට අර දොරමඬලාවට වැඳගෙන අහන් ඉන්න බහුතරයගෙ ජීවිත ගොඩක් හොඳයි. ඔවුන්ගෙ ජීවිතත් එක්ක සන්සන්දනය කරල බලනකොට.බස් ජැක් කරැමාන්තෙත් ඒ වගේ සමහර වෙලාවට. දූ දරුවො පිරිවරන් සිල් ගන්න හතර පෝයට පන්සලට ඇදෙන උපාසක උන්නැහේ බස් එකට නැග්ගම කොයි වෙලාවෙ මේ බස් එක තදවෙයිද කියල බලන් ඉන්නව..ඒ වගෙම කාන්තා හිංසනය ගැන දේශනා තියන සුපිරි පැලැන්තියෙ ගෑනු අයට පේන්න තමුන්ගෙ පොඩ් පුතා කෙනෙක් වත් නොතියන්න සමහර දෙමව්පියො පෙළඹිලා ඉන්නව මොකද නෝන ඒ තරමට සුවර් නැති නිසා.
    සාමාන්‍ය පොදු පිලිගැනීම අනුව පීඩනය වැඩි සමාජ ස්ථරවල ලිංගික දේට වන නැඹුරුව අනේක ස්ථරවලට වඩා වැඩියි.සරලවම සැලකුවොත් දුර ඉඳල ටියුෂන් එකට බස් එකේ එන..ගාමන්ට් එකට ගිහින් කීයක් හරි හොයාගන්න යන අය,තව හරි ලස්සනට ඇඳල තිබුනට ඔපීසිවල උදේ ඉඳන් රෑවෙනකල් කටු කන අයට සෙක්ස් වලට කියල විශේෂ වෙලාවක් වෙන්කරගන්න ඔවුන්ගෙ ආදායමයි කාලයයි ඉඩදෙන්නෙ නෑ..ඉතින් එක දවසක් දෙකක් පෙළඹවීමෙකින් හරි හේත්තුව දාන්න පුරුදුවන කෙනා හෝ හේත්තුව ලබන්න පුරුදුවන කෙනා අනේ නිකන් යන එකේ කවුරුත් දැක්කෙ නැතොත් මොකද ?කියන ආකල්පයට කෙලින්ම යොමුවෙනව..ජැක් කියන එක මර්ධනය කල යුතුයිකියල කොයිතරන් කෑ ගැහැවත් මේ දැන් මම බස් එකක නැග්ගත් ඒකට යොමුවෙන අය දුසිමක් උනත් සොයාගන්න පුලුවන් තරමට දැන් තත්වෙ සුලබ වෙලා..

    ජැක්වලට යොමුවන පරිසරය
    බස් එකක පිරිමි ගොඩක් ඉන්න වෙලාව වෙන්නෙ රෑ තමා සාමාන්‍යයෙන්..හිටගෙන යන බස් එකක නම් ඒ වෙලාවෙ ගෑනු කෙනෙක් නොයන එක හොඳයි, තව ගෑනු අය නැත්නම්..මා රාත්‍රි බස්වල ගමන් කරන කෙනෙක් විදියට ගෑනු අය ට බස් නවත්වන්නත් සමහර රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්වරු අකමැතිය් මේ වගේ වෙලාවට.මොකද ඒ අයට වලි බේරන්න වෙන නිසා..සාමාන්‍යයෙන් ගැහැනු ගොඩක් වැඩි බස්වලත් පිරිමි ගොඩක් වැඩි බස්වලත්(දවල්ට) හිටගෙන යනකොට ජැක් සිස්ටම් සෙට් වෙනව අඩුයි..ගෑනු වැඩි බස්වල ගෑනු අය පොඩ්ඩක්වත් කැමති නෑ ඉඩක්දෙන්න මොකද අනික් ගෑනු අය හිනාවෙයි කියන බයනිසා..පිරිමි වැඩි උනාම වෙන්නෙ නිකම් ඉන්න එකේ ටිකක් බර හරි ෂෙයාර් කරගන්න කියල පොඩ්ඩක් හේත්තුවෙන්න දුන්නම පෙරහැරක් පිරිමි එනව ඇතිල්ලෙන්න..ඒත් වාඩිවෙලා වෙන සිද්දිවලට නම් එහෙම බාධාවක් නෑ..දුරබස්වල කාලයක් තිස්සේ යන අයට තමුන්ගෙ ජීව්තේ එකම වතාවක් හරි මේවගේ දෙයක් සෙට් වෙල ඇති..කාර්යාල සේවයට ක්ලාස්වලට උදේ හවස කාර්යබහුල වෙලාවන් බාවිතා කරන අය ජැක් වලට දැඩි ලෙසම වෛර කරන්න ගියොත් ඇත්තටම වෙන්නෙ ත්‍රී වීල් එකක් අරන් යන්න තමා ...ඒතරමට මේක දැන් කොමන් සින්ස් එකක් වෙල ඉවරයි..පෙම්වතුන් නම් ඒ සි බස්වලට ඇදෙන්නෙ එලියෙ රස්නෙ නිසාම නෙමෙ..එකක් කවුරුහරි දකී කියන බය.අනික පෞද්ගලිකත්වය ආරක්ෂාකරගෙන යම්තාක් දෙයක් හෝ කරගැනීමට හැකිවීම.

