මායින්ද මාතියා හිටියානම් මේ වගේ ෂෝක් බස් ටිකක රවුමක් යන්න තිබුණා ෂාමලීයාට
මේකට නම් විරුද්දයි බන්.
උබලට මතකද දන්නෙ නෑ 2007 ට වගෙ කලින් ctb බස් කිව්වම මිනිස්සු නගින්නවත් කැමති නෑ..GA,GE නම්බර් තියෙන බස් පොඩ්ඩක් විතරයි ඒකාලේ හරි හමන් බස් කිහිපෙකට තිබ්බේ. කොටින්ම කිව්වොත් මට මතකයි 100km යන රූට් එකකට 60- දර හැවවල් දාලා තිබ්බා. Pvt බස් එක්ක තරගෙට දුවන්න තියා නොකැඩී ගමනාන්තෙට යන්න පුලුවන් වෙයිද කියලා ශුවර් එකක් තිබ්බේ නෑ.
D.S Gunasekara ලා පාරවල් අරක්ගෙන හිටපු කාලේ මයින්ද මාත්තියා සහ ඩලස් ප්‍රවාහන ඇමති තමා අලුතෙන් Tata සහ Leyland බස් දාස් ගානක් ණයට හරි ගෙනත් ගේමක් ගැහුවේ.ඔය ඕඩර් අස්සේ යටි මඩි ගැහිලි, ඩිපෝවෙන් ලීසින් ගෙවිලි, ස්පෙයාර් පාට්ස් මගඩි වෙන්ඩ ඇති ගජරාමෙට.
නමුත් අගය කළ යුත්ත අගය කරන්ඩ ඕනි.
ඊට පස්සෙ තමයි මිනිස්සුන්ට SLTB බස් එකක් දකිද්දි පොඩි හරි විස්වාසනීයත්වයක් එන්ඩ ගත්තේ..pvt bus strike කරපු දවස්වල උනත් අමාරුවෙන් හරි රටේ දෛනික වැඩ ඇදහෙන යන්ඩ පුලුවන් උනේ