    බස්වල යන හැමෝම ජැක් ගහනවද??
    ඇත්තෙන්ම එහෙමම නෑ..සමහර ගෑනු අය මේ වගේ බස්වල යන්න කැමති නෑ..සමහර පිරිමින් කියනව මට ඇහිල තියෙනව මහ පතන් සරීර වතුර පුරවපු සොපින් බෑග් වගේ ඇගේ ගෑවෙන නිසා ඒ කෝච්චියෙ යන්න බෑ කියල.අපි ස්වභාවයෙන්ම ප්‍රෝග්‍රැම් කරල තියෙන්නෙ අමුතු විදියට...ටිකක් හිතවත් පිරිමියෙක් අතින් ඇල්ලීම කියන්නෙත් පට්ටම කේස් එකක් සමහර ගර්ල්ස්ලට.ඉතින් එහෙම අය කරන්නෙ එක්කො බස්වලට ආයුබෝවන් කියල වෙන වාහනයක් හොයා ගන්න එක නැත්නම් දිනපතා වලි දමමින් යෑම හෝ ඉඳගෙන යන සීට් වල පමණක් යෑම..සාමාන්‍යයෙන් අනෙක් බස්වලට වඩා 138 බස්වල මේ කේස් අඩුයි ..බස් ගනනින් වැඩි නිසා බස් ලෝඩ් වන ප්‍රමාණය අඩුවීම.එක් එක් ස්ථානවලින් බස් වලට නගින බහින පිරිස නිසා වෙනස්වන ගනනක් බස් එක තුල රැදීම දක්වන්න පුලුවනි..නමුත් සමහර බස් එහෙම නෙමෙයි නගිනකොට ම කොන්ද කෑ ගහනව අර හන්දිය ළගින් එහා නගින්න කියල.එතකොට ඒ හන්දිය දක්වා බස් එක කට කපල..මේ වෙලාවට ලස්සනට ඇඳල ඉන්න ඔෆිස් ගර්ල්ස්ලට බුලත්විඩ කන සිගා බොන උනුත්,,,හොඳ ස්මාට් වට පේන කොල්ලන්ට හුචක්කු මෙන් ලස්සනට පේන ගෑනු අයත් ගේන්නේ පුදුමාකාර නිවනක් සිතට..වැඩ ඉවරවෙලා මාන්සියෙන් ගෙදර යන්න ආවම ගොඩක් වෙලාවට අපාය ට්‍රැවල්ස් එකක තමා යන්නෙ වෙන්නෙ..කැමති උනත් අකමැති උනත්.
    නන්දසේන රත්නපාල මහත්තය එකවතාවකදි ගෑනු කෙනෙක් වගේ ඇඳගෙන බස් එකක ගිහින් තියනවලු ඒ අයට බස් වලදි මොකද වෙන අවුල කියල බලන්න..එතුමා දැකපු කෙනෙක් ඉන්නවනම් මතක ඇති එතුම මොනවගේ රූපයක් තියෙන කෙනෙක්ද කියල පිරිමියෙක් විදියට පෞරුෂයක් පේන ගතියක් තිබුනට එයාට ගෑනු සමනල් ගතියක් නම් නෑ පේන්න අහලකවත්.ඉතින් එයා බස් එකේ හිටගෙන යනකොට ගෑනු කෙනෙක් වගේ ඇඳල කියල, එයාගෙ පස්සෙනුත් පිරිමි කෙනෙක් ඇවිල්ල බේරුනෙ පුදුම ගේමක් දීල කියල එතුමගෙ පොතක සඳහන් වෙනව..අපි ඉන්න තැන අනුව ඒ වගේ පැතිරුණ පරීක්ෂණ තුලින් විග්‍රහයක් කරන්න අමාරුයි..මම මේ මට හිතෙන දෙයක් කියල තියෙන්නෙ..රියලිටි කියන එකත් එක එක අයට වෙනස් වෙන්න පුලුවනි.

    [FONT=&quot]කියව​ලා ඒ ගැන ඔබේ අදහස් මේකෙ දාන්න....අනිත් අයටත් බලන්න [/FONT][FONT=&quot]bump [/FONT][FONT=&quot]එකක් හරි දාන්න...[/FONT][FONT=&quot]:):):)[/FONT]

    උපුටා ගත්තේ.........
    http://ansathudinapotha.blogspot.com/2011/07/blog-post_30.html



     
    Last edited:

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    සමහර එවුන් spam කියන එකේ තේරුම දන්නේ නෑ වගේ
    උපුටා ගත්ත තැන දමන්නේ අදාළ පුද්ගලයාට ලිපියේ අයිතිය හගවන්න වගේම, ස්තුතිය පිරිනමන්නයි, spam කියන්නේ අරමුණක් නොමැතිව හෝ ප්‍රචාරණය පමණක් අරමුණු කරගෙන වෙනත් අයගේ link දැමීමයි
     
    • Like
    Reactions: grand1

    giramala

    Member
    Aug 17, 2011
    13
    2
    0
    Thanx,

    but mataka tiya ganna one Mrs. Jackson lat innawa kiyala

    angata tana hettu karana, pussy atullana, pirimi indagena yana kota crotch pont eka atullana, buttovck eka atullana

    anika ada lankawe godak kello saha genu Mrs Jacksonla,

    etaramata rata pirihila

    sure netnam bus ekaka gihilla balapan netnam wenne unge yata andum temilada balana eka

    mekay atta

    tittai eat atta, mewa smahara NGO, demapiyo danne ne

    kello 10 k gattot 1 k wat oka karanawa, ekata abbahi wela

    Samahara school bus wala girls boys mekatama set wenawa

    passe addiction tamai
     

    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    Thanx,

    but mataka tiya ganna one Mrs. Jackson lat innawa kiyala

    angata tana hettu karana, pussy atullana, pirimi indagena yana kota crotch pont eka atullana, buttovck eka atullana

    anika ada lankawe godak kello saha genu Mrs Jacksonla,

    etaramata rata pirihila

    sure netnam bus ekaka gihilla balapan netnam wenne unge yata andum temilada balana eka

    mekay atta

    tittai eat atta, mewa smahara NGO, demapiyo danne ne

    kello 10 k gattot 1 k wat oka karanawa, ekata abbahi wela

    Samahara school bus wala girls boys mekatama set wenawa

    passe addiction tamai

    අනේ ඇත්තට, තෝනම් මහ අසහන කාරයෙක් වගේ, ඇත්ත කියපන් තෝ අතේ ගහන ගමන් නේද මේ post එක ලිව්වෙ. තොගෙ වචන වලින්ම තේරෙනව තෝ fantasy එකක් හිතේ තියාගෙන ඕක ලියල තියෙන්නෙ කියල. ngo නිසා නෙමේ යකෝ, අපේ රටේ උන්ගෙ වැඩ නිසාම තමය් උඹල වගේ අසහන කාරයො වැඩි වෙලා තියෙන්නෙ, වැල සයිට් තහනම් කරල, බඩු පොට් වහල, කොල්ලෙක් කෙල්ලෙක් පාරෙ ගියත් හිරේට දාන නිසා අපේ උන්ට පල්ලෙහා එකට ඇබ ගහන් ඉන්න වෙලා තියෙන්නෙ, ඉතින් ලස්සන කෙල්ලෙක් දැක්කම අසහනෙ හැදෙනව.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් කතාව නම් ඇත්ත..මාත් දැකල තියෙනවා
    මේකේ කිව්වා වගේ ජීවිතේට අප්පෝ ඕව චා
    කියන තාලේ අය දිහා බස් එකේදී නම් පුල් බොක්ක
    තියෙන උන්..මන් නම් ජීඉතෙට ජැක් ගහල නැහැ.
    එත් ඒ දේවල් වලට ඇබ්බැහි උන උන් නම් දැකල
    තියෙනවා, රසවත් සිද්දීත් මතකයි ගොඩක් ...:lol:
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    අනේ ඇත්තට, තෝනම් මහ අසහන කාරයෙක් වගේ, ඇත්ත කියපන් තෝ අතේ ගහන ගමන් නේද මේ post එක ලිව්වෙ. තොගෙ වචන වලින්ම තේරෙනව තෝ fantasy එකක් හිතේ තියාගෙන ඕක ලියල තියෙන්නෙ කියල. ngo නිසා නෙමේ යකෝ, අපේ රටේ උන්ගෙ වැඩ නිසාම තමය් උඹල වගේ අසහන කාරයො වැඩි වෙලා තියෙන්නෙ, වැල සයිට් තහනම් කරල, බඩු පොට් වහල, කොල්ලෙක් කෙල්ලෙක් පාරෙ ගියත් හිරේට දාන නිසා අපේ උන්ට පල්ලෙහා එකට ඇබ ගහන් ඉන්න වෙලා තියෙන්නෙ, ඉතින් ලස්සන කෙල්ලෙක් දැක්කම අසහනෙ හැදෙනව.

    කෙල්ලෝ ජැක් ගහන හැටි උබ දැකලා නැද්ද? :rofl:
    මේ ළගදි බස් එකේ යන කොට ඇන්ටි කෙනෙක් ජැකක් ගහලා පුදුම අමාරුවෙන් අයිනට වුනේ :lol: මම දැකලා තියෙන විදියට ගොඩක් කෙල්ලෝ ජැක් ගහන්නේ වල් කමට නෙවෙයි උන්ට හේත්තු වෙන්න ඕන නිසයි
     

    giramala

    Member
    Aug 17, 2011
    13
    2
    0
    umbata mala pennata oka tamai etta

    mokada gehenu pirimi depakshayatama lingika ashawa tiyenawa

    eka mano vidyatmaka satyayak

    anika mewata uttejana sapayana eka boho TV Channels hraha, web site harha sidda wenawa

    anika swayang vindanaya kiyannet asanyakarayo karana wedak

    lingika adyapanaya dena ewun mewa keruwata kamak ne kiyala pasal waladit kiyanawa because safe sex ne

    mewa gena wediya kata karan kotat karana ewun atal gannawa

    anika NGO karayanta mewa honda jawaram grees yaka wage
     
    • Like
    Reactions: silentsahan

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එළකිරි එකේ මගේ යාලුවෙකුත් ඉන්නවා බස් එකෙදී ජැක ගහන් යන , කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ. නම නම් කියන්න බෑ
     

    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    umbata mala pennata oka tamai etta

    mokada gehenu pirimi depakshayatama lingika ashawa tiyenawa

    eka mano vidyatmaka satyayak

    anika mewata uttejana sapayana eka boho TV Channels hraha, web site harha sidda wenawa

    anika swayang vindanaya kiyannet asanyakarayo karana wedak

    lingika adyapanaya dena ewun mewa keruwata kamak ne kiyala pasal waladit kiyanawa because safe sex ne

    mewa gena wediya kata karan kotat karana ewun atal gannawa

    anika NGO karayanta mewa honda jawaram grees yaka wage

    අතේ ගහන්නෙ අසහනකාරයො? උඹ මනෝ විද්‍යාව ඉගෙන ගත්තෙ මාලු කරයෙක්ගෙන්ද බන්? :lol::lol::lol::lol::lol::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ ඇත්තට, තෝනම් මහ අසහන කාරයෙක් වගේ, ඇත්ත කියපන් තෝ අතේ ගහන ගමන් නේද මේ post එක ලිව්වෙ. තොගෙ වචන වලින්ම තේරෙනව තෝ fantasy එකක් හිතේ තියාගෙන ඕක ලියල තියෙන්නෙ කියල. ngo නිසා නෙමේ යකෝ, අපේ රටේ උන්ගෙ වැඩ නිසාම තමය් උඹල වගේ අසහන කාරයො වැඩි වෙලා තියෙන්නෙ, වැල සයිට් තහනම් කරල, බඩු පොට් වහල, කොල්ලෙක් කෙල්ලෙක් පාරෙ ගියත් හිරේට දාන නිසා අපේ උන්ට පල්ලෙහා එකට ඇබ ගහන් ඉන්න වෙලා තියෙන්නෙ, ඉතින් ලස්සන කෙල්ලෙක් දැක්කම අසහනෙ හැදෙනව.
    මචන් ඌ කියන එකෙත් අත්තක් තියෙනවා..
    මම දන්නා කියන කෙල්ලෙක් ඉන්නවා ජා-එල
    එයත් ඔය කියන චරිතයක් තියෙන කෙනෙක්..
    මොන වගේ පිරිමියෙක් උනත් කමක් නැහැ විනාඩි
    පහෙන් සෙට් කරගෙන ඉවරයි ඒකිට ඕනේ නම්..
    ඒකිට ඕනේ නැති දවසට බොහොම සාන්ත දාන්න
    ගුණවත් කතක්..:dull: